🤭🤭
supun_sg Well-known member Sep 5, 2010 16,267 25,010 113 tracing Geo-location.. ... ... Apr 8, 2022 #42 සුද්දොත් ආසයි පෝලිමේ ඉදන් තෙල් ගහගන්න, gas හොයාගෙන town ගානේ යන්න එහෙම.. උන්ගේ කරුමෙට උන්ගේ රටවල් වල ඒවා නැනේ.. පව් ඉතින්.. උන්ට ඒවා experience කරන්න දීලා අපි හම්බකරන්න හදන්නේ.. කොහොමද මොලේ..
සුද්දොත් ආසයි පෝලිමේ ඉදන් තෙල් ගහගන්න, gas හොයාගෙන town ගානේ යන්න එහෙම.. උන්ගේ කරුමෙට උන්ගේ රටවල් වල ඒවා නැනේ.. පව් ඉතින්.. උන්ට ඒවා experience කරන්න දීලා අපි හම්බකරන්න හදන්නේ.. කොහොමද මොලේ..
SupiriKollek Well-known member Aug 30, 2021 3,361 5,968 113 Apr 8, 2022 #43 Mu Atha Gahuwoth Ithin Thadi Kuttiyakata Thama