ඩොලර් බිලියන 5ක් ගේන සුපිරි වැඩක්

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,267
    25,009
    113
    tracing Geo-location.. ... ...
    සුද්දොත් ආසයි පෝලිමේ ඉදන් තෙල් ගහගන්න, gas හොයාගෙන town ගානේ යන්න එහෙම..
    උන්ගේ කරුමෙට උන්ගේ රටවල් වල ඒවා නැනේ.. පව් ඉතින්..
    උන්ට ඒවා experience කරන්න දීලා අපි හම්බකරන්න හදන්නේ.. කොහොමද මොලේ..