ඩොලර් බිලියන 3.6 ක ණයක් ඕමානයෙන් ලබාගනී.#BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 ඩොලර් බිලියන 3.6 ක ණයක් ඕමානයෙන් ලබාගනී.

    ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලට ගැනීම සඳහා ඩොලර් බිලියන 3.6 ක ණය මුදලක් ලබාදීමට ඕමාන් රජය ප්‍රතිඥා දුන් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

    මෙම ණය මුදල නැවත ඉතා සහනදායී කොන්දේසි අනුව ලැබෙන බවද ණය මුදල සඳහා වසර පහක් ගත වන තෙක් ණය හෝ පොලී මුදලක් අය නොකරන සහන කාලයක් ලැබෙන බව ද ඒ මහතා පැවැසීය.

    ඉන් පසුව ණය සහ පොලී ගෙවීමට හැකිවන ලෙස කොන්දේසි සකසා ඇති අතර ඉන්ධන මිලට ගැනීම සඳහා මසකට ඩොලර් මිලියන තුන්සිය බැගින් ශ්‍රී ලංකාව වෙත නිදහස් කිරීමට එරට රජය දැනටමත් එකඟතාවය පළ කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,390
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තව අව්රුදු පහකින් කියන්නේ ෆකනිල් තුමාට ගෙවන්න ණය සෙට්කරනවා🤣🤣
    ඌ ඕවා ගෙවාගන්න බැරිව හත්පොළේ රීගත්තම ම්ට්ටෝ කුපිත කරවලා හොර පෙරකදෝරුවා බලේට එනවා.
    හරි සරලයි
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    තව අව්රුදු පහකින් කියන්නේ ෆකනිල් තුමාට ගෙවන්න ණය සෙට්කරනවා🤣🤣
    ඌ ඕවා ගෙවාගන්න බැරිව හත්පොළේ රීගත්තම ම්ට්ටෝ කුපිත කරවලා හොර පෙරකදෝරුවා බලේට එනවා.
    හරි සරලයි
    yako hinekin wath prarthana karana deyakda, u balata enawa kiyanne thawa awurudu 5k iwarayi
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,135
    113
    බංගලියන්ගන් ණය ගත්ත ... බංගලි tour එක කෑව
    දැන් ඕමාන් වලින් ණයක් පොරොන්දු වෙලා:rolleyes: නිකමට කිව්වේ...:P;)
    hqdefault.jpg
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,781
    113
    තව අව්රුදු පහකින් කියන්නේ ෆකනිල් තුමාට ගෙවන්න ණය සෙට්කරනවා🤣🤣
    ඌ ඕවා ගෙවාගන්න බැරිව හත්පොළේ රීගත්තම ම්ට්ටෝ කුපිත කරවලා හොර පෙරකදෝරුවා බලේට එනවා.
    හරි සරලයි
    එකපාරක් - ආර්තිකේ + කරලා කරුණව කොටවලා ගොන් සාම පස්සෙ හොන් පාර්ට් ඩ් 2 න් ගියා.
    ඊලගට මහ බැන්කුව ජොරෙකුට දීලා යාලු හොරු ටික බේරලා ගියා සුදු ඇදුමේ ගොම නා ගෙන ගියා.
    අන්තිමට ණය වෙලා මගුල් කන උන් ආයිත් බලේ
     
    • Like
    Reactions: Stimulus mind

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    🔴 ඩොලර් බිලියන 3.6 ක ණයක් ඕමානයෙන් ලබාගනී.

    ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලට ගැනීම සඳහා ඩොලර් බිලියන 3.6 ක ණය මුදලක් ලබාදීමට ඕමාන් රජය ප්‍රතිඥා දුන් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

    මෙම ණය මුදල නැවත ඉතා සහනදායී කොන්දේසි අනුව ලැබෙන බවද ණය මුදල සඳහා වසර පහක් ගත වන තෙක් ණය හෝ පොලී මුදලක් අය නොකරන සහන කාලයක් ලැබෙන බව ද ඒ මහතා පැවැසීය.

    ඉන් පසුව ණය සහ පොලී ගෙවීමට හැකිවන ලෙස කොන්දේසි සකසා ඇති අතර ඉන්ධන මිලට ගැනීම සඳහා මසකට ඩොලර් මිලියන තුන්සිය බැගින් ශ්‍රී ලංකාව වෙත නිදහස් කිරීමට එරට රජය දැනටමත් එකඟතාවය පළ කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
    අනේ මෙච්චර දුක්විදින්නෙ අපිට හෙටක් හදන්න කියලා මතක්වෙනකොට වාවන් නෑ ගම්මන්පිල.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ලැජ්ජ නැද්ද ඕයි @ESL @erozan මේ බූරුවො ණය ගන්නව විතරනෙ. වෙන කරන්න දෙයක් දන්නෙම නැද්ද?
    හෝව් හෝව් තාම ණය දුන්නෙ නෑ ප්‍රතිඥා විතරයි දීලා තියෙන්නේ. ණය කොන්දේසි මග එනවා ඇති
     
    • Like
    Reactions: hasithayad

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,315
    4,672
    113
    happata hike tava tika dawasak yaddi. thopi tavat koti ganan deela alto aran padapan ko