ඩොලර් භිලියනයක් ලංකාවට

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    හම්බෙන්නෙ නෑ
    එක ඩොලරයක් හම්බෙන්නෙ නෑ
    ඕම ගන්ඩ තීන්දුව දුන්නෙ ඇමරිකාවෙ අධිකරණයකින් නෙවෙයිනෙ.
    අර හෑලි වේසියෙ පුත්තුන්ට මොලේ නැද්ද මන්ද ඒක වියදම් කරන්න ඕන විදිය ගැනත් හෑලි ලියල ඔයටිකට.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,869
    8,208
    113
    Kotahena
    ඒක වියදම් කරන්න පුළුවන් උනොත් සොබාවික පරිසරය ට damage එක repair කරන්න මිසක් වෙන මඟුල් වලට නෙමෙයි use කරන්න ඕන.

    හම්බය වෙයිද නැද්ද දන්නේ නැහැ. හැබැයි actions ඒ පිළිබඳව ගන්න එක වටිනව.
    පරිසරය ආරක්ෂා කරන එක අපි හැමෝගෙම wagakeemak
     
    • Love
    Reactions: lankalk