Ehema trace karanta bane, ekai prashne... Wena hama transection ekakma track karanta wenawa ehema nam..dollar එකක මිල බ්ලැක්මර්කට් එකක තීරණය වෙන්නෙ කොහොමද?
දෙපැත්තටම සාධාරණ මිලකට ගෙනල්ල, බ්ලැක්මාර්කට් එකෙක් දෙන්නෙක් අල්ලල ඇතුලට දැම්මනම් හරිනෙ.
බ්ලැක්මාර්කට් එකත් එකෙක්ගෙ අතේනෙ.
BTW rate theeranaya wenne labena gana n sell wena gana anuwa... Anik hamadema wage illumata sapayuma...
Blackmarket eke $ adui nam rate wadi karanawa... thiyenwa nam rate adu wenawa..
