ඩොලර් වළින් ගෙවලා පෙට්‍රල් ඩීසල් ගන්න

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,680
    5,229
    113
    ඩොලර් වළින් ගෙවලා පෙට්‍රල් ඩීසල් ගන්න ක්‍රමයක් හැදුවා නං අඩුම තරමේ මේ රටේ ඩොලර් හම්බ කරන සෙට් එක හරි ගහගනීනේ බං හිඟයක් නැතුව.

    අපිට නැති උන පලියට අනිත් උන්ටත් ඕනේ නෑ කියන්නැතුව. මොකද අම්බනෙට ස්කිල්ඩ් වර්කර්ස්ලා රට යනවා. රටටයි කෙල වෙන්නේ ඒකෙනුත්.

    එදා ඉඳං ඉස්කෝලේ ගිහිං ඉවර වෙච්ච ගමං කොල්ලෝ ත්‍රීවිල් අරං පාරට බැස්ස මිසක් ස්කිල් එකක් ඩිවලොප් කරගෙන කර්මාන්ත වලට යොමු උනේ නෑ.

    අනික ගොඩක් ලොකුයි කියාගන්න කොම්පැනි තියනවා උං සේවා සපයන්නේ ලංකාවටමයි. රුපියල් එහෙ මෙහෙ වෙන එක විතරයි වෙන්නේ.

    අඩුම තරමේ මෙහෙම කරලා රටට ඩොලර් ටිකක් ගේන්න හරි උනන්දු වෙනවා නං ලොකු දෙයක්

    (සංවාදයට විවුර්තයි. ටිපර් පාක් කිරීම සඳහා වෙනම කොටසක් සපයා ඇත)
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    ඩොලර් නැහැම කියමුකෝ රට ඇතුලේ.... කොච්චර රත්‍රන්, මැණික් තියෙනවද. ජොනියා මැණික් ගල් වලින් බැංකු සේප්පු පිරෙව්වා කියලා ආරන්චියි.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඩොලර් නැහැම කියමුකෝ රට ඇතුලේ.... කොච්චර රත්‍රන්, මැණික් තියෙනවද. ජොනියා මැණික් ගල් වලින් බැංකු සේප්පු පිරෙව්වා කියලා ආරන්චියි.
    ඔව් මගෙනුත් මැනික් ගෝනියක් අරන්ගියා ජොනී :yes:
     
    • Wow
    Reactions: magix

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    ඩොලර් වළින් ගෙවලා පෙට්‍රල් ඩීසල් ගන්න ක්‍රමයක් හැදුවා නං අඩුම තරමේ මේ රටේ ඩොලර් හම්බ කරන සෙට් එක හරි ගහගනීනේ බං හිඟයක් නැතුව.

    අපිට නැති උන පලියට අනිත් උන්ටත් ඕනේ නෑ කියන්නැතුව. මොකද අම්බනෙට ස්කිල්ඩ් වර්කර්ස්ලා රට යනවා. රටටයි කෙල වෙන්නේ ඒකෙනුත්.

    එදා ඉඳං ඉස්කෝලේ ගිහිං ඉවර වෙච්ච ගමං කොල්ලෝ ත්‍රීවිල් අරං පාරට බැස්ස මිසක් ස්කිල් එකක් ඩිවලොප් කරගෙන කර්මාන්ත වලට යොමු උනේ නෑ.

    අනික ගොඩක් ලොකුයි කියාගන්න කොම්පැනි තියනවා උං සේවා සපයන්නේ ලංකාවටමයි. රුපියල් එහෙ මෙහෙ වෙන එක විතරයි වෙන්නේ.

    අඩුම තරමේ මෙහෙම කරලා රටට ඩොලර් ටිකක් ගේන්න හරි උනන්දු වෙනවා නං ලොකු දෙයක්

    (සංවාදයට විවුර්තයි. ටිපර් පාක් කිරීම සඳහා වෙනම කොටසක් සපයා ඇත)
    Itapase wenne petrol nathi hukannala tika ekathuwela oya dollar set ekey gewal walata panala unwa marala kolla kai. Mey huthige puthalath ekka kisi deyak hariyanne ne.

    Best answer to the problem is to give some QR codes and keep track of who keeps on fueling.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Factory walata (export oriented ) Electricity and fuel walata $ walin gewanna kiwwa nam,
    ehema nam oya ganen 1/2kwath cover karaganna thibuna
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    ඔය එක එක විදියට එන යෝජනා වල තියෙන්නේ රට බංකොලොත් කියන එක.

    රටක මුදල් ඒකකය පිළිගන්නේ නැතිව අතාරිනවා වගේ වැඩක් ඕක. රටක ආණ්ඩුවකට එහම කරන්න බෑ. මුදල් ඒකකය අත්හැරිය කියන්නේ බංකොලොත් වගේ තමා. බංකොලොත් වෙච්ච රටවල් වලට වෙච්ච දේ ඒක තමයි.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    ඔය එක එක විදියට එන යෝජනා වල තියෙන්නේ රට බංකොලොත් කියන එක.

    රටක මුදල් ඒකකය පිළිගන්නේ නැතිව අතාරිනවා වගේ වැඩක් ඕක. රටක ආණ්ඩුවකට එහම කරන්න බෑ. මුදල් ඒකකය අත්හැරිය කියන්නේ බංකොලොත් වගේ තමා. බංකොලොත් වෙච්ච රටවල් වලට වෙච්ච දේ ඒක තමයි.
    එහෙනම් මෙහෙම කරන්න පුළුවන්. CB එකෙන් හැම බෑන්ක් එකේම $ ගිණුමක් හදනවා. $ ඒකට මාරු කරලා පෙට්‍රල් වෙන් කරනවා වගේ වැඩක් කර ගන්න පුළුවන්. Frimi වගේ app එකක් හදලා එක ෂෙඩ් එකට සම්බන්ධ කරන්න තියෙන්නේ. කැමති තැනකින් ගහ ගන්න පුළුවන්. නිකන් pre order කරනවා වගේ වැඩක්.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඔය එක එක විදියට එන යෝජනා වල තියෙන්නේ රට බංකොලොත් කියන එක.

    රටක මුදල් ඒකකය පිළිගන්නේ නැතිව අතාරිනවා වගේ වැඩක් ඕක. රටක ආණ්ඩුවකට එහම කරන්න බෑ. මුදල් ඒකකය අත්හැරිය කියන්නේ බංකොලොත් වගේ තමා. බංකොලොත් වෙච්ච රටවල් වලට වෙච්ච දේ ඒක තමයි.
    ඉතින් ඒක රහස නෙමෙයිනෙ රට බංකොලොත් තමා.
     
    • Like
    Reactions: ITGuy25

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    එහෙනම් මෙහෙම කරන්න පුළුවන්. CB එකෙන් හැම බෑන්ක් එකේම $ ගිණුමක් හදනවා. $ ඒකට මාරු කරලා පෙට්‍රල් වෙන් කරනවා වගේ වැඩක් කර ගන්න පුළුවන්. Frimi වගේ app එකක් හදලා එක ෂෙඩ් එකට සම්බන්ධ කරන්න තියෙන්නේ. කැමති තැනකින් ගහ ගන්න පුළුවන්. නිකන් pre order කරනවා වගේ වැඩක්.
    ඕකත් කලින් එකට සමානයි. මිනිස්සුන්ට ඩොලර් පාවිච්චි කරන්න කියනවා වගේ වැඩක් තමයි වක්‍රාකාරයෙන්.

    රජයකට ඩොලර් ගෙන්නන්න කරනවානම් ඕන තරම් වැඩ තියනවා මචෝ.
    ඩොලර් ගෙන්නන එක දිරිමත් කරන්න ඕනේ මොනා හරි allowances දීලා. ඩොලර් ගේන export business වලට අත දෙන්න පුළුවන්. විදේශ ශ්‍රමිකයන්ට වගේම රට ඇතුලේ ඉදන් පිටට වැඩ කරන අයට දෙන පහසුකම් හරි allowance හරි වැඩි කරන්න පුළුවන්. ඕවගේ කොච්චර තියනවද බන්. දැන් තියන විදිහට ගෙන එකත් ඩොලර් ගෙන එක නවත්තල තියෙන්නේ.
     
    • Like
    Reactions: AZee RoXx

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    ඩොලර් තියෙනවා නම් පෝලිමේ ඉන්නේ නැතුව පෙට්‍රල් ගහන්න පුළුවන් ක්‍රමයක් ඇති කළා නම් හරි., හැබැයි වැඩේ කියන්නේ ඒකෙන් වෙන්නේ හැම එකාම ඩොලර් ගන්න පෙළඹෙනවා. එතකොට බ්ලැක් මාකට් ඩොලර් එක ආයේ උඩ යනවා. එතකොට ෂෙඩ් එකේ එකාටත් පුළුවන් ඩොලර් ටික යටිමඩි ගහගන්න. එකටත් හරි හමන් සිස්ටම් එකක් හදන්න ඕන.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    dollar geyna ekaa anik eunta wada louki kiala ekak na

    ratak duwanna dollar geyna ekath ona local currency ekata weda karana ekath ona

    mamath dollars earn karanne
    ehemai kiala special priviledges one na mata
     
    • Like
    Reactions: supunroxy

    tushi81

    Active member
  • Jan 17, 2009
    984
    132
    43
    dollar geyna ekaa anik eunta wada louki kiala ekak na

    ratak duwanna dollar geyna ekath ona local currency ekata weda karana ekath ona

    mamath dollars earn karanne
    ehemai kiala special priviledges one na mata
    People who bring the dollars should have privileges till the trade balance is zero.
    this encourage people to be entrepreneur who bring dollars.