ඩොලර් නෑ කියා Star Sports විකාෂය නවත්තලා

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    උට්ටේ රටක් බන් මේක.. IPL බලන්න ගියා. ඩොලර්ස් ගෙවලා නෑ කියලා විකාශන කටයුතු නවත්තලා.. හෙනම ගහපන් කැරි ගෝටට..

    අපි බිලුත් ගෙවලා බලන්න චැනල්ස් නෑ..

    මහ කාලකන්නිම රටක් බන් මේක..