ඩොලර් හොයන්න මෙහෙම බැරිද

maanasa2

Active member
  • Aug 10, 2013
    181
    104
    43
    මෙහෙම අදහසක් හිතට ආවා..
    දැන් ලංකාව ගත්තොත් හැම ගෙදරම වගේ රත්තරන් තියෙනවා අඩුම ගනෙ පවුමක් හරි..
    ගොඩක් ඒවා කවදාවත් පලදින්නෙ නැති රත්තරන් භාණ්ඩ.මේ යන විදිහට රත්තරන් තිබිලත් වැඩක් නැති වෙනවා.. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නැතුව රත්තරන් තිබුනට කන්න බෑනෙ..

    මෙන්න මේ රත්තරන් ටික ගෙවල් වලින් එලියට ගන්න පුලුවන් නම්...
    පවුම් කෝටියක් විතර වගේ වත්.. (පවුම් කෝටි 3-4 වත් ඇතිනෙ ගෙවල් වල..)

    පෙට්‍රල් ගහද්දි රත්තරන් වලින් ගෙවන්න ක්‍රමයක් හැදුවා නම් මේවා එලියට එයි.(රත්තරන් ශෙඩ් එකට ගෙවන්න නෙවෙයි..ඒ රත්තරන් වල වටිනා කමට සහතික පතක් දීලා ඒකෙන් පෙට්‍රල් වල වටිනාකම පෙට්‍රල් ගහන පාරක් ගානෙ අඩු වෙන විදිහට වගේ)
    එහෙම රත්තරන් වලින් ගෙවනවා නම් ලීටරය 300 ටවගේ දෙනවා කියලා.. අනික මේ යන විදිහට රත්තරන් තියා ගෙන ඉඳලා මිනිස්සු මැරිලා ගිහින් වැඩක් නෑනෙ කියන එක මිනිස්සුන්ට තේරුම් කරන්නත් වෙනවා.
    ලෝක වෙලඳ පලේ ඩොලර් වගේම වටිනාකමක් ඉල්ලුමක් තියෙන දෙයක් රත්තරන් කියන්නෙ රුපියල් වගේ නෙවෙයි.රන් පවුම් කෝටියක් කියන්නෙ ඩොලර් බිලියන දෙකක් දෙකහමාරක් විතර රජයට උපයන්න පුලුවන්.ඒ මුදල් පොදු ප්‍රවාහන සේවා දියුණුවට යොදවන්න පුලුවන් . මොකද මෙයින් පස්සෙ පෞද්ගලික වාහන වලට ඉන්ධන සීමා කරන්න වෙයි
    මිනිස්සුන්ට මේකෙන් ගොඩ ගිය දවසට ආයෙ රත්තරන් එකතු කරගන්න බැරි කමක් නෑනෙ.(මේ ඔක්කොම කරන්න මිනිස්සුන්ට විශ්වාස කරන්න පුලුවන් රජයක් එන්න ඕනෙ ඉතින්)

    අදහසක් විතරයි
    ------ Post added on Jul 6, 2022 at 8:54 PM

    🤔🤔
    ------ Post added on Jul 6, 2022 at 9:04 PM
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ලෝකේ අනිත් රටවල් වලත් ආර්ථිකය කඩාගෙන වැටෙනවා ලු ඊළග මාස 12 රත්රන් ගණන් වැඩිවෙයි කියලා හිතෙනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයිට වඩා ලේසියි බන් පචකොටට අගමැතිකම දිල මහින්දගෙ රත්තරන් ටොන් 350 හොයා ගන්න එක..පචකොටාව බලෙන් හරි අගමැති කරමු
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    ලංකාවෙ නය ගෙවන්න ඔච්චර දගලන්න උවමනා නෑ බං. මිනිස්සුන්ට හරියට වැඩ කරන නායකයෙක් ආව නම් පිට රට බැංකුවල තියන අපේ මිනිස්සුන්ගෙ ඩොාලර් දායි. ඒ ටික ඇති ණය ඔක්කොම ගෙවන්න.
     
    • Like
    Reactions: maanasa2

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    මෙහෙම අදහසක් හිතට ආවා..
    දැන් ලංකාව ගත්තොත් හැම ගෙදරම වගේ රත්තරන් තියෙනවා අඩුම ගනෙ පවුමක් හරි..
    ගොඩක් ඒවා කවදාවත් පලදින්නෙ නැති රත්තරන් භාණ්ඩ.මේ යන විදිහට රත්තරන් තිබිලත් වැඩක් නැති වෙනවා.. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නැතුව රත්තරන් තිබුනට කන්න බෑනෙ..

    මෙන්න මේ රත්තරන් ටික ගෙවල් වලින් එලියට ගන්න පුලුවන් නම්...
    පවුම් කෝටියක් විතර වගේ වත්.. (පවුම් කෝටි 3-4 වත් ඇතිනෙ ගෙවල් වල..)

    පෙට්‍රල් ගහද්දි රත්තරන් වලින් ගෙවන්න ක්‍රමයක් හැදුවා නම් මේවා එලියට එයි.(රත්තරන් ශෙඩ් එකට ගෙවන්න නෙවෙයි..ඒ රත්තරන් වල වටිනා කමට සහතික පතක් දීලා ඒකෙන් පෙට්‍රල් වල වටිනාකම පෙට්‍රල් ගහන පාරක් ගානෙ අඩු වෙන විදිහට වගේ)
    එහෙම රත්තරන් වලින් ගෙවනවා නම් ලීටරය 300 ටවගේ දෙනවා කියලා.. අනික මේ යන විදිහට රත්තරන් තියා ගෙන ඉඳලා මිනිස්සු මැරිලා ගිහින් වැඩක් නෑනෙ කියන එක මිනිස්සුන්ට තේරුම් කරන්නත් වෙනවා.
    ලෝක වෙලඳ පලේ ඩොලර් වගේම වටිනාකමක් ඉල්ලුමක් තියෙන දෙයක් රත්තරන් කියන්නෙ රුපියල් වගේ නෙවෙයි.රන් පවුම් කෝටියක් කියන්නෙ ඩොලර් බිලියන දෙකක් දෙකහමාරක් විතර රජයට උපයන්න පුලුවන්.ඒ මුදල් පොදු ප්‍රවාහන සේවා දියුණුවට යොදවන්න පුලුවන් . මොකද මෙයින් පස්සෙ පෞද්ගලික වාහන වලට ඉන්ධන සීමා කරන්න වෙයි
    මිනිස්සුන්ට මේකෙන් ගොඩ ගිය දවසට ආයෙ රත්තරන් එකතු කරගන්න බැරි කමක් නෑනෙ.(මේ ඔක්කොම කරන්න මිනිස්සුන්ට විශ්වාස කරන්න පුලුවන් රජයක් එන්න ඕනෙ ඉතින්)

    අදහසක් විතරයි
    ------ Post added on Jul 6, 2022 at 8:54 PM

    🤔🤔
    ------ Post added on Jul 6, 2022 at 9:04 PM
    After these gold are finish, Then whats the next proposal to find dollars?

    rate Adayam viyadam balance karanakam me rata hadenne neha. Rate bahutharya selfish nowena kan adayam viyadam balance karanna baha

    Below are top priorities of the latest promises to be established after Gota Go Home. Wonder how they have Dollars to do so and how they earn Dollars by doing these.

    For me These are nothing but political promises. Paksha deshapalanaya thama me rate lokuma sapaya
    1657153491025.png
     
    Last edited:
    • Like
    Reactions: maanasa2