රාජපක්ෂලාගෙ අධිවේගී නිධානේ සහ IMF තෙවෙනි වාරිකය

rockmon

Well-known member
  • Jul 31, 2017
    2,812
    2,835
    113
    මම දැක්කා ප්‍රවෘත්ති වල අලුත් නාට්ටියක්. අර ගම්පහ පැත්තේ නිධානයක් ගොඩ දානවා රජයේ වියදමින්. අධිකරණ නියෝගයක් කියලා කියන්නෙ.. හරි අපි අධිකරණ නියෝගයක්ම කියමු. හැබැයි අමාත්‍යාංශ හතරක් එකතු වෙලා. එහෙන් මහා මාර්ග අමාත්‍යාංශය, මෙහෙන් පරිසර අමාත්‍යාංශය, අරහෙන් අධිකරණ අමාත්‍යාංශය, ඊට එහායින් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය.. ඒ හතරට අයත් ආයතන ගණනාවක මිනිස්සු. ඒ මදිවට අර තඩි බැකෝ යන්ත්‍රත් ගෙනල්ලා. ගල් කඩනවා.. කුඩු කරනවා.. හිල් විදිනවා.. මොන විහිලුද අප්පා මේ.. කල්පනා කරලා බලන්න..
    🤌
    🤌
    🤌
    මේ නාස්ති වෙන්නෙ කාගෙ සල්ලිද? මේවා ඔබේ අපේ සල්ලි.. මේ රටේ එදාවේල කන්න නැති මහ ජනයාගෙ බදු සල්ලි.. කෝටි ගණනින් වියදම.. හම්බුන අට මගලක් නෑ.. අපි කියනවා අර අමාත්‍යාංශ හතරේ ලේකම් ලාට.. අපි බලයට ආපු ගමන් හිරේ යන්න බලාගෙන ඉන්න. ඒ වියදම් කරපු ධනය සියල්ල, ආපහු භාණ්ඩාගාරයට අපි අය කර ගන්නවා. මේවා ජාතික අපරාධ..
    🤌
    🤌
    🤌

    ඒ අස්සෙ IMF තුන්වෙනි වාරිකෙත් ඇවිල්ලා. ඇමෙරිකන් ඩොලර් මිලියන 333ක්. මේවා ගෙවන්නෙ කවුද.. ඔබේ අපේ අහිංසක දරුවෝ.. තාමෛපදිලාවත් නැති අයත් ණය කරනවා. මොන රටද IMF වැඩ පිළිවෙලින් ගොඩ ගියේ. එහෙම එකක් තියෙනවාද? නෑ.. හැබැයි අපේ රට.. මරු රට.. හා නැද්ද.. මොන විහිලුද අප්පා මේවා..
    🤌
    🤌
    🤌
    අපේ ආණ්ඩුවක් ආවාම IMF එකේ ලොක්කො ඔක්කොම ගෙන්වනවා ආපහු. ගෙන්වලා අහනවා.. කාටද ණය දුන්නේ.. මොනවාටද ණය දුන්නෙ.. අපි මේවා යට ගහන්න දෙන්නෙ නෑ. මේ ණය අපට ගෙවන එක කජ්ජක් නෙවෙයි.. හැබැයි අපි හොයන්න ඕන.. මේ ණය වලට මොකද වුනේ.. ඒ නිසා මතක තියාගන්න.
    🤌
    🤌
    🤌
    අපි හදන්නෙ මේ රටේ හැම සතේකටම වගකියන, වග වෙන ආණ්ඩුවක්...

    ප.ලි. කාව හරි මතක් වෙලා හිනා ගියා නම් සොරි..
    🙏

    - අභීත එදිරිසිංහ -
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    8,378
    6,714
    113
    මෙන්න මෙතන...

    ඒ අස්සෙ IMF තුන්වෙනි වාරිකෙත් ඇවිල්ලා. ඇමෙරිකන් ඩොලර් මිලියන 333ක්. මේවා ගෙවන්නෙ කවුද..

    meka poddak explain krapanko
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    23,531
    45,783
    113
    නිදන් හාරන්න එක අමාත්‍යාංශයක් විතරක් වෙනම අනියුක්ත කරන්න ඕන.

    උන්ට තියෙන්නේ නිදන් වදුල බලාගෙන බැකෝ එකක් අරගෙන රට වටේ යන්න