ඩොලර් වළින් ගෙවලා පෙට්‍රල් ඩීසල් ගන්න ක්‍රමයක් හැදුවා නං අඩුම තරමේ මේ රටේ ඩොලර් හම්බ කරන සෙට් එක හරි ගහගනීනේ බං හිඟයක් නැතුව.
අපිට නැති උන පලියට අනිත් උන්ටත් ඕනේ නෑ කියන්නැතුව. මොකද අම්බනෙට ස්කිල්ඩ් වර්කර්ස්ලා රට යනවා. රටටයි කෙල වෙන්නේ ඒකෙනුත්.
එදා ඉඳං ඉස්කෝලේ ගිහිං ඉවර වෙච්ච ගමං කොල්ලෝ ත්‍රීවිල් අරං පාරට බැස්ස මිසක් ස්කිල් එකක් ඩිවලොප් කරගෙන කර්මාන්ත වලට යොමු උනේ නෑ.
අනික ගොඩක් ලොකුයි කියාගන්න කොම්පැනි තියනවා උං සේවා සපයන්නේ ලංකාවටමයි. රුපියල් එහෙ මෙහෙ වෙන එක විතරයි වෙන්නේ.
අඩුම තරමේ මෙහෙම කරලා රටට ඩොලර් ටිකක් ගේන්න හරි උනන්දු වෙනවා නං ලොකු දෙයක්
(සංවාදයට විවුර්තයි. ටිපර් පාක් කිරීම සඳහා වෙනම කොටසක් සපයා ඇත)