ඩොලර් වළින් ගෙවලා පෙට්‍රල් ඩීසල් ගන්න

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Pissuda bao $ walin gewala un kohomath loss wenawa ..Rs Nisa thamai ohoma Allan inne company
    ithin unge welada pola widhesha ratwalne.
    e kiyanne unge production eken profit nadda?
    mama hithanne export business karana ayata wasiyi

    mokada rupiyal walin gewana padi wadi karanneth nahane.
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    ඩොලර් වළින් ගෙවලා පෙට්‍රල් ඩීසල් ගන්න ක්‍රමයක් හැදුවා නං අඩුම තරමේ මේ රටේ ඩොලර් හම්බ කරන සෙට් එක හරි ගහගනීනේ බං හිඟයක් නැතුව.

    අපිට නැති උන පලියට අනිත් උන්ටත් ඕනේ නෑ කියන්නැතුව. මොකද අම්බනෙට ස්කිල්ඩ් වර්කර්ස්ලා රට යනවා. රටටයි කෙල වෙන්නේ ඒකෙනුත්.

    එදා ඉඳං ඉස්කෝලේ ගිහිං ඉවර වෙච්ච ගමං කොල්ලෝ ත්‍රීවිල් අරං පාරට බැස්ස මිසක් ස්කිල් එකක් ඩිවලොප් කරගෙන කර්මාන්ත වලට යොමු උනේ නෑ.

    අනික ගොඩක් ලොකුයි කියාගන්න කොම්පැනි තියනවා උං සේවා සපයන්නේ ලංකාවටමයි. රුපියල් එහෙ මෙහෙ වෙන එක විතරයි වෙන්නේ.

    අඩුම තරමේ මෙහෙම කරලා රටට ඩොලර් ටිකක් ගේන්න හරි උනන්දු වෙනවා නං ලොකු දෙයක්

    (සංවාදයට විවුර්තයි. ටිපර් පාක් කිරීම සඳහා වෙනම කොටසක් සපයා ඇත)
    tho vage moda booruwek
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    usd එකට තියන black market එක පට්ටෙටම වැඩිවෙන වැඩක් ඕක
    මොකද දැන් ඩොලර් අවශ්‍ය වෙන්නෙ ඉම්පෝට් කරන එවුන්ට සහ විදේශ එක්ක ගනුදෙන කරන අයට විතරයි, ඩොලර් වලට තෙල් දෙනවා කියන්නෙ සාමාන්‍ය ජනතාව හැම එකාටම ඩොලර් අවශ්‍ය වෙලා ඩොලර් වලට තියන ඉල්ලුම සිය දහස් ගුනේකින් වැඩි වෙනවා
    ඕක කරොත් ඕකෙන්ම රට කෙලවෙලාම යන්නත් බැරි නෑ
     
    • Like
    Reactions: niranga1989

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    usd එකට තියන black market එක පට්ටෙටම වැඩිවෙන වැඩක් ඕක
    මොකද දැන් ඩොලර් අවශ්‍ය වෙන්නෙ ඉම්පෝට් කරන එවුන්ට සහ විදේශ එක්ක ගනුදෙන කරන අයට විතරයි, ඩොලර් වලට තෙල් දෙනවා කියන්නෙ සාමාන්‍ය ජනතාව හැම එකාටම ඩොලර් අවශ්‍ය වෙලා ඩොලර් වලට තියන ඉල්ලුම සිය දහස් ගුනේකින් වැඩි වෙනවා
    ඕක කරොත් ඕකෙන්ම රට කෙලවෙලාම යන්නත් බැරි නෑ
    මම දන්නේ නැහැ ඔයා මම මුලින් දාලා තියෙන reply එක දැක්කද කියලා.

    මේකේ කරන්න ඕනේ bank2bank transaction එකක්. එහෙම කලාම black market එකක් හැදෙන්නේ නැහැ. එළියේ තියෙන $ ටික bank system එකට එනවා.

    අනික දැන් ගොඩක් $ ගේන්නේ නැතිව hold කරන ඉන්න අය පොඩ්ඩක් හරි ගේන්න ගන්නවා.
     
    • Like
    Reactions: tushi81

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මම දන්නේ නැහැ ඔයා මම මුලින් දාලා තියෙන reply එක දැක්කද කියලා.

    මේකේ කරන්න ඕනේ bank2bank transaction එකක්. එහෙම කලාම black market එකක් හැදෙන්නේ නැහැ. එළියේ තියෙන $ ටික bank system එකට එනවා.

    අනික දැන් ගොඩක් $ ගේන්නේ නැතිව hold කරන ඉන්න අය පොඩ්ඩක් හරි ගේන්න ගන්නවා.

    එහෙම කරත් ඉතින් ඩොලර් ඉල්ලුම වැඩි වෙනවනේ? දැනටත් ඉම්පෝර්ට් කරන අය payoneer ඩොලර් එහෙම තමා ගත්තේ. වැඩි ගානට ගනී අරගෙන බෑන්ක් එවයි. එතකොට තෙල් ගහන්න පොඩ්ඩක් තියාගෙන අනිත් ඩොලර් ටික black මාකට් එකේ මාරු කරයි.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මම දන්නේ නැහැ ඔයා මම මුලින් දාලා තියෙන reply එක දැක්කද කියලා.

    මේකේ කරන්න ඕනේ bank2bank transaction එකක්. එහෙම කලාම black market එකක් හැදෙන්නේ නැහැ. එළියේ තියෙන $ ටික bank system එකට එනවා.

    අනික දැන් ගොඩක් $ ගේන්නේ නැතිව hold කරන ඉන්න අය පොඩ්ඩක් හරි ගේන්න ගන්නවා.
    බැංකුව හරහා ශෙඩ් එකට පේ කරාට බැංකුවට එන විදියනේ බන් ප්‍රශ්නෙ
    black market එකෙන් ගන්න ඩොලර් බැංකවට ගෙනත් බැංකුවට දාල ඒකෙන් තෙල් ගන්න පුලුවන් නේ
    කොහොම පේමන්ට් එක කරත් ලෝකලි ඩොලර් වලට ඉල්ලුමක් එනවා කියන්නෙ ප්‍රශ්නයක් තමයි, එතකොට හැම කෙනාම කොහොම හරි ඩොලර් හොයාගෙන තෙල් ගන්න හදනවා
    එක දෙයක් වෙනවා ඩොලර් එක ලොකු ගානකට ගියත් ඒ ඩොලර් ටික බැංකුවට එනවා

    ඩොලර් වලින් පේ කරලා බඩු ගන්න පුලුවන් නම් මාත් පර්සනලි කැමතී, හැබැයි ඒකෙන් ප්‍රශ්නෙ විසඳෙනවට වඩා වැඩි වෙන එක වෙන්නෙ කියලා මට හිතෙන්නෙ
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Oken wenne locally Badu Mila thawath wadi wenawa company karayanta $ one import Badu walata witharai ... So local purchase $ kaloth Rs thawath masta balduwela Rs kiyanne kola kallak ganata watei

    Anika oken $ use nokarana anik okkoma company wahenawa $ walata demand ekak awahama minissu unath $ thiyaganna balanawa misak market ekata danne na .... Padith $ walin gewanna kiyala demand ekak awilla okkoma crash wei ...
    Bank walata unath $ demand eka wadi wela kelawenawa
    ------ Post added on Jun 20, 2022 at 4:31 PM

    Review of "When Money Destroys Nations" - Part 01

    Review of "When Money Destroys Nations" - Part 02

    ------ Post added on Jun 20, 2022 at 4:32 PM
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    ඕකත් කලින් එකට සමානයි. මිනිස්සුන්ට ඩොලර් පාවිච්චි කරන්න කියනවා වගේ වැඩක් තමයි වක්‍රාකාරයෙන්.

    රජයකට ඩොලර් ගෙන්නන්න කරනවානම් ඕන තරම් වැඩ තියනවා මචෝ.
    ඩොලර් ගෙන්නන එක දිරිමත් කරන්න ඕනේ මොනා හරි allowances දීලා. ඩොලර් ගේන export business වලට අත දෙන්න පුළුවන්. විදේශ ශ්‍රමිකයන්ට වගේම රට ඇතුලේ ඉදන් පිටට වැඩ කරන අයට දෙන පහසුකම් හරි allowance හරි වැඩි කරන්න පුළුවන්. ඕවගේ කොච්චර තියනවද බන්. දැන් තියන විදිහට ගෙන එකත් ඩොලර් ගෙන එක නවත්තල තියෙන්නේ.

    සිරාවට මචන්... $ ගෙනාපු උන්ට මුකුත් විශේෂයක් කලේ නැහැනේ , මෙච්චර කල් රටේ econamy එකට run කරලා තියෙන්නේ $ ගෙනාපු උන්, වරප්‍රසාද අරගෙන ආණ්ඩු කරපු එවුන්ට පුළුවන් රෙද්දක් නැ කියල තමයි පෙන්න තියෙන්නේ .
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    නිකන් අතින් dollar දෙන්න ගියොත් නේ black market නගින්නේ.
    PFCA ACCOUNT වගේ එකක card එකකින් dollar payments කරන්න දුන්න නම් හරි.

    PFCA ACCOUNT වල NORAML ACCOUNT වල වගේ ගනුදෙනු කරන්න දීල .. බලෙන් රුපියල් කරනවා වගේ
    ගොන් වැඩ නොකර හිටය නම් මිට වඩා මින්ස්සු සල්ලි දමයි .

    ps : මම කොමස් පොරක් නොවන බවත් just ඔලුවට අවා දෙයක් බවත් කරුණාවෙන් සලකන්න :rofl: