ඩොලර් බිලියන 32

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඩොලර් billion 3k ලංකාවට ගේන්න පුළුවන් කියනෙ






    අපෙ එවුන්ට දුර දකින්න බැරි අවුලක් තියෙන එක නම් සම්පුර්න ඇත්ත

     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,462
    5,869
    113
    Good initiative, but local market ekata smart car wage concept ekakata giya nam wadath hodai mokada tuk tuk echchara hoda impression ekak ne lankawe, api hamoma balanne tuk eka dila podi hari car ekak ganna. tuk ganna balan inna hugak aya ekko taxi service (salli hamba karanna, e nisa 120km not enough) or gansi bahinna e nisa wedak wena ekak neh.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉන්දියන්කාරයන්ට බඩ යනව ඇති තහඩු කැල්ල විකුණගන්ඩ බැ කියල තේරෙද්දි..🤣🤣🤣 බජාජ්ල ප්‍රකෝටිපතියො උනේ අපේ සල්ලි වලින් , දැන්වත් හැදෙන්ඩ ඕන අපි..

    මම නම් එකක් ගන්නව සල්ලි දිල ,
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඉන්දියන් කාරයන්ට බඩ යනව ඇති තහඩු කැල්ල විකුණගන්ඩ බැ කියල තේරෙද්දි..බජාජ්ල ප්‍රකෝටිපතියො උනේ අපේ සල්ලි වලින් , දැන්වත් හැදෙන්ඩ ඕන අපි..
    උඹලගෙ ස' ජනාධිපති උනාම රට හදයි නේද :lol:
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    එක 3 වීල් එකක් ඩොලර් කීයකට වගේද ගෙනාවේ?
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,366
    113
    ඉන්දියන් කාරයන්ට බඩ යනව ඇති තහඩු කැල්ල විකුණගන්ඩ බැ කියල තේරෙද්දි..බජාජ්ල ප්‍රකෝටිපතියො උනේ අපේ සල්ලි වලින් , දැන්වත් හැදෙන්ඩ ඕන අපි.. මම නම් එකක් ගන්නව සල්ලි දිල ,
    ඔව් ඔව් එකක් අරන් ලෑස්ති වෙලා හිටපන් හයර් යන්න. ලඟදිම විමලෙගෙ කණ පලලා එලෝපු ගමන් මයිනා උඹලගෙත් රස්සා ඉල්ලේ.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    DDUl66a.jpg
    :shocked: :yes::shocked::shocked::lol:
    මේකෙන් government ටැකස් එක කීයක් විතරද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,627
    22,324
    113
    Gotland
    බේසන් කුලපාල කියල අපි ආදරේට කියමු
    මේ ඉලෙක්ට්‍රික් ආට ප්‍රොජෙක්ට් එකත් වේග කාර් වගේ වෙයිද කියලයි සැක
     
    • Like
    Reactions: fdk and Solo Rider

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,282
    3,075
    113
    මටත් පුලුවන් ලංකාවට ඩොලර් බි. 1.5 / 2 වගෙ ගෙනල්ල දෙන්න.
    හිනා වෙනවට වඩා කොහොමද එහෙම කරන්නෙ කියල ඇහුවනං මට උත්තර දෙන්න තිබුනා.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,702
    7,781
    113
    කියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ලකියවිල්ල
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,282
    3,075
    113
    anivreanma kiyanna !
    මෙහෙමයි.. ආදාර හෝ ණයක් විදිහට (චීනෙන් ඉල්ල ගන්නත් පුලුවන්) අපි මුලින්ම ඩොලර් මි: 400 හොයා ගන්න ඕන. මම මේ වැඩේට DC ගන්නෙ නැහැ. හොලුවුඩ් වලින් හොද අධයක්ෂක කෙනෙක් අරන් Marvel කොමික් කතාවකින් චිත්රපටියක් හදන්න බාර දෙනව. ඒක තනිකර හොලිවුඩ් ප්රොජෙක්ට් එකක්. අපේ කව්රැත් සම්භන්ධ නැති. ( ඇවෙන්ජර්ස් එන්ඩ්ගේම් වියදම් සහා ආදායම් දත්ත බැලුවනං මං කියන දේ තේරෙයි (වියදම $.M 350-400 අතර. ආදායම $.B 3 ආසන්න.)
     
    • Love
    Reactions: gnilukshi