ඩොලර් වලට පිං නැති මර්වියා
මර්වින් සිල්වා දැන් දවස් ගානක සිට හදිසියේම අමාත්‍යංශයට ගොස් හැමෝටම පේන පරිදි සිය කාර්යාලට අස්පස් කරගෙන යයි,නමුත් දින දෙකකට පසු ඇමති ගෝලයන් එම අස් කරපු බඩු හොරෙන් ආපහු ඇමති කාර්යාලට රැගෙන එයි. මේක ෆේස් බුක් සහ වෙබ් අඩවි හරහා ප්‍රචාරය කිරීමත් වෙයි.සියලු අමත්‍යංශ සේවකයන්ට මෙය ප්‍රහෙලිකාවකි.නමුත් දැන් රහස හෙලිවී ඇත.
ඇමති කෙනෙක් ආන්ඩුවෙන් පනින බව සැලවුන විගස මුදල් මිටි පුරවාගත්ත BMW කාරයක් කොලඹින් එම ඇමතිගේ නිවස කරා වහා පිටත්වේ.ඔහුට බර ගානක් ඇතෙක් බරට දී ඔහුව නවත්වාගැනීමට පිරිසක් පැමිනේ.මර්වින් සිල්වාව විපක්ෂයට ගන්නේ නැත.නමුත් ඔහුට මේ කාර් එක ගෙන්වා ගැනීමට උත්සහ කරමිනි සිටී.මර්වින් පනිනවා කීවාට ඔහුව විපක්ෂයට නොගන්නා බව දන්න නිසා මේ වාහනය මර්වින් කරා යවන්නේ නෑතිය.