අදාළ නාලිකා මගින් YouTube ආයතනයේ "අනිසි භාවිතය සහ ස්පෑම්" (SPAM) සම්බන්ධ ප්‍රතිපත්ති උල්ලංඝනය කර ඇති බවට තහවුරු වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වසා දැමීමට හේතුව කුමක්ද?
"AI Slop" හෙවත් කිසිදු නිර්මාණාත්මක වටිනාකමක් නොමැති, ස්වයංක්‍රීයව (Automated) නිපදවන ලද, එකම දේ නැවත නැවත ඉදිරිපත් කරන වීඩියෝ දහස් ගණනින් පළ කර ඇති බවයි.
මුන්ගේ NEWS එක තමයි නොමග යවන පචේ .
චැනෙල් AI SLOP උනාට බෑන් කරන්නේ නැහැ ,
Firefly වගේ models ඇරෙන්නේ අනිත් ඒවා commercially safe නැහැ , එහෙම ඒවාට google එකට monetize කරන්න බැහැ.
අන්තිමේදී කොහෙවත් යන නඩු උන්ට වැටෙන්නේ .
අඩු තරමේ VEO එකේ වත් එන output commercially safe කතා google එකෙන් කියන්නේ නැහැ .
ඒ නිසා ගූග්ලේ එකෙන් reports & නොර්මල් අනිත් ඒවාට එන violations වලට delete කරන්නේ මුන් වගේ මීඩියා කාරයෝ වෙන බයිලා ගහනවා .
google එකෙන් කොහෙද මෙහෙම කියන්නේ ?

""AI Slop" හෙවත් කිසිදු නිර්මාණාත්මක වටිනාකමක් නොමැති, ස්වයංක්‍රීයව (Automated) නිපදවන ලද, එකම දේ නැවත නැවත ඉදිරිපත් කරන වීඩියෝ දහස් ගණනින් පළ කර ඇති බවයි."
AI නෙමේ හේතුව බෑන් කරන්න , උන් allow නොකරන content තියෙන එක .
දැන් ඔහොම උන් allow නොකරන content AI වලින් ලේසියෙන් low cost හදලා දාන්න ස්පෑම් කරන්න පුළුවන් . ඉස්සර cost එක වැඩි .