මිලියන 6.2 කට artwork එක ගිහින් තියෙන්නේ. උට කෙහෙල් ගෙඩියක ටේප් එකක් අලවලා original නම්න් sell කරක්ක පුලුවන් rights හම්බෙන්නේ.
Property එකක් වගේ තමයි මිල ඉස්සරහට තව වැඩි වෙයි කියලා expect කරනවා ඇති. අනික මෙකෙන් ගත්ත එකාට හම්බුන publicity එක!
ටිකක් NFT වගේ නැද්ද?