ඩොලර් ලක්ෂ 1250 !!!!!!!!!!!!!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    Phase-I-of-Colombo-Port-City-Project-Starts-Next-Month.jpg

    වන්දි නැත්නම් චීනය මුහුදින් ඉඩම් ඉල්ලයි

    වරාය නගරය ව්‍යාපෘතියට අවසරය ලබාගැනීම පමාවීම නිසාවෙන් සිදුවූ පාඩුව පියවාගැනීමට එම ව්‍යාපෘතිය භාර චීන සමාගම ඉල්ලා සිටින වන්දිය සම්බන්ධයෙන් සහනයක් ලබාගැනීමට එම සමාගම හා නැවත වරක් සාකච්ඡා කිරීමට ශ්‍රීලංකා රජය සූදානමින් සිටී.
    ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම වසරක පමණ කාලයක් ප්‍රමාදවීම නිසා ඒ වෙනුවෙන් ඩොලර් ලක්ෂ 1250 ( රුපියල් කෝටි 1828.8 කට ආසන්න) වන්දියක් ලබාදෙන ලෙස හෝ දැනට වෙන්කර ඇති බිම් කොටසට වඩා වැඩි බිම් කොටසක් අත්පත් කරගැනීමට අවසරය ලබාදෙන ලෙස එම සමාගම ඉල්ලා ඇතැයි බස්නාහිර පළාත් සංවර්ධන සහ මෙගාපොලිස් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ මෙගාපොලිස් අමාත්‍යංශය යටතේය.
    වන්දිය ලබාදීම හෝ බිම් කොටසක් ලබාදීම සම්බන්ධයෙන් ලබන හය වැනිදා යෙදෙන අගමැතිවරයාගේ චීන සංචාරයේදී එරට බලධරයින් සමග සාකච්ඡා කෙරෙනු ඇති බවද රණවක මහතා කීය.
    චයිනා කොමියුනිකේෂන්ස් කොන්ස්ට්‍රක්ෂන්ස් කම්පැනි ලිමිටඩ් (සීසීසීසී) වෙනුවෙන් ව්‍යාපෘතියේ කටයුතු මෙහෙයවන සීඑච්ඊසී පොර්ට් සිටි කලම්බු සමාගම නව රජය බලයට පත්ව පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට ගෙවුණු වසරක කාලයක් පුරාවට වරාය නගර ව්‍යාපෘතිය නවතා දමා තිබීම නිසා සිදුවූ අලාභය ආවරණය කරගැනීමට යැයි කියමින් මෙසේ වන්දි හෝ ඉඩම් ලබාදෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.
    අගමැතිවරයා චීනය බලා පිටත්වීමට මත්තෙන් මේ සම්බන්ධයෙන් යම් එකගතාවක් ඇතිකරගැනීමට නියමිතව ඇති බවද රණවක පැවසීය.නමුත් දීමනා ලබාදීම ඇතුළු තවත් ගැටලු රාශියක් සම්බන්ධයෙන් එකගතාවයන්ට පැමිණීමට තවත් කාලය අවැසි බවද ඔහු කීය.
    එකගතාවන්ට පැමිණීමෙන් පසු එම යෝජනා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුම්වත් කෙරෙනු ඇත.නව ගිවිසුමක් ඇති වන්නේ නම් එයට අත්සන් තැබෙන්නේ ඉන් පසුවය.
    එකගතාවන්ට පැමණීමේදී ව්‍යාපෘතිය සඳහා වෙන්කර තිබෙන හෙක්ටයාර 263 ක බිම් කොටසට වැඩි අවධානයක් යොමුකරන බව අමාත්‍යවරයා පැවසීය.පෙර පරිදි කිසිඳු අයකරගැනීමකින් තොරව නොව වසර 99 ක බදු පදනම යටතේ මෙවර එම බිම් කොටස ලබාදීමට සාකච්ඡා කෙරෙන බවද ඔහු කීය.
    පෙර වතාවේදී ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම් පිළිඹද වාර්තාව සකස් කර තිබුණේ හෙක්ටයාර 200 ක බිම් කොටසක් පමණක් ආවරණය වන පරිදිය.
    නව ගිවිසුම යටතේ අහෝසි කිරීමට නියමිත ඉදිකිරීම් අතර කැසිනෝ සහ මෝටර් රථ ධාවන තරග සඳහා වන ධාවන පථ ආදිය තිබෙන බව අමාත්‍ය රණවක පැවසීය.
    සාකච්ඡාවලදී ව්‍යාපෘතියේ මූලික අදියර වල පාරිසරික බලපෑම් පිළිඹඳ වාර්තාවේ නිර්දේශයන් උල්ලංඝණය කර ඇති අවස්ථා පෙන්වා දෙන බව මෙගාපොලිස් අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා කීය.
    වෙරළාරක්ෂක සහ වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමෙන්තුව ව්‍යාපෘතිය සඳහා දැන් නිකුත් කර තිබෙන අවසර පත්‍රයට නව කොන්දේසි 72 ක් එක්කර තිබෙන බවත් ව්‍යාපෘතිය භාර සමාගම එම කොන්දේසි වලට එකඟතාවය පළකර තිබෙන බවත් රූපසිංහ මහතා පැවසීය.
    ව්‍යාපෘතිය ආරම්භ කළ පසු විශේෂ රථවාහන සැළැස්මකට අනුව කොටුව ප්‍රදේශයේ වාහන ගමනාගමන කටයුතු සිදුකිරීමේ සූදානමක්ද ඇති බව ඔහු වැඩිදුරටත් කීය.
    ඩොලර් කෝටි 150 ක වටිනාකමකින් යුතු වන මෙම ව්‍යාපෘතිය සඳහා වන ගිවිසුමට චීන ජනපති ෂී ජින්ග්පින්ගේ ප්‍රධානත්වයෙන් අත්සන් තැබුණේ 2014 සැප්තැම්බර් මස 17 වැනිදාය.මෙරට ක්‍රියාත්මක ඉහළම වටිනාකමින් යුතුවන පෞද්ගලික ව්‍යාපෘතියද මෙයයි.
    ඉඩම් අත්පත් කරගැනීම සඳහා වසර තුනක්වත් ගතවනු ඇතැයි අනුමාන කෙරෙන අතර ඉදිකිරීම් කටයුතු ආරම්භ වන්නේ ඉන් පසුවය.ව්‍යාපෘතිය අවසානයේ රැකියා අවස්ථා 80000 ක් පමණ උත්පාදනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    Copyright Lankadeepa Newpaper

    http://www.lankadeepa.lk/articles/401883/
     
    Last edited:
    • Like
    Reactions: anuradhamapa

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ලංකාවට ඇතිවෙන්න සල්ලි තියෙන එකේ ඩොලර් ලක්ෂ 1250 මොකද්ද?

    අපි ගෙවමු. සිම්පල්

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    naluwek nemi molayak..

    karanna patan ganna nam nathara kale mokda..

    eda thibba widiyatama wade karagena yanna dila.. uwamana wenas kam kala nam ada oya magula bagayak hadalath iwarai.. sallith ithurui.. koheda ithin salli ithuru karanne awe dan ithin 10k ithuru karala lakshayk winasa karapan
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    naluwek nemi molayak..

    karanna patan ganna nam nathara kale mokda..

    eda thibba widiyatama wade karagena yanna dila.. uwamana wenas kam kala nam ada oya magula bagayak hadalath iwarai.. sallith ithurui.. koheda ithin salli ithuru karanne awe dan ithin 10k ithuru karala lakshayk winasa karapan

    රටට මොකද උනේ කියල හිතාගන්න බැහැ. හැම පැත්තෙන්ම කඩා වැටිලා
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    මූ නම් පවු බං..
    වරාය නගරය ඉදිකිරීමට කිසිසේත් ඉඩ දෙන්නේ නෑලු..
    :lol::lol:

    මෙන්න ඊට පස්සේ වුන දේ..

    Ran-Boomi-e1431017904917.jpg

    ඔන්න සිරස ඉතිහාසයේ විශාලම කප්පම අරගත්තට පස්සේ..

    3a14f25c-91a8-46b2-571f-33511052634e.png
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අල්ලපු අත්තත් නැහැ පය ගහපු අත්තත් නැහැ කියන්නේ ඕකට තමා ..අමාරුකාලේ ලගින්ම හිටපු රුසියාව චීනව එලවල උන්ගේ project නවත්වල කට අරන් බලා හිටිය ඇමරිකන් කාරයයි යුරෝපෙයි කටට දෙනකන් ..

    උන් සත පහක්වත් දීල නැ .දෙන්නෙත් නැහැ .උන්ට අපිට පුදන්න සල්ලිත් නැහැ .උනුත් චීනගේ නය කාරයෝ:lol::lol:

    මේක චීන කොලනියක් වෙනවා කියපු උන් මේක ඉන්දියන් ටොයිලට් එක වෙනවට කැමතියිලු ..
    මන් හිතන්නේ ඉන්දියාවේ පොන්සියෝ වැඩි නිසා වෙන්න ඇති :lol::lol:

    රෙද්දක් ඇදන් චීනෙට යන්න පුලුවන්ද අගමතිතුමෝ සල්ලි ඉල්ලන්න ?:lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada

    වරාය නගරය නවත්වමු කියල Facebook වල කින්ඩි පින්තුරයක් දල පොඩි කොමෙන්ටු දල දැනමුත්තෝ වුන වගේ නෙවි, රටක ආර්ථිකයක් හසුරුවන්න ගියහම :lol::lol::lol::lol:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,744
    113
    මරුසිරා;19952544 said:
    අල්ලපු අත්තත් නැහැ පය ගහපු අත්තත් නැහැ කියන්නේ ඕකට තමා ..අමාරුකාලේ ලගින්ම හිටපු රුසියාව චීනව එලවල උන්ගේ project නවත්වල කට අරන් බලා හිටිය ඇමරිකන් කාරයයි යුරෝපෙයි කටට දෙනකන් ..

    උන් සත පහක්වත් දීල නැ .දෙන්නෙත් නැහැ .උන්ට අපිට පුදන්න සල්ලිත් නැහැ .උනුත් චීනගේ නය කාරයෝ:lol::lol:

    මේක චීන කොලනියක් වෙනවා කියපු උන් මේක ඉන්දියන් ටොයිලට් එක වෙනවට කැමතියිලු ..
    මන් හිතන්නේ ඉන්දියාවේ පොන්සියෝ වැඩි නිසා වෙන්න ඇති :lol::lol:

    රෙද්දක් ඇදන් චීනෙට යන්න පුලුවන්ද අගමතිතුමෝ සල්ලි ඉල්ලන්න ?:lol::lol:

    danna widihata chennu lollonta wediya kemathi ne. indiayawe nam innawa prasdidawa.... :lol::lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මරුසිරා;19952544 said:
    අල්ලපු අත්තත් නැහැ පය ගහපු අත්තත් නැහැ කියන්නේ ඕකට තමා ..අමාරුකාලේ ලගින්ම හිටපු රුසියාව චීනව එලවල උන්ගේ project නවත්වල කට අරන් බලා හිටිය ඇමරිකන් කාරයයි යුරෝපෙයි කටට දෙනකන් ..

    උන් සත පහක්වත් දීල නැ .දෙන්නෙත් නැහැ .උන්ට අපිට පුදන්න සල්ලිත් නැහැ .උනුත් චීනගේ නය කාරයෝ:lol::lol:

    මේක චීන කොලනියක් වෙනවා කියපු උන් මේක ඉන්දියන් ටොයිලට් එක වෙනවට කැමතියිලු ..
    මන් හිතන්නේ ඉන්දියාවේ පොන්සියෝ වැඩි නිසා වෙන්න ඇති :lol::lol:

    රෙද්දක් ඇදන් චීනෙට යන්න පුලුවන්ද අගමතිතුමෝ සල්ලි ඉල්ලන්න ?:lol::lol:

    :yes::yes::yes::yes:

    එහෙම කියන්න එපා.
    අපි දැන් ඉන්දියාවේ කොල්ලොන්ටත් රස්සාවල් දෙන්න යන්නේ:lol::lol::lol:

    දැන් කොරන්න දෙයක් නැත.
    චිනෙත් රටක් ද බන් කියල පණ්ඩිතයන් වගේ ඉන්දියාවටයි අම්රිකවටයි පශ්චත්බගය දීල කෙලෝ ගත්ත

    :(:sorry: