Freelance වලින් එන සල්ලි ඩොලර් එකවුන්ට් එකක ඉතිරි කරන්න බැරිද බන්?
මේ යන විදිහට රුපියල් වලට හරවලා පොතට ඩිපොසිට් වෙන එක පාඩුයි. අනිත් එක කොමර්ෂල් බැංකුවේ එදා රේට් එක කියලා තියෙන ගානට නෙමෙයිනෙ වැටෙන්නෙ. යම් ගානක් අඩුයි.
එහෙම වෙන්නෙ කොහොමද?
බලපන් අපි දුක් මහන්සියෙන් වැඩ කරලා ඊටපස්සෙ සයිට් එකට ගෙවන්න ඕනෙ. ඒක නම් කමක් නෑ කියමුකො. ඊටපස්සෙ බැංකු ගාස්තු ගෙවන්න ඕනෙ. ඩොලර් රුපියල් කරනවට ගෙවන්න ඕනෙ.
ඒ මදිවට රේට් එකට දෙන්නෙත් නෑ.
මම කියන්නෙ ගූගල් එකේ වැටෙන රේට් එක නෙමෙයි. උන් ඩොලර් විකුණන ගානත් නෙමෙයි. හිතමුකො කොමර්ශල් බැන්කුව යම් දවසක ඩොලර් ගන්නෙ රුපියල් 200ට කියලා. මගෙ ඩොලර් ටිකට උන් දෙන්නෙ 197 වගේ ගානක්.
මම බැංකුවෙන් කෝල් කරලා ඇහුවම හරි උත්තරයක් දෙන්නෙ නෑ බන්. වටේ යවනවා ට්රාන්ස්ෆර් කර කර එකෙක්වත් හරි හේතුවක් කියන්නෙ නෑ. එපා වෙනවා. දැන් දවස් තුනක් කෝල් කරලා ඇහුවා ඇයි අඩු රේට් එකක් දෙන්නෙ කියලා. උඹලාටත් මෙහෙම වෙලා තියෙනවද?
ප්රශ්න දෙකයි.
1. අපිට මෙහෙ ඉඳන් ඩොලර් එකවුන්ට් එකක් තියාගන්න බැරිද?
2. අඩු රේට් එකක් දෙන්නෙ ඇයි?