ඩොලර් වලින් ඉතුරු කරන්න freelancerලට බැරිද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Freelance වලින් එන සල්ලි ඩොලර් එකවුන්ට් එකක ඉතිරි කරන්න බැරිද බන්?

    මේ යන විදිහට රුපියල් වලට හරවලා පොතට ඩිපොසිට් වෙන එක පාඩුයි. අනිත් එක කොමර්ෂල් බැංකුවේ එදා රේට් එක කියලා තියෙන ගානට නෙමෙයිනෙ වැටෙන්නෙ. යම් ගානක් අඩුයි.

    එහෙම වෙන්නෙ කොහොමද?
    බලපන් අපි දුක් මහන්සියෙන් වැඩ කරලා ඊටපස්සෙ සයිට් එකට ගෙවන්න ඕනෙ. ඒක නම් කමක් නෑ කියමුකො. ඊටපස්සෙ බැංකු ගාස්තු ගෙවන්න ඕනෙ. ඩොලර් රුපියල් කරනවට ගෙවන්න ඕනෙ.
    ඒ මදිවට රේට් එකට දෙන්නෙත් නෑ.

    මම කියන්නෙ ගූගල් එකේ වැටෙන රේට් එක නෙමෙයි. උන් ඩොලර් විකුණන ගානත් නෙමෙයි. හිතමුකො කොමර්ශල් බැන්කුව යම් දවසක ඩොලර් ගන්නෙ රුපියල් 200ට කියලා. මගෙ ඩොලර් ටිකට උන් දෙන්නෙ 197 වගේ ගානක්.

    මම බැංකුවෙන් කෝල් කරලා ඇහුවම හරි උත්තරයක් දෙන්නෙ නෑ බන්. වටේ යවනවා ට්‍රාන්ස්ෆර් කර කර එකෙක්වත් හරි හේතුවක් කියන්නෙ නෑ. එපා වෙනවා. දැන් දවස් තුනක් කෝල් කරලා ඇහුවා ඇයි අඩු රේට් එකක් දෙන්නෙ කියලා. උඹලාටත් මෙහෙම වෙලා තියෙනවද?

    ප්‍රශ්න දෙකයි.

    1. අපිට මෙහෙ ඉඳන් ඩොලර් එකවුන්ට් එකක් තියාගන්න බැරිද?
    2. අඩු රේට් එකක් දෙන්නෙ ඇයි?
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,900
    17,985
    113
    Can bro, I opened a PFC account in Sampath bank in December last year and then linked my Payoneer to that. All dollars go to that account now.

    You have a set of forms to fill which you get from the branch.
    It doesn't turn into rupees when you withdraw?
     
    • Like
    Reactions: Honda.putha

    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    It doesn't turn into rupees when you withdraw?
    If you withdraw from your dollar PFC account to your rupee savings account, then it does. But from Payoneer to the PFC account it will come as dollars and stay as dollars.

    Dollar interest is very small. only worth for the "dollar" value.
    True, but the main intention is to save in dollars, so getting whatever interest in dollars is an added benefit.
    ------ Post added on Jul 29, 2021 at 2:58 PM
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Dollar deposit කරන්න පුළුවන් විදියෙ අකෞවුන්ට් ඕපන් කරන්න ම බැරි ද රට යන්නෙ නැතුව?
     
    • Like
    Reactions: Boralugoda01

    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    ඔව් පුලුවන්. මම Commercial Bank එකේ Dollar Account එකක් ඕපන් කරලා ඒක Payoneer එකට ලින්ක් කරලා තියෙන්නේ. Withdrawals එන්න දවස් දෙක තුනක් යනවා. Payoneer එකෙන් 2% Bank එකෙන් 2% ගානේ කපනවා ටෞකණ්ඩ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මේ රේට් එක අනුව ලොකු පාඩුවක් නැ බන්
    උබ ලක්ෂයක් දැම්මොත් පොතේ අවුර්දුද්ද අන්තිමේ පොතේ තියන වටිනාකම 98ක් වගේ
    ඉන්ට්‍රෙස්ට් එකත් එක්ක බැලුවම
     
    • Like
    Reactions: Boralugoda01

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    2. අඩු රේට් එකක් දෙන්නෙ ඇයි?
    මේකෙ බැංකු මුදල් උපයන ක්‍රමයක්. අපේ ඩොලර් එකට දෙන්නේ බංකුවෙන් දෙන්නේ රුපියල් 170 නම් මහ බැංකුවෙන් බැංකුවට 180ක් දෙනවා. ඒකෙන් රුපියල් 10 ක් බැකුව තියාගෙන ඉතිරිය තමා අපිට දෙන්නේ.

    අපි ඩොලර් ගන්න ගියාමත් එහෙමයි. බැංකුවට ඩොලර් එක ලැබුනේ රුපියල් 190ට නම් ( ගූග්ල් රේට් එක් ) බැකුව ඒක අපිට විකුණන්නේ 200ට. ඉතුරු 10 බැකුවේ ලාභය. ඕකට තමා forex කියන්නෙ.

    මං වැරදි නම් නිවැරදි කරන්න

    අපිට මෙහෙ ඉඳන් ඩොලර් එකවුන්ට් එකක් තියාගන්න

    open කරනවා නම් buying rate වැඩි බැකුවක් බලලා ඕපන් කරන්න. dfcc, sampath , hnb වල එහෙම ntb, hsbc වගේ බැකුවලට වඩා වැඩියි buying rate එක. අපේ ඩොලර් එකට එයාලා අනික බැකුවලට වඩා වැඩි මිලක් ගෙවනවා :yes:
    ------ Post added on Jul 29, 2021 at 3:59 PM
     
    • Wow
    Reactions: tha123

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    HNB ෆියා අක්වුන්ට් එකක් ඔපන් කරගන්න ඩොලර් නෝට් සිපොසිට් කරන්නත් පුලුවන්
    ehema deposit karanna behe.. pitarata giya kiala eken seal ekak penanne one eken damma kiala..
     
    • Like
    Reactions: lasankandy

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,228
    113
    37
    @ katubedda
    ලියන්න පා‌ෙඩි ලියුම් කැල්ලක් සම්පත් බැංකුවෙ මැන‌ේජර්ට. ඒක‌ේ කියන්ඩ ඔයාට ‌ෆ‌ෙරින් කරන්සි ස‌ෙවින්ග්ස් වලට අකවුන් ඒකක් Open කරන්න ඔනි කියලා. (PFCA Personal Foring Currency Account) ඔයා හ‌ොයන විදිහ මාසකෙට හ‌ොාායන ගාන ඒහමෙ දාලා earnings වල printout ඒකක් ඒහ‌ෙම දාලා අරන් යන්න සම්පත් බැංකුවට. ‌ෆ‌ොාන් ඒකත් අරන් යන්න සම්පත් බැංකුවට.. thats all bro. ලක්ස ගනන්වල members ලා ඉන්න club වල උන් කවුරුත් ම‌ෙවුවා කියලා ද‌ෙන්න‌ෙ නැ ඒලකිරිය‌ෙන් විතරයි.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,177
    1,416
    113
    dollar account hadaddi income source eke proof onada ban? e kiyanne freelancing karanawa num eway work history eke printout ekak wage denna onada?
     
    • Like
    Reactions: Boralugoda01

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    Freelance වලින් එන සල්ලි ඩොලර් එකවුන්ට් එකක ඉතිරි කරන්න බැරිද බන්?

    මේ යන විදිහට රුපියල් වලට හරවලා පොතට ඩිපොසිට් වෙන එක පාඩුයි. අනිත් එක කොමර්ෂල් බැංකුවේ එදා රේට් එක කියලා තියෙන ගානට නෙමෙයිනෙ වැටෙන්නෙ. යම් ගානක් අඩුයි.

    එහෙම වෙන්නෙ කොහොමද?
    බලපන් අපි දුක් මහන්සියෙන් වැඩ කරලා ඊටපස්සෙ සයිට් එකට ගෙවන්න ඕනෙ. ඒක නම් කමක් නෑ කියමුකො. ඊටපස්සෙ බැංකු ගාස්තු ගෙවන්න ඕනෙ. ඩොලර් රුපියල් කරනවට ගෙවන්න ඕනෙ.
    ඒ මදිවට රේට් එකට දෙන්නෙත් නෑ.

    මම කියන්නෙ ගූගල් එකේ වැටෙන රේට් එක නෙමෙයි. උන් ඩොලර් විකුණන ගානත් නෙමෙයි. හිතමුකො කොමර්ශල් බැන්කුව යම් දවසක ඩොලර් ගන්නෙ රුපියල් 200ට කියලා. මගෙ ඩොලර් ටිකට උන් දෙන්නෙ 197 වගේ ගානක්.

    මම බැංකුවෙන් කෝල් කරලා ඇහුවම හරි උත්තරයක් දෙන්නෙ නෑ බන්. වටේ යවනවා ට්‍රාන්ස්ෆර් කර කර එකෙක්වත් හරි හේතුවක් කියන්නෙ නෑ. එපා වෙනවා. දැන් දවස් තුනක් කෝල් කරලා ඇහුවා ඇයි අඩු රේට් එකක් දෙන්නෙ කියලා. උඹලාටත් මෙහෙම වෙලා තියෙනවද?

    ප්‍රශ්න දෙකයි.

    1. අපිට මෙහෙ ඉඳන් ඩොලර් එකවුන්ට් එකක් තියාගන්න බැරිද?
    2. අඩු රේට් එකක් දෙන්නෙ ඇයි?
    com bank eke rfc acount ekak hadanna pluwan ne dawasin karaganna pluwn
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ehema deposit karanna behe.. pitarata giya kiala eken seal ekak penanne one eken damma kiala..

    RFC මගුලේ තමා බැරි. ෆියා අක්වුන්ට් එකයි, RFC කියන්නෙ අක්වුන්ට් ජාති දෙකක්. මගෙ එකෙන් usd deposit කරන්නත් පුලුවන් withdraw කරන්නත් පුලුවන්.

    උබ කියන්නෙ උබ කරපු හැටි වෙන්න ඇති.

    කවුරුත් මම කරපු හැටි ගැන කතා වෙන්නෙ නෑ.