ඩොලර් හතලිස් පහේ පරිගණකය එළි දැක්වීමට සූ&#

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
ඩොලර් හතලිස් පහේ පරිගණකය එළි දැක්වීමට සූ&#

alg_kapil_sibal.jpg

ඉන්දියාවේ මිලියන ගණනක්වූ දරුවන්ට තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයට යන පිරිවැය අඩුකිරීමට එරට විසින් නිර්මාණය කළ ඩොලර් 45 ක් තරම් අඩු මිලක් ගන්නා පරිගණකය අද එළිදැක්වීමට එරට සූදානම් වේ.

ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ සෙන්ටි මීටර් 18 ක ස්පර්ශක තිරයක් සහිත මෙම පරිගණකයේ Wi-Fi අන්තර් ජාල සම්බන්ධතා පහසුකම සහිත බවත් එය පැය තුනක් භාවිතා කළ හැකි බැටරියකින්ද සමන්විත බවයි.

ඉන්දියානු රුපියල් 2,200 ක් තරම් අඩු මිලක් ගන්නා මෙම පරිගණකයේ මුල් පරිගණක 500 පරිගණකය එළි දැක්වීමෙන් පසුව බෙදාදීමට සැලසුම් කර තිබෙන බව සඳහන්ය.

මුල් අවස්ථාවේදී දිනකට මෙම පරිගණක 700 ක් නිපදවීමට සැලසුම් කර තිබෙන බවත් සමාගම් වැඩි වශයෙන් මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වීමෙන් පසුව නිෂ්පාදනය වැඩි කරන බවත් ඉන්දීය බළධාරීන් වැඩිදුරටත් පවසා ඇත.
 
  • Like
Reactions: M.RIZ
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
(Reuters) - India launched what it dubbed the world's cheapest tablet computer Wednesday, to be sold to students at the subsidized price of $35. and later in shops for about $60 :)

:lol:
ඉතිං උඹ 35+60 බෙදීම දෙකද ඔය 45 කියන්නෙ ලොලේ?
ජෝර්ක් ඔෆ් ද ඩේ :lol:

ඔය කියන්නෙ ඕක මුලින්ම සිසුන්ට $35කට විකුනනවා පසු කාලයක $60කට (අනික් අයට) කඩවල් වල විකුනනවා කියල නේද?

ලොලේ :lol:

ගනං ගන්න එපා මටත් වැඩිය ඉංගිරීසි බෑ :lol::lol::lol::lol:
 
MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
පැටියා;11077509 said:

mama me news eka uputa gaththe vimasuma.com web adawiyen. eke nam daala thibbe $45 kiyala.

menna link eka :)

http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3282&Itemid=56
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

mama me news eka uputa gaththe vimasuma.com web adawiyen. eke nam daala thibbe $45 kiyala.

menna link eka :)

http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3282&Itemid=56

:rofl:

මොකෝ මචං අකුරු ටික පොඩි වෙලා? :D:P

රෙද්දෙ රෙවිච්ච නිසාද? :lol:

එතකොට අර උඩ කොට් කරලා රතුවට හයිලයිට් කරලා දැම්මෙ මොකෝ?

නිවුස් දානකොට ටිකක් හොයලා බලලා දාපං.

ඉංග්‍රීසි බැරිනං ක්ලාස් එකකට වත් ගිහිං ඉගනගෙන වරෙන් :lol:
 
MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
පැටියා;11077670 said:
:rofl:

මොකෝ මචං අකුරු ටික පොඩි වෙලා? :D:P

රෙද්දෙ රෙවිච්ච නිසාද? :lol:

එතකොට අර උඩ කොට් කරලා රතුවට හයිලයිට් කරලා දැම්මෙ මොකෝ?

නිවුස් දානකොට ටිකක් හොයලා බලලා දාපං.

ඉංග්‍රීසි බැරිනං ක්ලාස් එකකට වත් ගිහිං ඉගනගෙන වරෙන් :lol:

i found that in the link you pasted here. thats why i highlighted that in red. i didnt try to insult you my bro :)