ඩොලර් රේට් එක මෙහෙම නගින්න හේතුව ?

Darks3id

Active member
  • Aug 9, 2021
    124
    111
    43
    එක පාරටම ඩොලර් රේට් එක මෙහෙම නගින්න හේතුව මොකක්ද ?

    හිතාගන්න බැරි විදිහට මෙහෙම වෙන්න ලොකු හේතුවක් තියෙන්න එපයි ! :confused::confused::confused:

    01.JPG

    02.JPG

    2022/03/07 සිට වැඩිවෙන්න ගත්ත පාර තවම

    Source: CBSL

    https://www.cbsl.gov.lk/en/rates-and-indicators/exchange-rates/usd-lkr-Indicative-rate-chart
     
    Darks3id

    Active member
  • Aug 9, 2021
    124
    111
    43
    Dollar reserve pitinma uganda yawala, ekek kiyanne naha, okkoma blackmail wenawa lol
    Ai ban mechchara kadawatimak weddi e gena hariyata hoyala balannthuwa, ehema wenna hethuwa hoyala reaction ekak gannthuwa rate arthiket plaster gahanne mun. Kalaknni wesige puthalage paw walata ahinsaka minissu kochchara widonawada bn :(:(
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    උඹ අහන්නෙ පරන සීන් එකක් ගැන නේද? මෙහෙම උනේ ඩොලර් රිසර්ව් එළියට දාල ඒක පාලනය කරගෙන ඉඳල එහෙම කරන්න බැරිම තැන අතඇරල දාපුවම එකපාර කන්ට්‍රෝල් කරන්න බැරි විදියට රේට් එක උඩ ගියා. ඒක තමයි මේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,127

    Horu plant karala, hora kapuwagen tika tika dunnama, un hamadama horu rakagena bale inna hadanne...
    Okai ekata eka blackmail wenawa kiyanne...
     
    • Like
    Reactions: Darks3id

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    dan 360 hold karagena neda inne
    ඒක හෝල්ඩ් කිරීමක් නෙමෙයි කියන්නෙ. හෝල්ඩ් කරනව නම් රිසර්ව් එළියට දාන්න ඕනලු ඒත් මේකෙ එහෙම දෙයක් වෙලා නෑ කියන්නෙ. මේව නම් නන්දලාල්ගෙ වැඩ තමයි. හිතාගන්න බෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හුජ්ජා බරක් හැදුනම හිරකරගෙන ඉන්න පුළුවන් කාලයක්. ඊට පස්සේ එක යවන්නම වෙනවා නැත්නම් මැරෙන්න වෙන්නේ.

    ඒ වගේ තමයි හිරකරගෙන ඉන්න ඩොලර් රේට් එකත්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,127
    113
    ඒක හෝල්ඩ් කිරීමක් නෙමෙයි කියන්නෙ. හෝල්ඩ් කරනව නම් රිසර්ව් එළියට දාන්න ඕනලු ඒත් මේකෙ එහෙම දෙයක් වෙලා නෑ කියන්නෙ. මේව නම් නන්දලාල්ගෙ වැඩ තමයි. හිතාගන්න බෑ.
    Import band karala...
     
    • Like
    Reactions: Darks3id

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    උඹ අහන්නෙ පරන සීන් එකක් ගැන නේද? මෙහෙම උනේ ඩොලර් රිසර්ව් එළියට දාල ඒක පාලනය කරගෙන ඉඳල එහෙම කරන්න බැරිම තැන අතඇරල දාපුවම එකපාර කන්ට්‍රෝල් කරන්න බැරි විදියට රේට් එක උඩ ගියා. ඒක තමයි මේ.
    wawe weella kaduwama wathura ekapaara eliyata yano wage. kelawenakota anthetama kelaweno. :(
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    wawe weella kaduwama wathura ekapaara eliyata yano wage. kelawenakota anthetama kelaweno. :(
    ඔව් ඒක තමයි උනේ. එතැන තමයි ලොකුවටම කෙලවගත්තෙ මුං