ඩොලර් විකුණන්නද? රුපියල් වලින් FD දාන්නද?

monson

Well-known member
  • May 7, 2007
    15,851
    8,659
    113
    Tuesday February 28, 2023 4:49 pm

    ECONOMYNEXT – Sri Lanka’s spot market has become active after the central bank reduced a surrender requirement leaving more dollars to be used in the banking system and a trading band was also widened.
    The rupee opened around 360/365 to the US dollar and business was done around 356 in intra-day trading, dealers said.
    The spot US dollar closed still wide around 350/357 to the dollar.
    On Monday several banks sold excess dollars to the central bank at a little higher levels, dealer said.

    Sri Lanka’s rupee collapsed in March 2023 and the float failed due to a surrender rule where banks were asked to sell 50 percent of their export receipts and the central bank creating new money.
    A float involves suspending all convertibility. A surrender rule is a ‘strong side’ convertibility undertaking which weakens a peg.
    Sri Lanka’s spot market died almost two years ago as the central bank printed large volume of money to mis-target rates and create unsustainable outflows.
    However from April 2022 rates were hiked and money printing was gradually stopped. Since then a peg or around 360/370 to the US dollar was maintained with the surrender rule preventing the currency from appreciating despite private credit becoming negative. (Colombo/Feb29/2023)

    - https://economynext.com/sri-lanka-s...loses-stronger-at-rs350-357-to-dollar-113520/

    HNB අද. ඊයේ තිබ්බේ buying 359.50

    Gt1wR8F.jpg
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,362
    1,936
    113
    ow eeka nawattuwe January idan mathaka widihata uba kalin withdraw karapu ekakatada danna me month eke watila thiyenne
    නවත්තලා නැ බන්. මට අදත් ආවා rs.1000 එක. ඔක ගන්න ප්‍රයිවට් බැන්ක් වලට විත්ඩ්‍රව් කරන්න. ගවර්න්මන්ට් බැන්ක් වල ඔක එන්න සති 3ක් විතර යනවා. මන් එක පාරක් චෙක් කරන්න peoples bank එකේ දාලා මාස 2කට විතර පස්සේ ඇවිල්ලා තිබ්බේ.
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,405
    474
    83
    Gampaha
    නවත්තලා නැ බන්. මට අදත් ආවා rs.1000 එක. ඔක ගන්න ප්‍රයිවට් බැන්ක් වලට විත්ඩ්‍රව් කරන්න. ගවර්න්මන්ට් බැන්ක් වල ඔක එන්න සති 3ක් විතර යනවා. මන් එක පාරක් චෙක් කරන්න peoples bank එකේ දාලා මාස 2කට විතර පස්සේ ඇවිල්ලා තිබ්බේ.
    ow 1000 enawa man qwe extra hambena Rs 2
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,803
    1,422
    113
    dan ayeth dollar eka adu welane.. dan 350 buy karanne... meka boru karanawada.. attatama mehema wenawada
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    30,498
    1
    39,784
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Oka thamai unge trick eka, ethakota Dollar lkr convert wena eka wadi wenawa daily, Dollar stream eka wadi karaganna gahapu gata
    මේ නිව්ස් එක ආපු ගමන් 26 වෙනිදා මම ඩොලර් 366 ta රුපියල්වලට කන්වර්ට් කරා. ආයෙත් සති 2-3ක් යයි වැඩිවෙන්න
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    33,372
    22,113
    113
    මේ නිව්ස් එක ආපු ගමන් 26 වෙනිදා මම ඩොලර් 366 ta රුපියල්වලට කන්වර්ට් කරා. ආයෙත් සති 2-3ක් යයි වැඩිවෙන්න
    Eka thamai wenne ohoma down yanawa pennapu gaman, hamoma thawa down yai kiyala withdraw danawa, eke result eka down yama thamai ayeth, habai digatama karanna baha IMF eken kiyanne pakaranna kiyala...
     
    • Like
    Reactions: Kolama

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,412
    955
    113
    Yes. 100 days or 300 days fd Poliya 23% hambawenawa commrical eke. Mamat $fd kadala damma.