ekath aththaPeople who bring the dollars should have privileges till the trade balance is zero.
this encourage people to be entrepreneur who bring dollars.
ekath aththaPeople who bring the dollars should have privileges till the trade balance is zero.
this encourage people to be entrepreneur who bring dollars.
Meka aththa ,but undial walin cash maru karana ewa aye enawa bank ekatama eka athakin.උණ්ඩියල් කරන්න අලුත් ක්‍රමයක්..![]()
ithin unge welada pola widhesha ratwalne.Pissuda bao $ walin gewala un kohomath loss wenawa ..Rs Nisa thamai ohoma Allan inne company
tho vage moda booruwekඩොලර් වළින් ගෙවලා පෙට්‍රල් ඩීසල් ගන්න ක්‍රමයක් හැදුවා නං අඩුම තරමේ මේ රටේ ඩොලර් හම්බ කරන සෙට් එක හරි ගහගනීනේ බං හිඟයක් නැතුව.
අපිට නැති උන පලියට අනිත් උන්ටත් ඕනේ නෑ කියන්නැතුව. මොකද අම්බනෙට ස්කිල්ඩ් වර්කර්ස්ලා රට යනවා. රටටයි කෙල වෙන්නේ ඒකෙනුත්.
එදා ඉඳං ඉස්කෝලේ ගිහිං ඉවර වෙච්ච ගමං කොල්ලෝ ත්‍රීවිල් අරං පාරට බැස්ස මිසක් ස්කිල් එකක් ඩිවලොප් කරගෙන කර්මාන්ත වලට යොමු උනේ නෑ.
අනික ගොඩක් ලොකුයි කියාගන්න කොම්පැනි තියනවා උං සේවා සපයන්නේ ලංකාවටමයි. රුපියල් එහෙ මෙහෙ වෙන එක විතරයි වෙන්නේ.
අඩුම තරමේ මෙහෙම කරලා රටට ඩොලර් ටිකක් ගේන්න හරි උනන්දු වෙනවා නං ලොකු දෙයක්
(සංවාදයට විවුර්තයි. ටිපර් පාක් කිරීම සඳහා වෙනම කොටසක් සපයා ඇත)
polime inna one na ban. $ gewuwama 6600 bowser eka enawa. Load ekatama gewanna ona $ walinpolime inna oneda
මම දන්නේ නැහැ ඔයා මම මුලින් දාලා තියෙන reply එක දැක්කද කියලා.usd එකට තියන black market එක පට්ටෙටම වැඩිවෙන වැඩක් ඕක
මොකද දැන් ඩොලර් අවශ්‍ය වෙන්නෙ ඉම්පෝට් කරන එවුන්ට සහ විදේශ එක්ක ගනුදෙන කරන අයට විතරයි, ඩොලර් වලට තෙල් දෙනවා කියන්නෙ සාමාන්‍ය ජනතාව හැම එකාටම ඩොලර් අවශ්‍ය වෙලා ඩොලර් වලට තියන ඉල්ලුම සිය දහස් ගුනේකින් වැඩි වෙනවා
ඕක කරොත් ඕකෙන්ම රට කෙලවෙලාම යන්නත් බැරි නෑ
මම දන්නේ නැහැ ඔයා මම මුලින් දාලා තියෙන reply එක දැක්කද කියලා.
මේකේ කරන්න ඕනේ bank2bank transaction එකක්. එහෙම කලාම black market එකක් හැදෙන්නේ නැහැ. එළියේ තියෙන $ ටික bank system එකට එනවා.
අනික දැන් ගොඩක් $ ගේන්නේ නැතිව hold කරන ඉන්න අය පොඩ්ඩක් හරි ගේන්න ගන්නවා.
බැංකුව හරහා ශෙඩ් එකට පේ කරාට බැංකුවට එන විදියනේ බන් ප්රශ්නෙමම දන්නේ නැහැ ඔයා මම මුලින් දාලා තියෙන reply එක දැක්කද කියලා.
මේකේ කරන්න ඕනේ bank2bank transaction එකක්. එහෙම කලාම black market එකක් හැදෙන්නේ නැහැ. එළියේ තියෙන $ ටික bank system එකට එනවා.
අනික දැන් ගොඩක් $ ගේන්නේ නැතිව hold කරන ඉන්න අය පොඩ්ඩක් හරි ගේන්න ගන්නවා.
ඕකත් කලින් එකට සමානයි. මිනිස්සුන්ට ඩොලර් පාවිච්චි කරන්න කියනවා වගේ වැඩක් තමයි වක්‍රාකාරයෙන්.
රජයකට ඩොලර් ගෙන්නන්න කරනවානම් ඕන තරම් වැඩ තියනවා මචෝ.
ඩොලර් ගෙන්නන එක දිරිමත් කරන්න ඕනේ මොනා හරි allowances දීලා. ඩොලර් ගේන export business වලට අත දෙන්න පුළුවන්. විදේශ ශ්‍රමිකයන්ට වගේම රට ඇතුලේ ඉදන් පිටට වැඩ කරන අයට දෙන පහසුකම් හරි allowance හරි වැඩි කරන්න පුළුවන්. ඕවගේ කොච්චර තියනවද බන්. දැන් තියන විදිහට ගෙන එකත් ඩොලර් ගෙන එක නවත්තල තියෙන්නේ.
