ඩොලර් billion 3k ලංකාවට ගේන්න පුළුවන් කියනෙ
අපෙ එවුන්ට දුර දකින්න බැරි අවුලක් තියෙන එක නම් සම්පුර්න ඇත්ත
අපෙ එවුන්ට දුර දකින්න බැරි අවුලක් තියෙන එක නම් සම්පුර්න ඇත්ත
උඹලගෙ ස' ජනාධිපති උනාම රට හදයි නේදඉන්දියන් කාරයන්ට බඩ යනව ඇති තහඩු කැල්ල විකුණගන්ඩ බැ කියල තේරෙද්දි..බජාජ්ල ප්රකෝටිපතියො උනේ අපේ සල්ලි වලින් , දැන්වත් හැදෙන්ඩ ඕන අපි..

ඔව් ඔව් එකක් අරන් ලෑස්ති වෙලා හිටපන් හයර් යන්න. ලඟදිම විමලෙගෙ කණ පලලා එලෝපු ගමන් මයිනා උඹලගෙත් රස්සා ඉල්ලේ.ඉන්දියන් කාරයන්ට බඩ යනව ඇති තහඩු කැල්ල විකුණගන්ඩ බැ කියල තේරෙද්දි..බජාජ්ල ප්රකෝටිපතියො උනේ අපේ සල්ලි වලින් , දැන්වත් හැදෙන්ඩ ඕන අපි.. මම නම් එකක් ගන්නව සල්ලි දිල ,
හිනා වෙනවට වඩා කොහොමද එහෙම කරන්නෙ කියල ඇහුවනං මට උත්තර දෙන්න තිබුනා.මටත් පුලුවන් ලංකාවට ඩොලර් බි. 1.5 / 2 වගෙ ගෙනල්ල දෙන්න.
මටත් පුලුවන් ලංකාවට ඩොලර් බි. 1.5 / 2 වගෙ ගෙනල්ල දෙන්න.
anivreanma kiyanna !හිනා වෙනවට වඩා කොහොමද එහෙම කරන්නෙ කියල ඇහුවනං මට උත්තර දෙන්න තිබුනා.
මෙහෙමයි.. ආදාර හෝ ණයක් විදිහට (චීනෙන් ඉල්ල ගන්නත් පුලුවන්) අපි මුලින්ම ඩොලර් මි: 400 හොයා ගන්න ඕන. මම මේ වැඩේට DC ගන්නෙ නැහැ. හොලුවුඩ් වලින් හොද අධයක්ෂක කෙනෙක් අරන් Marvel කොමික් කතාවකින් චිත්රපටියක් හදන්න බාර දෙනව. ඒක තනිකර හොලිවුඩ් ප්රොජෙක්ට් එකක්. අපේ කව්රැත් සම්භන්ධ නැති. ( ඇවෙන්ජර්ස් එන්ඩ්ගේම් වියදම් සහා ආදායම් දත්ත බැලුවනං මං කියන දේ තේරෙයි (වියදම $.M 350-400 අතර. ආදායම $.B 3 ආසන්න.)anivreanma kiyanna !
------ Post added on Aug 26, 2021 at 5:04 PMඉන්දියන්කාරයන්ට බඩ යනව ඇති තහඩු කැල්ල විකුණගන්ඩ බැ කියල තේරෙද්දි..![]()