ඩොලර් වලට මොකද උනේ?

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    දැන් අහම්බෙන් මට මතක් උනේ, උඹලට මතකද මාස ගානකට කලින්, යාපනේ කවුද මනුස්සයෙක්ගේ නමට ඩොලර් ත්‍රිලියනයක් ($ 1,000,000,000,000) ආපු කේස් එකක් නිවුස් වලට කිව්වා.
    අජිත් රෝහණ එහෙමත් කන්ෆර්ම් කරේ TV එකේ. ඒක රාජසන්තක කරන කතාවක්ද නේද?
    මොකක්ද ඇත්තට සීන් එකට උනේ?
     
    • Dislike
    Reactions: 66000V

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අර India වල තියෙන scam call center වගේ හොරට උස්සපූ සල්ලි නේද?
     
    • Like
    Reactions: MemoryHacker

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    80PE.gif
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,205
    1
    101,031
    113
    34
    Kalutara
    ඔව්ව හරි නම් මාජ්ජවේදියෝ කියාගන්න උන් එක එක ඇමතියලගෙ මාජ්ජ සාකච්චා වලදි අහන්න ඕන ප්‍රශ්න.
     
    • Like
    Reactions: reddit

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    https://www.dailynews.lk/2021/02/18/law-order/241924/six-arrested-rs-1-trillion-ransom-case

    Mekada seen eka
    1 trillion rupees worth of foreign currency ne.

    Sataka ballo danatama kelala athi. Ekane news naththe
    ඔව් නේද . රුපියල් ත්‍රිලියනක් වටිනා ඩොලර්. මට මතක තිබුනේ අනිත් පැත්තට.
    වීඩියෝ දැන් හොයා ගන්න නැහැ