මෙහෙම අදහසක් හිතට ආවා..
දැන් ලංකාව ගත්තොත් හැම ගෙදරම වගේ රත්තරන් තියෙනවා අඩුම ගනෙ පවුමක් හරි..
ගොඩක් ඒවා කවදාවත් පලදින්නෙ නැති රත්තරන් භාණ්ඩ.මේ යන විදිහට රත්තරන් තිබිලත් වැඩක් නැති වෙනවා.. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නැතුව රත්තරන් තිබුනට කන්න බෑනෙ..
මෙන්න මේ රත්තරන් ටික ගෙවල් වලින් එලියට ගන්න පුලුවන් නම්...
පවුම් කෝටියක් විතර වගේ වත්.. (පවුම් කෝටි 3-4 වත් ඇතිනෙ ගෙවල් වල..)
පෙට්‍රල් ගහද්දි රත්තරන් වලින් ගෙවන්න ක්‍රමයක් හැදුවා නම් මේවා එලියට එයි.(රත්තරන් ශෙඩ් එකට ගෙවන්න නෙවෙයි..ඒ රත්තරන් වල වටිනා කමට සහතික පතක් දීලා ඒකෙන් පෙට්‍රල් වල වටිනාකම පෙට්‍රල් ගහන පාරක් ගානෙ අඩු වෙන විදිහට වගේ)
එහෙම රත්තරන් වලින් ගෙවනවා නම් ලීටරය 300 ටවගේ දෙනවා කියලා.. අනික මේ යන විදිහට රත්තරන් තියා ගෙන ඉඳලා මිනිස්සු මැරිලා ගිහින් වැඩක් නෑනෙ කියන එක මිනිස්සුන්ට තේරුම් කරන්නත් වෙනවා.
ලෝක වෙලඳ පලේ ඩොලර් වගේම වටිනාකමක් ඉල්ලුමක් තියෙන දෙයක් රත්තරන් කියන්නෙ රුපියල් වගේ නෙවෙයි.රන් පවුම් කෝටියක් කියන්නෙ ඩොලර් බිලියන දෙකක් දෙකහමාරක් විතර රජයට උපයන්න පුලුවන්.ඒ මුදල් පොදු ප්‍රවාහන සේවා දියුණුවට යොදවන්න පුලුවන් . මොකද මෙයින් පස්සෙ පෞද්ගලික වාහන වලට ඉන්ධන සීමා කරන්න වෙයි
මිනිස්සුන්ට මේකෙන් ගොඩ ගිය දවසට ආයෙ රත්තරන් එකතු කරගන්න බැරි කමක් නෑනෙ.(මේ ඔක්කොම කරන්න මිනිස්සුන්ට විශ්වාස කරන්න පුලුවන් රජයක් එන්න ඕනෙ ඉතින්)
අදහසක් විතරයි
------ Post added on Jul 6, 2022 at 8:54 PM

------ Post added on Jul 6, 2022 at 9:04 PM