ඩොලර් වලින් ඉතුරු කරන්න freelancerලට බැරිද?

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    RFC මගුලේ තමා බැරි. ෆියා අක්වුන්ට් එකයි, RFC කියන්නෙ අක්වුන්ට් ජාති දෙකක්. මගෙ එකෙන් usd deposit කරන්නත් පුලුවන් withdraw කරන්නත් පුලුවන්.

    උබ කියන්නෙ උබ කරපු හැටි වෙන්න ඇති.

    කවුරුත් මම කරපු හැටි ගැන කතා වෙන්නෙ නෑ.
    mokakda acct eka
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    If you withdraw from your dollar PFC account to your rupee savings account, then it does. But from Payoneer to the PFC account it will come as dollars and stay as dollars.

    True, but the main intention is to save in dollars, so getting whatever interest in dollars is an added benefit.
    ------ Post added on Jul 29, 2021 at 2:58 PM
    මෙහෙම හිතපන්කෝ , මට Japanese yen, usd , Pound sterling ලැබෙනවා කියලා , එතකොට මේ ඔක්කොම එකම PFC account එකේ Japanese yen, usd , Pound sterling විදියට Deposit කරන්න පුළුවන් ද ? නැත්නම් මේ ඔක්කොම usd වලට convert වෙලාද Deposit වෙන්නේ
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,083
    1
    11,103
    113
    Upwork work karanawanan..

    1.) Wise ( Transferwise) Multicurrancy account ekak open karapan.
    2.) Upwork ekata payment method eka widihata wise eke USD bank details dila verify karapan.
    3.) Upwork eke earnings certificate eka printout aran sampath bank ekata gihin PFCA ekak open karapan.
    4.) Upwork eke Balance eka kelinma wise USD account ekata transfer karapan. (No fees)
    5.) Wise ekata USD awama sampath PFCA ekata transfer karapan ( fee eka $3)
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Can bro, I opened a PFC account in Sampath bank in December last year and then linked my Payoneer to that. All dollars go to that account now.

    You have a set of forms to fill which you get from the branch.
    thank you.

    It doesn't turn into rupees when you withdraw?
    yeah, I have the same question how it happens when we withdraw money.

    Can we withdraw quickly in LKR?
    ------ Post added on Jul 30, 2021 at 12:29 AM

    Upwork work karanawanan..

    1.) Wise ( Transferwise) Multicurrancy account ekak open karapan.
    2.) Upwork ekata payment method eka widihata wise eke USD bank details dila verify karapan.
    3.) Upwork eke earnings certificate eka printout aran sampath bank ekata gihin PFCA ekak open karapan.
    4.) Upwork eke Balance eka kelinma wise USD account ekata transfer karapan. (No fees)
    5.) Wise ekata USD awama sampath PFCA ekata transfer karapan ( fee eka $3)
    thanks
    ------ Post added on Jul 30, 2021 at 12:30 AM
     
    • Like
    Reactions: gayan94

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Can bro, I opened a PFC account in Sampath bank in December last year and then linked my Payoneer to that. All dollars go to that account now.

    You have a set of forms to fill which you get from the branch.
    Can we link paypal and Skrill ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    RFC මගුලේ තමා බැරි. ෆියා අක්වුන්ට් එකයි, RFC කියන්නෙ අක්වුන්ට් ජාති දෙකක්.
    ෆියා අක්වුන්ට් gana wisthara thiyena link ekak dahanko
     
    • Like
    Reactions: lasankandy

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    පුලුවන්. ඒත් වැඩක් නෑනෙ බන්. ඉන්ටරෙස්ට් රේට් එක අඩුයි LKR සේවින්ග් වලට වඩා?
    198.5ට ෆික්ස් කරල තියෙන්නෙ අනික ex rate එක. ඉතින් ඕකෙ සේව් කරල වැඩක් නැ. මුන්ගෙ ආන්ඩුව තියෙනකම් 200 පනින්නෙ නැ. එච්චර කල් රට තියෙයිද දන්නෙත් නැ. හොදම දේ සල්ලි අරන් මෙහෙ මොකක් හරි බිසිනස් එකක හරි පැසිව් ඉන්කම් එකකට හරි යොදවපන්
     
    • Like
    Reactions: Spiderman.Ayya

    LKR depreciate wenawane hitu kiyala... ithin LKR savings thiyan innawata wada hndai neda $ widihata thiyan inna eka
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    Upwork work karanawanan..

    1.) Wise ( Transferwise) Multicurrancy account ekak open karapan.
    2.) Upwork ekata payment method eka widihata wise eke USD bank details dila verify karapan.
    3.) Upwork eke earnings certificate eka printout aran sampath bank ekata gihin PFCA ekak open karapan.
    4.) Upwork eke Balance eka kelinma wise USD account ekata transfer karapan. (No fees)
    5.) Wise ekata USD awama sampath PFCA ekata transfer karapan ( fee eka $3)

    Upwork work karanawanan..

    1.) Wise ( Transferwise) Multicurrancy account ekak open karapan.
    2.) Upwork ekata payment method eka widihata wise eke USD bank details dila verify karapan.
    3.) Upwork eke earnings certificate eka printout aran sampath bank ekata gihin PFCA ekak open karapan.
    4.) Upwork eke Balance eka kelinma wise USD account ekata transfer karapan. (No fees)
    5.) Wise ekata USD awama sampath PFCA ekata transfer karapan ( fee eka $3)
    උබට සුවර් ද මෙ අන්ක 5හෙ දාපු ෆී එක $3යි කියල. මම නම් හිතන්නෙ නැ. $30ක් කපන්නෙ නැද්ද උන් wire transfer නෙ කරනව ඇත්තෙ බැන්ක් to බැන්ක්
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    LKR depreciate wenawane hitu kiyala... ithin LKR savings thiyan innawata wada hndai neda $ widihata thiyan inna eka

    හොදයි ඉතින් ex rate එක ෆ්ලෝටින්ග් නම්. දැන් ෆික්ස් කරල තියෙන්නෙ. මන් හිතන් නෑ මේ අන්ඩුව අයිත් මේ පොලිසි එක වෙනස් කරයි කියල. Economy එක අව්ල් යාගෙන එද්දිත් ෆික්ස් කරනවා.( lebonan බලන්න). 2015ට කලිනුත් ෆික්ස්. එත් ඒ කාලෙ වගේ නෙමේ දැන් ඉස්සරහ අවුරුදු 5කින් පස්සෙ ඕක ෆ්ලෝට් වෙන්න දෙයි කියල දැන් සේව් කරන එක රිස්කී. රට වැටෙන්න ලොකූ අවදානමක ඉන්න නිසා. චීනෙන් උදව් ආවෙ නැත්නම් ඊලග අවෘද්ද වෙද්දි වෙන දෙයක් වෙයි.

    හොදම දේ සල්ලි තියාගන්න එපා මේ දවස් වල. මොකක හරි යොදවල circulate වෙන්න දෙන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    හොදයි ඉතින් ex rate එක ෆ්ලෝටින්ග් නම්. දැන් ෆික්ස් කරල තියෙන්නෙ.
    Ithin eka maintain karanna puluwan nam depreciate wena eka gana prashnayak nane, prashne thiyenne $ reserves nathuwa oka maintain karanna bari ekane. Next 5 years athulatha $ reserves washpa wela kohomath float karanna wunoth $ widihatath tikak thiyala thiyena eka watinawa ne.

    Circulate karanna thibba nam hndai $ hoyana ekai savings efficiently circulate karana ekai dekama karanna welawak ne naththe
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    Ithin eka maintain karanna puluwan nam depreciate wena eka gana prashnayak nane, prashne thiyenne $ reserves nathuwa oka maintain karanna bari ekane. Next 5 years athulatha $ reserves washpa wela kohomath float karanna wunoth $ widihatath tikak thiyala thiyena eka watinawa ne.

    Circulate karanna thibba nam hndai $ hoyana ekai savings efficiently circulate karana ekai dekama karanna welawak ne naththe

    Oka maintain karanne dan reserves eliyata dada nemei ne. kelinma import ekin eka wahala danawa.
    lebonan wage 1500 rate ekak boruwata dagena, loku kalu kada milak hadei apeth ehe wage.

    et bank wala tiyena salli eliyata denne ara rate ekatama vitarai.
    reserves iwarama wenakam hitiyot ratat iwarai. eta kalin chine ekka mokak hari karala me wagema adan yai danata tiyena thathwe anuwa nm.
     
    • Sad
    Reactions: Hyaenidae

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    හොදයි ඉතින් ex rate එක ෆ්ලෝටින්ග් නම්. දැන් ෆික්ස් කරල තියෙන්නෙ. මන් හිතන් නෑ මේ අන්ඩුව අයිත් මේ පොලිසි එක වෙනස් කරයි කියල. Economy එක අව්ල් යාගෙන එද්දිත් ෆික්ස් කරනවා.( lebonan බලන්න). 2015ට කලිනුත් ෆික්ස්. එත් ඒ කාලෙ වගේ නෙමේ දැන් ඉස්සරහ අවුරුදු 5කින් පස්සෙ ඕක ෆ්ලෝට් වෙන්න දෙයි කියල දැන් සේව් කරන එක රිස්කී. රට වැටෙන්න ලොකූ අවදානමක ඉන්න නිසා. චීනෙන් උදව් ආවෙ නැත්නම් ඊලග අවෘද්ද වෙද්දි වෙන දෙයක් වෙයි.

    හොදම දේ සල්ලි තියාගන්න එපා මේ දවස් වල. මොකක හරි යොදවල circulate වෙන්න දෙන්න
    mona wage dekata karana ekada hoda
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    Oka maintain karanne dan reserves eliyata dada nemei ne. kelinma import ekin eka wahala danawa.
    lebonan wage 1500 rate ekak boruwata dagena, loku kalu kada milak hadei apeth ehe wage.

    et bank wala tiyena salli eliyata denne ara rate ekatama vitarai.
    reserves iwarama wenakam hitiyot ratat iwarai. eta kalin chine ekka mokak hari karala me wagema adan yai danata tiyena thathwe anuwa nm.

    Kohomath vaccinations ehema sahenna kerena nisa tourism ehemath 50% wath recover wei neda 2022 iwara weddi
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    dan $ deposit kalath Rs. walata convert weddi deposit date rate ekata yanne.
    really? ehema kohomada karanne? api mona dawase dapu sallida withdraw karanne kiyala kiyanne nane.

    Next 5 years athulatha $ reserves washpa wela kohomath float karanna wunoth $ widihatath tikak thiyala thiyena eka watinawa ne.
    I have the same idea.

    I don't know the truth but I heard that in black market a USD costs around 240 even though it is still 200 in the bank .

    I was wondering, at some point of time, they cannot hold the $ anymore and suddenly rise up to a very high amount.

    I'm not economic expert this is just my idea.
    ------ Post added on Jul 30, 2021 at 5:57 AM
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,083
    1
    11,103
    113
    උබට සුවර් ද මෙ අන්ක 5හෙ දාපු ෆී එක $3යි කියල. මම නම් හිතන්නෙ නැ. $30ක් කපන්නෙ නැද්ද උන් wire transfer නෙ කරනව ඇත්තෙ බැන්ක් to බැන්ක්
    Maath Hithuwe $25-$30 Kapei kiyala, But $3 kapune.