ඩොලර් නැති වෙන්න වගකියන්න ඕනේ ගෝටාභය විතරද

aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok

    මූලික තර්කය ගෝට වගේම අපේ පුරුදුත් මේවට වගකියන්න ඕනේ...සුද්දා අපිට පුරුදු කරපු නරකම පුරුද්ද ශෝ ඔෆ්... පුහු ආටොපය... එහා ගෙදර එකා සෙටියක් ගත්තොත් මෙහා ගෙදර එකත් නය වෙලා හරි සෙටියක් ගන්නවා.... බබා හුකුම් ආටෝප..​

    මිනිස්සු තමුන්ට කැමතිදේ ගනී. ඒක කාටවත් නවත්තන්න බැහැනෙ බන්.

    2020 ට කලිනුත් මිනිස්සු පිරටටින් බඩු ගත්ත හැබැයි රට මේතරම් වැටුනෙ නැහැ
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    kimba ... onama ekek dena lanuwa kana modayek kohomada bn genuine wenne ...
    Gotaabaya nodena hitiye nane rate dollor crisis ekak tiyenawa kiyala ... 2019 budget eketh GDP ekata wada expenses wadiy ... eka dena denama me booruwa aluth job deela, 5000 bedala tax adu karala, tibunu income ekath nathi kara gatta ... mu patta jara widiyata chandeta wada karaa ... muge mona genuine kamakda ?
    e welawe rate tibuna priority eka aduraganna bari eka mona genuine da .... dollor crisis ekak tibunu welawe kaabanika wigadamak patan gena full strength eka ekata daala rata hewa ... ewa mona moda wedada bn ...
    mu taram gobba paalakayek hitiye na api danna kaleka nm ...
    උඹලත් ටිපර් වෙනවා නේ, කිරියෙ ගෝටට බැනපු එකෙක් විදියට මම උගේ පාලන ක්‍රමය අනුමත කරේ නැනේ. මම කිවෙ පුද්ගලයෙක් විදියට, අනිත් සියල්ල වටේ ඉන්න එවුන් සහ දේෂපාලන පලපුරුද්දක් නැති කම, නායකයෙක් වුනාම දැඩි තිරන ගන්න වෙනවා මේකා හැමෝම බැලන්ස් කරා ඉතින් නැවා ! උන් ටාගට් කරේ ටුවරිසම් සැරටම එකෙන් රෝල ගහගෙන දුවන්න. ඒකයි කෙල කර ගත්තෙ. රටට ආවේනික ආර්තික ප්‍රතිපත්තියක් නැතුව අනුරටවත් රැට්ටටවත් මේ රට හදන්න බැ !

    මිනිස්සු තමුන්ට කැමතිදේ ගනී. ඒක කාටවත් නවත්තන්න බැහැනෙ බන්.

    2020 ට කලිනුත් මිනිස්සු පිරටටින් බඩු ගත්ත හැබැයි රට මේතරම් වැටුනෙ නැහැ
    ආර්තික විද්‍යාව ගැන පොඩ්ඩක් කියවල එන්න මිතුර. ටුවරිසම් නැතුව ඩොලර් නැ ! ඩොලර් නැතුව බඩු නැ !
    ------ Post added on Aug 16, 2022 at 11:31 AM
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    උඹලත් ටිපර් වෙනවා නේ, කිරියෙ ගෝටට බැනපු එකෙක් විදියට මම උගේ පාලන ක්‍රමය අනුමත කරේ නැනේ. මම කිවෙ පුද්ගලයෙක් විදියට, අනිත් සියල්ල වටේ ඉන්න එවුන් සහ දේෂපාලන පලපුරුද්දක් නැති කම, නායකයෙක් වුනාම දැඩි තිරන ගන්න වෙනවා මේකා හැමෝම බැලන්ස් කරා ඉතින් නැවා ! උන් ටාගට් කරේ ටුවරිසම් සැරටම එකෙන් රෝල ගහගෙන දුවන්න. ඒකයි කෙල කර ගත්තෙ. රටට ආවේනික ආර්තික ප්‍රතිපත්තියක් නැතුව අනුරටවත් රැට්ටටවත් මේ රට හදන්න බැ !

    ආර්තික විද්‍යාව ගැන පොඩ්ඩක් කියවල එන්න මිතුර. ටුවරිසම් නැතුව ඩොලර් නැ ! ඩොලර් නැතුව බඩු නැ !
    ------ Post added on Aug 16, 2022 at 11:31 AM
    ආලවට්ටම් දාන්න දෙයක් නෑ බන් ... ගෝටාභය කියන එකා හැම අතින්ම ෆේල් එකෙක් ... කියන්න කිසිම ප්ලස් පොයින්ට් එකක් නෑ .. මූ කරපු විනාසෙ රිකවර් වෙන්න සමහරවිට අපේ ජීවිත කාලෙත් මදි වෙයි ...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    පකෝ
    තෝ කඩේ යන රනිලාගේ නව ලිබරල් චින්තනේ තියෙන්නේ පුලුවන් තරම් රටේ ආර්ථිකය ලෝකයට විවුර්ත කරන්න කියලා

    එතකොට ලෝකේ කොහේ හරි අඩුවට තියෙන හුට්ටක් මෙහෙ මාර්කට් එකට එබුවාම මිනිස්සු ගන්නේ ඒක

    දැන් මොකකක්වත් හදන්න වෙන්නේ නැහැ මෙහෙ තියෙන ලයිට් බිලුයි තෙල් ගනනුයි එක්ක

    කුහක 3%.... දැන් කිව්වේ අපිට පුළුවන්දේ මොකද්ද කියලා.... හඳ බලන්න 3% කුක්කෝ...​

    ඇඟිල්ලට නොගරහන්න 3%නේ කුක්කෝ

    අඩුවට තියෙන ලබ්බක් නෙවෙයි කුහක 3%නේ පිස්සෝ... හරිස්චන්ද්‍ර ඇත්තෝර් සබන් කැටක් ලක්ස් කැටේකට වඩා රුපියල් විස්සක් අඩුයි. සුපිරිවිකි දත්බෙහෙත් සිග්නල් එකට වඩා 15ක් අඩුයි.... කුහක 3% හැත්තට වැරදි අඩුපාඩු විතරමයි පේන්නේ..​

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඔව් හොදයි මල්ලි ගැලරියට. එහෙම කියලා ගෝටබය වත් රාජපක්ෂ වත් හරිස්චන්ද්‍ර සබන් ගෑවේ නැහැ නේ. මහා උන් ආදර්ශයක් වෙන්නේ නැතුව පොඩි උන් ට හැදෙන්න කියන්න.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔව් හොදයි මල්ලි ගැලරියට. එහෙම කියලා ගෝටබය වත් රාජපක්ෂ වත් හරිස්චන්ද්‍ර සබන් ගෑවේ නැහැ නේ. මහා උන් ආදර්ශයක් වෙන්නේ නැතුව පොඩි උන් ට හැදෙන්න කියන්න.

    ඔය තියෙන්නේ අපේ හීනමානය.... අනිත් එකා ගාන එකම ගාන එක..... තමන්ට කියලා මොලයක් නෑනේ... තමන්ට රටට වාසි මොනවද කියලා හිතාගන්න...​

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93

    ඔය තියෙන්නේ අපේ හීනමානය.... අනිත් එකා ගාන එකම ගාන එක..... තමන්ට කියලා මොලයක් නෑනේ... තමන්ට රටට වාසි මොනවද කියලා හිතාගන්න...​

    ඇයි ඉතින් ලොක්කෝ මහා උන්ට විතරක්ට පිටරට දේවල්. ඒ කාලේ ඉදන්ම ඔහොම නේ. දේශීය කියලා ගොනාට අන්දලා මැතිනියගේ ළමයිට හැම්බේකන් රටේ ඉන්න උන්ට ඇට විතරයි. මොකද අපේ රටින් දේවල් පිටරට අය ගත්තේ නැති උනොත් මොකද කියන්න ඒ රටේ නිෂ්පාදන විතරයි කියලා. දැන් එතකොට මොකද වෙන්නේ ?
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113

    ඔය තියෙන්නේ අපේ හීනමානය.... අනිත් එකා ගාන එකම ගාන එක..... තමන්ට කියලා මොලයක් නෑනේ... තමන්ට රටට වාසි මොනවද කියලා හිතාගන්න...​

    ඔය විදියටම පිට රට වල උනුත් හිතුවොත් අපට රෙමිටන්ස් එන්නෙ කොහොමද පොන්ස් ... පිට රට වල හදන ඇදුම් අදින්නෙ නෑ ... පිට රට වල තේ බොන්නෙ නෑ .. කියල ...

    ඕපන් ඉකනොමි එක වැඩ කරන විදිය නොදැන ලින් මැඩියො වගේ හිතුවම ඔය වගේ ගොබ්බ අදහස් හිතට එනව. ගෝටාභයටත් උනේ ඒක
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇයි ඉතින් ලොක්කෝ මහා උන්ට විතරක්ට පිටරට දේවල්. ඒ කාලේ ඉදන්ම ඔහොම නේ. දේශීය කියලා ගොනාට අන්දලා මැතිනියගේ ළමයිට හැම්බේකන් රටේ ඉන්න උන්ට ඇට විතරයි. මොකද අපේ රටින් දේවල් පිටරට අය ගත්තේ නැති උනොත් මොකද කියන්න ඒ රටේ නිෂ්පාදන විතරයි කියලා. දැන් එතකොට මොකද වෙන්නේ ?

    ලොක්කන්ට විතරක් මහලොකු දේවල් දෙන්න නෙවෙයි කිව්වේ.... උන් කරන්නේ නෑ කොහොමත්.... හැබැයි උන්ට වඩා අපිඩ ඔළුවක් නැද්ද ?​

    ඔය විදියටම පිට රට වල උනුත් හිතුවොත් අපට රෙමිටන්ස් එන්නෙ කොහොමද පොන්ස් ... පිට රට වල හදන ඇදුම් අදින්නෙ නෑ ... පිට රට වල තේ බොන්නෙ නෑ .. කියල ...

    ඕපන් ඉකනොමි එක වැඩ කරන විදිය නොදැන ලින් මැඩියො වගේ හිතුවම ඔය වගේ ගොබ්බ අදහස් හිතට එනව. ගෝටාභයටත් උනේ ඒක

    ප්‍රශ්නේ පිටරට උන් අපිට ඇඳුම් මහන්න දෙන්නේ අපිට තියෙන ආදරේට නෙවෙයි බන්... උන්ට කොලිටි/ කොස්ට් බැලන්ස් එක ලංකාවෙන් හොඳට ගන්න පුළුවන්... අන්න ඒ හින්දයි දෙන්නේ.... ඔය සරල කාරනාවවත් නොදන්න ලිං මැඩියා උඹනේ බන්....
    තේ ගන්නෙත් අපිට තියෙන ආදරේට කියලා හිතාගෙන ඉන්නලිං මැඩියෙක් නම් පොඩ්ඩක් හොයලා බලන්න ලෝකේ ටී ග්‍රඩින් වලින් ඉන්නේ ලංකාව....​

    ------ Post added on Aug 16, 2022 at 11:55 AM
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93

    ලොක්කන්ට විතරක් මහලොකු දේවල් දෙන්න නෙවෙයි කිව්වේ.... උන් කරන්නේ නෑ කොහොමත්.... හැබැයි උන්ට වඩා අපිඩ ඔළුවක් නැද්ද ?​

    එක එහෙනම් එහෙම කියපන්. උන් කරන්නේ නැති නම් උන් ගැන කියන්න එපා. මොකද ඉන්දියාව චිනේ උන් මහා එක රටට ආදරේ මිසක් පක්ෂෙට ආදරේ කරලා රට කෑවේ නැහැ මේ වගේ. නැතුව මේ කොහෙවත් යන ගොටබය කැල්ලක් ගවගන්නේ නැතුව. අපි කොහොමත් දේශීය දේ තමා ගන්නේ. ලයිෆ්බෝයි වෙනුවට චැම්පියන් වගේ ලංකාවේ හදන දේවල්. එත් ඉතින් එකටත් ඕනේ දේවල් ගෙන්න වෙනවා පිටරටින්. එකට යන්නෙත් ඩොලර් කියලා මතක තියාගන්න. හරියට ප්‍රශ්නේ ලියන්න. ඩොලර් ඉතුරු කරන්න ඕනේ මිසක්. අහවල් පකේ හොරු ගැන නොකියා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    එතකොට උන්ට උන්ගේ රටේ හදනවට වඩා අඩු කොස්ට් එහෙකින් ලංකාවේ හදන්න පුළුවන්... හැබැයි අපි ලංකාවේ අඩුවට තියෙද්දි පිටරටින් ගෙන්නනවා....​

    එක එහෙනම් එහෙම කියපන්. උන් කරන්නේ නැති නම් උන් ගැන කියන්න එපා. මොකද ඉන්දියාව චිනේ උන් මහා එක රටට ආදරේ මිසක් පක්ෂෙට ආදරේ කරලා රට කෑවේ නැහැ මේ වගේ. නැතුව මේ කොහෙවත් යන ගොටබය කැල්ලක් ගවගන්නේ නැතුව. අපි කොහොමත් දේශීය දේ තමා ගන්නේ. ලයිෆ්බෝයි වෙනුවට චැම්පියන් වගේ ලංකාවේ හදන දේවල්. එත් ඉතින් එකටත් ඕනේ දේවල් ගෙන්න වෙනවා පිටරටින්. එකට යන්නෙත් ඩොලර් කියලා මතක තියාගන්න. හරියට ප්‍රශ්නේ ලියන්න. ඩොලර් ඉතුරු කරන්න ඕනේ මිසක්. අහවල් පකේ හොරු ගැන නොකියා

    කෝහෙද හොඳ කිව්වේ..... දේශපාලුවෝන්ට විතරක් ඇඟිල්ල දික් කරලා වැඩක් නෑ... අපිත් මුලින්ම හැදෙන්න ඕනේ​

    ------ Post added on Aug 16, 2022 at 11:58 AM
     
    • Haha
    Reactions: dxx

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඇත්ත, එත් මෙහෙමත් ප්‍රශ්නයක් තියෙනවා නේ, දැන් අපි හදනවට වඩා අඩුවට කවුරුහරි හදනවා න, හදල මෙහෙ ටැක්ස් එකත් ගෙවල අපි හදන ගානට වඩා අඩුවෙන් විකුණනවා නම් අපේ බිස්නස් මොඩ්ල් එක ෆේල්, එතකොට ආරක්‍ෂණ බදු පනවල දේශීය කර්මාන්ත රකින්න වගේ දේවල් දැන් කාලේ කරන්න බැහැ , එහෙම කලත් අපි විකුණන දේවල් වලට ඒ ඒ රටවලින් බදු ගහවි. අනිත් එක අපි කරන්න ඕන දේශීය කර්මාන්ත රකින එක තමයි, නමුත් අපි දැනගන්න ඕන තරඟකාරීව ඒ ඒ භාණ්ඩ නිෂ්පාදනය කරන්නත්. දැන් අපි පිටරටින් ගෙන්වනවා වගේම අපිත් මොකක් හරි ඉන්ට්‍රිකෙට් නිෂ්පාදනයක් හදනවා නම් හරි. අපි ලාබ සබන් හදනවා වෙනුවට අපේ ස්වභාවික කුරුඳු හොඳම කහ එහෙම දාල ඉතාම ඉහළ කොලිටි එකකින් මිල අධික සබන් එකක් හදනවා නම් එක සාර්ථකයි, මොකද එහෙම ගෙවල කොලිටි බඩු ගන්න අය ඉන්නවා.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මෙතන කවුරු කොහොම මොනව කිව්වත් great reset එකකට කාලෙ හරි!

    Monkeypox ඇවිල්ල වත් ජනගහනයෙන් 50%ක්‌ වත් ඉවර වුනොත් බරපතළ කම අඩු වෙයි!

    කොවිඩ් වලිනුත් හිතපු තරම් දෙයක් වුණේ නැහැ! Vaccine වලිනුත් හිතපු තරම් මිනිස්සු මැරුණේ නැහැ!

    Plan A අසාර්ථකයි! බලමු Plan B වත්! ඒකත් කෙළ වුනොත් ඉතින් nuclear war තමයි! That's devastating, ma boy! It'll take around 5 years from now to start a nuclear war! We must give USA and Russia a reasonable time to create justified reasons for pushing the first launching button! ☠️☠️☠️
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113

    ලොක්කන්ට විතරක් මහලොකු දේවල් දෙන්න නෙවෙයි කිව්වේ.... උන් කරන්නේ නෑ කොහොමත්.... හැබැයි උන්ට වඩා අපිඩ ඔළුවක් නැද්ද ?​

    ප්‍රශ්නේ පිටරට උන් අපිට ඇඳුම් මහන්න දෙන්නේ අපිට තියෙන ආදරේට නෙවෙයි බන්... උන්ට කොලිටි/ කොස්ට් බැලන්ස් එක ලංකාවෙන් හොඳට ගන්න පුළුවන්... අන්න ඒ හින්දයි දෙන්නේ.... ඔය සරල කාරනාවවත් නොදන්න ලිං මැඩියා උඹනේ බන්....​

    තේ ගන්නෙත් අපිට තියෙන ආදරේට කියලා හිතාගෙන ඉන්නලිං මැඩියෙක් නම් පොඩ්ඩක් හොයලා බලන්න ලෝකේ ටී ග්‍රඩින් වලින් ඉන්නේ ලංකාව....​

    ------ Post added on Aug 16, 2022 at 11:55 AM
    ආදරේට හරි මොන පකට හරි උන් බඩු ගන්න නිසා තමයි අපිට රෙමිටන්ස් එන්නෙ ... වෙලදාමක අපිට බඩු විකුණන එක විතරක් කරන්න බෑ ... ගන්නත් වෙනව ... ඔය සරල කාරනාවවත් නොදන්න ලිං මැඩියා උඹනේ බන්....

    අපි ලක්ස් සබන් ගන්නෙ ඉන්දියාවට ආදරේටද ... උන් කොලිටි ප්‍රඩක්ට් එකක් දෙනවා අපේ උන්ට වඩා සේම් ප්‍රයිස් වලට ... අනික ඔය කම්පැනි සේරම රෝ මැටීරියල් පිට රටින් ගේන්නෙ ...

    උබ පාලකයගෙ පුක හෝද හෝද මිනිස්සු සැපක් කියල නමට හරි කියන්න පුළුවන් අන්තිම දේවල් ටිකත් අතාරින්න කියල ඔය කියන්නේ ... සබන් කෑල්ල වගේ අන්තිම සරල දේවලුත්
     
    • Like
    Reactions: aquaman2020

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    200.gif