මරුසිරා;19952669 said:

ඔව් මචං..මම දැක්කා..
එළ..එළ..
කොනක ඉඳලා කෙලවගෙන යනව..
ඉතිහාසයේ විශාලම මාධ්‍ය කප්පම ගත්ත සිරසටත් ශොට් එක වදීවි..
be brave bro
ඩොලර් ලක්ෂ 1250
අපි ගෙවමු

මරුසිරා;19952544 said:අල්ලපු අත්තත් නැහැ පය ගහපු අත්තත් නැහැ කියන්නේ ඕකට තමා ..අමාරුකාලේ ලගින්ම හිටපු රුසියාව චීනව එලවල උන්ගේ project නවත්වල කට අරන් බලා හිටිය ඇමරිකන් කාරයයි යුරෝපෙයි කටට දෙනකන් ..
උන් සත පහක්වත් දීල නැ .දෙන්නෙත් නැහැ .උන්ට අපිට පුදන්න සල්ලිත් නැහැ .උනුත් චීනගේ නය කාරයෝ
මේක චීන කොලනියක් වෙනවා කියපු උන් මේක ඉන්දියන් ටොයිලට් එක වෙනවට කැමතියිලු ..
මන් හිතන්නේ ඉන්දියාවේ පොන්සියෝ වැඩි නිසා වෙන්න ඇති
රෙද්දක් ඇදන් චීනෙට යන්න පුලුවන්ද අගමතිතුමෝ සල්ලි ඉල්ලන්න ?
පී.බී. ජයසුන්දර වගේ පො#නයෙක් හිටියනම් කියයි බාන්ඩගාරේ සල්ලි තියනවා ගෙවන්න ප්‍රශ්නයක් නැ කියලා.. ඌ හෙජින්වලට ගෙව්වෙත් එහෙමනේ..ලංකාවට ඇතිවෙන්න සල්ලි තියෙන එකේ ඩොලර් ලක්ෂ 1250 මොකද්ද?
අපි ගෙවමු. සිම්පල්
ඔයාලත් දැන් තමා කියන්නේ.. කොලැබ කට්ටිය තමා ඉතින් ටයි කොට් දාලා එයාට දුන්නෙ..කතා කරල වැඩක් නෑ රෙද්ද!
කලින් සිංහ නාද දැම්මේ. මේක නතර කරනව කියල...මතක ද?
අතිශය ලොල් සහගතයි!
ගරු අගමැතිතුමනි, ඔබතුමා සිටින්නේ වස්ත්‍රයක් සහිතව ද?
hariyata puka mahala wireka dunna wage seen eka ban unp ekata une....

ඔයාලත් දැන් තමා කියන්නේ.. කොලැබ කට්ටිය තමා ඉතින් ටයි කොට් දාලා එයාට දුන්නෙ..

කතා කරල වැඩක් නෑ රෙද්ද!