ඩොලර් බිලියන 5ක් ගේන සුපිරි වැඩක්

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,249
    12,282
    113
    Ohio, USA
    පත දාර කුණු කන්ටේනරයක් බස්සයි වගේ ආයිත් :dull: :oo: :poop:

    garbage-human-remains.jpg
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ලංකාවෙ පොන්නයො ටිකට කෙලවන්න තමයි ඔය හදන්නේ. යකෝ හිගන්නු නෙමෙයි ඔක්කොම චීනුයි ඇමරිකන් ඉන්දියන් ඩස්පි ඔක්කොම මේකෙ රිංගයි ඔන්න බලපන් ඕක උනොත් වෙන දේ මං අද කිව්ව කියල මතක තියාගනින්. ඩොලර් ලක්ශයක් මෙහෙ තැන්පත් කරලා ගොඩක් කල් ඉන්න එන්නෙ එසෙ මෙසේ පොරවල් නෙමෙයි. එන්නේ ප්ලෑනක් ඇතුව. මෙහෙ එවයි ඔක්කොම ටික ඇවිත් ජනපද ගහගෙන සිංහල අපිට පුකේ ඇරල මුහුදට දානවා ඔන්න බලපන්. ලොක්කො ටික සැප ගයි ඩොලරුත් හම්බෙයි වැඩිපුරත් එක්ක. ප්‍රශ්නයක් උන ගමන් ලොක්කො පයිනවා වියත්මග පක්කු ටික මැරිල ඉදි. අපිට හිකෙනවා. බඩු මිල අඩු කරලා කන්න බොන්න ටික දුන්න ගමන් අපේ පොන්නයො ටිකට ආයෙ කිස පස්නයක් නෑ නට නට ඉදී.. චීනෙක් ඇවිත් කනට දෙකක් ගහලා ඌ ඉසාරහම උගෙ ගෑනිට පුකේ පාරක් අරිනකොට බලන් අතේ ගහන්න වෙයි. ඔකුන් අමු සක්කිලි. උන්ට ගන්න අමාරු දේ ගන්න ලේසි කරනවා වගේ වැඩක් කරන්නේ.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    🤣🤣🤣🤣🤣වෙන රටවල් නැතුවටද මේ හිඟන රටට අැවිත් දුක් විඳින්නේ
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,412
    4,041
    113
    Habayi enna un nam innawa bn. Ratak multi cultural unama sahenna develop wenwa.

    USA unath ohoma une pitin apu un nisa neh
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    hariyata kaloth hondai.. thai golden visa wage thiywi..
    hungariyak suddo innawa lankawe beach side eke padinchi wenna, retire wenna kamathi...