ඩොලර් විකුණන්නද? රුපියල් වලින් FD දාන්නද?

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,346
    7,861
    113
    PFCA thiyenawa NTB wala ekata withdraw karapu ekakatawath hambunenam na
    chami2015 kiyanne ugema PFCA eken LKR saving account ekata withdraw kalama rs 1000 lebuna kiyala. nethuwa PFCA ekata withdraw neme.

    20,000 ta wedi lkr conversion walata rs 1000 lebuna.
    buying rate ekata wada tikak adu rate ekakin calculate karala , withdraw karanna ona. conversion fee , LKR value increase wage dewal nisa buying rate ekata wada aduwata enna puluwan.
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,954
    829
    113
    29
    Gampaha
    man $1000+ wise withdraw kara. fee eka $16i ganak. uba kohomada $5 ta withdraw kranne
    mamath wise use karanne but eke fees adu karala calculate karath bank eke buying rate ekata wada wadiyen hambenawa man ieeye doller 60 ewa withdraw kare fee eka 0.81 i wise eke extra hambena 1000 th ekka 1 usd = 351 lkr wenna watila thibba bank eke buying rate eka thibbe 332 i

    chami2015 kiyanne ugema PFCA eken LKR saving account ekata withdraw kalama rs 1000 lebuna kiyala. nethuwa PFCA ekata withdraw neme.

    20,000 ta wedi lkr conversion walata rs 1000 lebuna.
    buying rate ekata wada tikak adu rate ekakin calculate karala , withdraw karanna ona. conversion fee , LKR value increase wage dewal nisa buying rate ekata wada aduwata enna puluwan.
    mata ehema hambuneth na mcn dawas keepayakma 100 usd ewa tikak withdraw kara lkr account ekata ee ekakatawath ehema hambela thibbe na
    ------ Post added on Mar 4, 2023 at 9:53 AM
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,716
    2,193
    113
    ඒක නම් දන්නෙ නෑ මචං. මට Wise Account එකක්වත් නෑ. මට සල්ලි එවන ක්ලයන්ට්ලට තමයි අකවුන්ට් තියෙන්නෙ. මම කරේ උන්ට මගේ PFCA එකේ ඩීටේල්ස් දීපු එක විතරයි. මම කිව්වම ඒ අකවුන්ට් එකට සල්ලි දානව. සල්ලි එද්දි කිව්ව ගානෙන් ඩොලර් 5යි අඩු වෙලා තියෙන්නෙ. ඒක එදා ඉඳලම වෙනස් උනේ නෑ. දැන් අවුරුදු 2ක ඉඳල වගේ පාවිච්චි කරනව හැමදාම ඩොලර් 5ක් අඩුවෙන් එන්නෙ එච්චරයි. මම හිතන්නෙ ඒ ක්ලයන්ට්ලට වැඩි ගානක් චාර්ජ් වෙන්නෙත් නෑ. මට කිව්වෙ නම් පෙයෝනියර් වලට වඩා ගොඩක් ලාබයි කියල. හරියට ගණං අහන්න ගියේ නෑ ඉතිං.
    අහ් මේ උබ කියන්නේ pfca එකවුන්ට් එකට සල්ලි ආවම කැපෙන ෆී එක ගැනනේ. එක fixed ගානක් නේ කැපෙන්නේ බන්. මන් කියන්නෙ වයිස් එකෙන් pfca එකට transfer කරද්දි fee එකක් කැපෙනවා. එක transfer කරන amount එකට වැඩි වෙන්නේ.

    mamath wise use karanne but eke fees adu karala calculate karath bank eke buying rate ekata wada wadiyen hambenawa man ieeye doller 60 ewa withdraw kare fee eka 0.81 i wise eke extra hambena 1000 th ekka 1 usd = 351 lkr wenna watila thibba bank eke buying rate eka thibbe 332 i

    mata ehema hambuneth na mcn dawas keepayakma 100 usd ewa tikak withdraw kara lkr account ekata ee ekakatawath ehema hambela thibbe na
    ------ Post added on Mar 4, 2023 at 9:53 AM
    මන් කිව්වේ personal foreign cureency එකවුන්ට් එකට ගන්න එක ගැන. Wise වලින් කෙලින්ම රුපියල් විත්ඩ්‍රව් කරාම ලාභයි තමා.
    ------ Post added on Mar 4, 2023 at 10:03 AM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    අහ් මේ උබ කියන්නේ pfca එකවුන්ට් එකට සල්ලි ආවම කැපෙන ෆී එක ගැනනේ. එක fixed ගානක් නේ කැපෙන්නේ බන්. මන් කියන්නෙ වයිස් එකෙන් pfca එකට transfer කරද්දි fee එකක් කැපෙනවා. එක transfer කරන amount එකට වැඩි වෙන්නේ.
    ඒක බැංකුවෙන් කපන එකක් නෙමෙයි මචං. Intermediate bank chargers වගයක් වදින්නෙ. මම ඉස්සර පෙයෝනියර් ගෙනෙද්දි මල කරුමයක් උනා හිටපු ගමන් ඩොලර් 50ත් කැපෙනව බං. උන් කිසිම වගකීමක් ගන්නෙ නෑ. ඩොලර් 20, 30, 50, 10, 5 එක එක ගණං කැපෙනව. මම ඒකමයි වැඩේ නැවැත්තුවෙ. Wise වලින් කවදත් 5යි. කවදාවත් වෙනස් වෙලා නෑ.

    උන්ගෙ පැත්තෙන් කැපෙන ගාන ගැන අදහසක් නෑ බං. මම ඕව අහන්න ගියේ නෑ හැබැයි කිව්වෙ නම් පෙයෝනියර් තරම් නෑ කියල.

    මන් කිව්වේ personal foreign cureency එකවුන්ට් එකට ගන්න එක ගැන. Wise වලින් කෙලින්ම රුපියල් විත්ඩ්‍රව් කරාම ලාභයි තමා.
    ------ Post added on Mar 4, 2023 at 10:03 AM
    ලාබයිද බං?

    PFCA walin withdraw karamath 1000 denawada? :unsure:
    දන්නෙ නෑ බං ඒක තමයි මේ හොයන්නෙ 😁
    ------ Post added on Mar 4, 2023 at 1:40 PM
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,716
    2,193
    113
    ඒක බැංකුවෙන් කපන එකක් නෙමෙයි මචං. Intermediate bank chargers වගයක් වදින්නෙ. මම ඉස්සර පෙයෝනියර් ගෙනෙද්දි මල කරුමයක් උනා හිටපු ගමන් ඩොලර් 50ත් කැපෙනව බං. උන් කිසිම වගකීමක් ගන්නෙ නෑ. ඩොලර් 20, 30, 50, 10, 5 එක එක ගණං කැපෙනව. මම ඒකමයි වැඩේ නැවැත්තුවෙ. Wise වලින් කවදත් 5යි. කවදාවත් වෙනස් වෙලා නෑ.

    උන්ගෙ පැත්තෙන් කැපෙන ගාන ගැන අදහසක් නෑ බං. මම ඕව අහන්න ගියේ නෑ හැබැයි කිව්වෙ නම් පෙයෝනියර් තරම් නෑ කියල.

    ලාබයිද බං?

    දන්නෙ නෑ බං ඒක තමයි මේ හොයන්නෙ 😁
    ------ Post added on Mar 4, 2023 at 1:40 PM
    20000 ගානේ ගද්දි ලාභයි බන්. අඩු වෙන්න කලින් වයිස් රෙට් 378ක් වගේ වෙනවා. පයනියර් 372ක් වගේ වෙනවා.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    මම මේ ත්‍රෙඩ් එක දාන දවසෙත් ඩොලර් එකේ කිසිම වෙනසක් තිබ්බෙ නෑ. අඩු වීමක් තිබ්බෙ නෑ(නිකං ගොසිප් විතරයි තිබ්බෙ). මේ තරම් ඩොලර් එක වැටෙයි කියල ත්‍රෙඩ් එක දාන දවසෙ හීනෙකින්වත් හිතුවෙ නෑ. මටම පුදුමයි මේක දකිද්දි. ඩොලර් එක අඩුවෙන ට්‍රෙන්ඩ් එක එන්නත් කළින් මට නිකං හිතිල දාපු ත්‍රෙඩ් එකක් මේක. ඇත්තටම ලංකාව වගේ රටක ආර්ථිකය වැඩ කරන හැටි ප්‍රෙඩික්ට් කරන්න හරිම අමාරුයි. Analyze කරල තීරණයක් ගන්න පුලුවන් ආර්ථිකයක් නෙමෙයි තියෙන්නෙ.
     
    Ekane... Ada 315 rate..
     
    • Like
    Reactions: chami2015

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl

    LKR and USD FD 50-50 tibbanam awulak naha ;)
    api dollar rate eka wedi unath PFCA wala low interest ekata salli tiyan iddima loss ekak tiyanawa
    eth api ehema karanne okkoma LKR karana risk eka ganna bari nisane

    mama nam me time eke puluwan adu dollar rate ekata badu tikak ganna baluwe :lol:
     
    • Love
    Reactions: chami2015

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,950
    21,184
    113
    LKR and USD FD 50-50 tibbanam awulak naha ;)
    api dollar rate eka wedi unath PFCA wala low interest ekata salli tiyan iddima loss ekak tiyanawa
    eth api ehema karanne okkoma LKR karana risk eka ganna bari nisane

    mama nam me time eke puluwan adu dollar rate ekata badu tikak ganna baluwe :lol:
    saramk ehema arang diyan jepponta
    mee guu yana tharamata :ROFLMAO: :ROFLMAO:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    saramk ehema arang diyan jepponta
    mee guu yana tharamata :ROFLMAO: :ROFLMAO:

    dollar rate eka adu wena ekei mekei mokadda tiyana sambande?
    dollar rate eka wedi weddi jeppanta hodaida?
    e logic eka apply kaloth Rs200 tibba dollar eka Rs250ta awa kiyanneth jeppanta wasiyne :shocked:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මම මේ ත්‍රෙඩ් එක දාන දවසෙත් ඩොලර් එකේ කිසිම වෙනසක් තිබ්බෙ නෑ. අඩු වීමක් තිබ්බෙ නෑ(නිකං ගොසිප් විතරයි තිබ්බෙ). මේ තරම් ඩොලර් එක වැටෙයි කියල ත්‍රෙඩ් එක දාන දවසෙ හීනෙකින්වත් හිතුවෙ නෑ. මටම පුදුමයි මේක දකිද්දි. ඩොලර් එක අඩුවෙන ට්‍රෙන්ඩ් එක එන්නත් කළින් මට නිකං හිතිල දාපු ත්‍රෙඩ් එකක් මේක. ඇත්තටම ලංකාව වගේ රටක ආර්ථිකය වැඩ කරන හැටි ප්‍රෙඩික්ට් කරන්න හරිම අමාරුයි. Analyze කරල තීරණයක් ගන්න පුලුවන් ආර්ථිකයක් නෙමෙයි තියෙන්නෙ.
    Kauruth hituwe nehene.. Dan dollars tika tiyagena Mokkada karanna Kalpa awa?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    Kauruth hituwe nehene.. Dan dollars tika tiyagena Mokkada karanna Kalpa awa?
    ඔහොම තියාගෙන ඉන්නව බං ඉතිං. මම නම් හිත හදාගෙන ඉන්නෙ. ඕනවෙන එකකුත් නෑ. අවුරුද්දක් දෙකක් තියාගෙන ඉන්නව

    LKR and USD FD 50-50 tibbanam awulak naha ;)
    api dollar rate eka wedi unath PFCA wala low interest ekata salli tiyan iddima loss ekak tiyanawa
    eth api ehema karanne okkoma LKR karana risk eka ganna bari nisane

    mama nam me time eke puluwan adu dollar rate ekata badu tikak ganna baluwe :lol:
    ඔව් බං මටත් හිතෙන්නෙ කරපු වැරදි වැඩේ 50% 50% නොදාපු එක.
    ------ Post added on Mar 7, 2023 at 11:41 PM