Gota witharak nemei baiyo wechcha ubalath waga kiyanna one 


මිනිස්සු තමුන්ට කැමතිදේ ගනී. ඒක කාටවත් නවත්තන්න බැහැනෙ බන්.මූලික තර්කය ගෝට වගේම අපේ පුරුදුත් මේවට වගකියන්න ඕනේ...සුද්දා අපිට පුරුදු කරපු නරකම පුරුද්ද ශෝ ඔෆ්... පුහු ආටොපය... එහා ගෙදර එකා සෙටියක් ගත්තොත් මෙහා ගෙදර එකත් නය වෙලා හරි සෙටියක් ගන්නවා.... බබා හුකුම් ආටෝප..
උඹලත් ටිපර් වෙනවා නේ, කිරියෙ ගෝටට බැනපු එකෙක් විදියට මම උගේ පාලන ක්‍රමය අනුමත කරේ නැනේ. මම කිවෙ පුද්ගලයෙක් විදියට, අනිත් සියල්ල වටේ ඉන්න එවුන් සහ දේෂපාලන පලපුරුද්දක් නැති කම, නායකයෙක් වුනාම දැඩි තිරන ගන්න වෙනවා මේකා හැමෝම බැලන්ස් කරා ඉතින් නැවා ! උන් ටාගට් කරේ ටුවරිසම් සැරටම එකෙන් රෝල ගහගෙන දුවන්න. ඒකයි කෙල කර ගත්තෙ. රටට ආවේනික ආර්තික ප්‍රතිපත්තියක් නැතුව අනුරටවත් රැට්ටටවත් මේ රට හදන්න බැ !kimba ... onama ekek dena lanuwa kana modayek kohomada bn genuine wenne ...
Gotaabaya nodena hitiye nane rate dollor crisis ekak tiyenawa kiyala ... 2019 budget eketh GDP ekata wada expenses wadiy ... eka dena denama me booruwa aluth job deela, 5000 bedala tax adu karala, tibunu income ekath nathi kara gatta ... mu patta jara widiyata chandeta wada karaa ... muge mona genuine kamakda ?
e welawe rate tibuna priority eka aduraganna bari eka mona genuine da .... dollor crisis ekak tibunu welawe kaabanika wigadamak patan gena full strength eka ekata daala rata hewa ... ewa mona moda wedada bn ...
mu taram gobba paalakayek hitiye na api danna kaleka nm ...
ආර්තික විද්‍යාව ගැන පොඩ්ඩක් කියවල එන්න මිතුර. ටුවරිසම් නැතුව ඩොලර් නැ ! ඩොලර් නැතුව බඩු නැ !මිනිස්සු තමුන්ට කැමතිදේ ගනී. ඒක කාටවත් නවත්තන්න බැහැනෙ බන්.
2020 ට කලිනුත් මිනිස්සු පිරටටින් බඩු ගත්ත හැබැයි රට මේතරම් වැටුනෙ නැහැ
ආලවට්ටම් දාන්න දෙයක් නෑ බන් ... ගෝටාභය කියන එකා හැම අතින්ම ෆේල් එකෙක් ... කියන්න කිසිම ප්ලස් පොයින්ට් එකක් නෑ .. මූ කරපු විනාසෙ රිකවර් වෙන්න සමහරවිට අපේ ජීවිත කාලෙත් මදි වෙයි ...උඹලත් ටිපර් වෙනවා නේ, කිරියෙ ගෝටට බැනපු එකෙක් විදියට මම උගේ පාලන ක්‍රමය අනුමත කරේ නැනේ. මම කිවෙ පුද්ගලයෙක් විදියට, අනිත් සියල්ල වටේ ඉන්න එවුන් සහ දේෂපාලන පලපුරුද්දක් නැති කම, නායකයෙක් වුනාම දැඩි තිරන ගන්න වෙනවා මේකා හැමෝම බැලන්ස් කරා ඉතින් නැවා ! උන් ටාගට් කරේ ටුවරිසම් සැරටම එකෙන් රෝල ගහගෙන දුවන්න. ඒකයි කෙල කර ගත්තෙ. රටට ආවේනික ආර්තික ප්‍රතිපත්තියක් නැතුව අනුරටවත් රැට්ටටවත් මේ රට හදන්න බැ !
ආර්තික විද්‍යාව ගැන පොඩ්ඩක් කියවල එන්න මිතුර. ටුවරිසම් නැතුව ඩොලර් නැ ! ඩොලර් නැතුව බඩු නැ !
------ Post added on Aug 16, 2022 at 11:31 AM
පකෝ
තෝ කඩේ යන රනිලාගේ නව ලිබරල් චින්තනේ තියෙන්නේ පුලුවන් තරම් රටේ ආර්ථිකය ලෝකයට විවුර්ත කරන්න කියලා
එතකොට ලෝකේ කොහේ හරි අඩුවට තියෙන හුට්ටක් මෙහෙ මාර්කට් එකට එබුවාම මිනිස්සු ගන්නේ ඒක
දැන් මොකකක්වත් හදන්න වෙන්නේ නැහැ මෙහෙ තියෙන ලයිට් බිලුයි තෙල් ගනනුයි එක්ක
ඔව් හොදයි මල්ලි ගැලරියට. එහෙම කියලා ගෝටබය වත් රාජපක්ෂ වත් හරිස්චන්ද්‍ර සබන් ගෑවේ නැහැ නේ. මහා උන් ආදර්ශයක් වෙන්නේ නැතුව පොඩි උන් ට හැදෙන්න කියන්න.
ඇයි ඉතින් ලොක්කෝ මහා උන්ට විතරක්ට පිටරට දේවල්. ඒ කාලේ ඉදන්ම ඔහොම නේ. දේශීය කියලා ගොනාට අන්දලා මැතිනියගේ ළමයිට හැම්බේකන් රටේ ඉන්න උන්ට ඇට විතරයි. මොකද අපේ රටින් දේවල් පිටරට අය ගත්තේ නැති උනොත් මොකද කියන්න ඒ රටේ නිෂ්පාදන විතරයි කියලා. දැන් එතකොට මොකද වෙන්නේ ?ඔය තියෙන්නේ අපේ හීනමානය.... අනිත් එකා ගාන එකම ගාන එක..... තමන්ට කියලා මොලයක් නෑනේ... තමන්ට රටට වාසි මොනවද කියලා හිතාගන්න...
ඔය විදියටම පිට රට වල උනුත් හිතුවොත් අපට රෙමිටන්ස් එන්නෙ කොහොමද පොන්ස් ... පිට රට වල හදන ඇදුම් අදින්නෙ නෑ ... පිට රට වල තේ බොන්නෙ නෑ .. කියල ...ඔය තියෙන්නේ අපේ හීනමානය.... අනිත් එකා ගාන එකම ගාන එක..... තමන්ට කියලා මොලයක් නෑනේ... තමන්ට රටට වාසි මොනවද කියලා හිතාගන්න...
ඇයි ඉතින් ලොක්කෝ මහා උන්ට විතරක්ට පිටරට දේවල්. ඒ කාලේ ඉදන්ම ඔහොම නේ. දේශීය කියලා ගොනාට අන්දලා මැතිනියගේ ළමයිට හැම්බේකන් රටේ ඉන්න උන්ට ඇට විතරයි. මොකද අපේ රටින් දේවල් පිටරට අය ගත්තේ නැති උනොත් මොකද කියන්න ඒ රටේ නිෂ්පාදන විතරයි කියලා. දැන් එතකොට මොකද වෙන්නේ ?
ඔය විදියටම පිට රට වල උනුත් හිතුවොත් අපට රෙමිටන්ස් එන්නෙ කොහොමද පොන්ස් ... පිට රට වල හදන ඇදුම් අදින්නෙ නෑ ... පිට රට වල තේ බොන්නෙ නෑ .. කියල ...
ඕපන් ඉකනොමි එක වැඩ කරන විදිය නොදැන ලින් මැඩියො වගේ හිතුවම ඔය වගේ ගොබ්බ අදහස් හිතට එනව. ගෝටාභයටත් උනේ ඒක
එක එහෙනම් එහෙම කියපන්. උන් කරන්නේ නැති නම් උන් ගැන කියන්න එපා. මොකද ඉන්දියාව චිනේ උන් මහා එක රටට ආදරේ මිසක් පක්ෂෙට ආදරේ කරලා රට කෑවේ නැහැ මේ වගේ. නැතුව මේ කොහෙවත් යන ගොටබය කැල්ලක් ගවගන්නේ නැතුව. අපි කොහොමත් දේශීය දේ තමා ගන්නේ. ලයිෆ්බෝයි වෙනුවට චැම්පියන් වගේ ලංකාවේ හදන දේවල්. එත් ඉතින් එකටත් ඕනේ දේවල් ගෙන්න වෙනවා පිටරටින්. එකට යන්නෙත් ඩොලර් කියලා මතක තියාගන්න. හරියට ප්‍රශ්නේ ලියන්න. ඩොලර් ඉතුරු කරන්න ඕනේ මිසක්. අහවල් පකේ හොරු ගැන නොකියාලොක්කන්ට විතරක් මහලොකු දේවල් දෙන්න නෙවෙයි කිව්වේ.... උන් කරන්නේ නෑ කොහොමත්.... හැබැයි උන්ට වඩා අපිඩ ඔළුවක් නැද්ද ?
එක එහෙනම් එහෙම කියපන්. උන් කරන්නේ නැති නම් උන් ගැන කියන්න එපා. මොකද ඉන්දියාව චිනේ උන් මහා එක රටට ආදරේ මිසක් පක්ෂෙට ආදරේ කරලා රට කෑවේ නැහැ මේ වගේ. නැතුව මේ කොහෙවත් යන ගොටබය කැල්ලක් ගවගන්නේ නැතුව. අපි කොහොමත් දේශීය දේ තමා ගන්නේ. ලයිෆ්බෝයි වෙනුවට චැම්පියන් වගේ ලංකාවේ හදන දේවල්. එත් ඉතින් එකටත් ඕනේ දේවල් ගෙන්න වෙනවා පිටරටින්. එකට යන්නෙත් ඩොලර් කියලා මතක තියාගන්න. හරියට ප්‍රශ්නේ ලියන්න. ඩොලර් ඉතුරු කරන්න ඕනේ මිසක්. අහවල් පකේ හොරු ගැන නොකියා
ආදරේට හරි මොන පකට හරි උන් බඩු ගන්න නිසා තමයි අපිට රෙමිටන්ස් එන්නෙ ... වෙලදාමක අපිට බඩු විකුණන එක විතරක් කරන්න බෑ ... ගන්නත් වෙනව ... ඔය සරල කාරනාවවත් නොදන්න ලිං මැඩියා උඹනේ බන්....ලොක්කන්ට විතරක් මහලොකු දේවල් දෙන්න නෙවෙයි කිව්වේ.... උන් කරන්නේ නෑ කොහොමත්.... හැබැයි උන්ට වඩා අපිඩ ඔළුවක් නැද්ද ?
ප්‍රශ්නේ පිටරට උන් අපිට ඇඳුම් මහන්න දෙන්නේ අපිට තියෙන ආදරේට නෙවෙයි බන්... උන්ට කොලිටි/ කොස්ට් බැලන්ස් එක ලංකාවෙන් හොඳට ගන්න පුළුවන්... අන්න ඒ හින්දයි දෙන්නේ.... ඔය සරල කාරනාවවත් නොදන්න ලිං මැඩියා උඹනේ බන්....
තේ ගන්නෙත් අපිට තියෙන ආදරේට කියලා හිතාගෙන ඉන්නලිං මැඩියෙක් නම් පොඩ්ඩක් හොයලා බලන්න ලෝකේ ටී ග්‍රඩින් වලින් ඉන්නේ ලංකාව....
------ Post added on Aug 16, 2022 at 11:55 AM