ඩොලර් හතලිස් පහේ පරිගණකය එළි දැක්වීමට සූ&#
ඉන්දියාවේ මිලියන ගණනක්වූ දරුවන්ට තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයට යන පිරිවැය අඩුකිරීමට එරට විසින් නිර්මාණය කළ ඩොලර් 45 ක් තරම් අඩු මිලක් ගන්නා පරිගණකය අද එළිදැක්වීමට එරට සූදානම් වේ.
ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ සෙන්ටි මීටර් 18 ක ස්පර්ශක තිරයක් සහිත මෙම පරිගණකයේ Wi-Fi අන්තර් ජාල සම්බන්ධතා පහසුකම සහිත බවත් එය පැය තුනක් භාවිතා කළ හැකි බැටරියකින්ද සමන්විත බවයි.
ඉන්දියානු රුපියල් 2,200 ක් තරම් අඩු මිලක් ගන්නා මෙම පරිගණකයේ මුල් පරිගණක 500 පරිගණකය එළි දැක්වීමෙන් පසුව බෙදාදීමට සැලසුම් කර තිබෙන බව සඳහන්ය.
මුල් අවස්ථාවේදී දිනකට මෙම පරිගණක 700 ක් නිපදවීමට සැලසුම් කර තිබෙන බවත් සමාගම් වැඩි වශයෙන් මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වීමෙන් පසුව නිෂ්පාදනය වැඩි කරන බවත් ඉන්දීය බළධාරීන් වැඩිදුරටත් පවසා ඇත.