ඩොලර් හොයන්න

cat123

Well-known member
  • Sep 25, 2007
    2,695
    4,435
    113
    282107924_552985952851131_5260943549187866822_n.jpg
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ධම්මික පෙරේරා ඩොලර් හොයන්න ලොකු සැලසුමක් ගැහුවා කොහෙද මේ ගුපියො මැදට පැන්නනේ :P
     
    • Like
    Reactions: Amathi Putha

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ධම්මික පෙරේරා ඩොලර් හොයන්න ලොකු සැලසුමක් ගැහුවා කොහෙද මේ ගුපියො මැදට පැන්නනේ :P
    ප්‍රතිචක්‍රිකරණය කියන්නේ කුණු ගේන එක නෙවෙයි, යකඩ , නැව් ,වාහන වලින් වටින දේවල් වෙන් කරලා (scraping) ප්‍රති අපණයන කරන එක.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    lankawe neethi thiyenne okkoma sewakayata wasi widiyata.. diyunu rataka wage environment protection laws...
    invest karanna bayai pitarata ewun...
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Pornhub leads you to change your mind. They lead your mind to do something Bad - Not Good.
    This is not a bad one braw.

    100% Guaranteed !

    Your චේතනාව describes you.
    How did you name it as "bad". it is an industry not just an industry billion $ industry. If it is bad then How has it become billion $ industry? Don't view something with your religious and cultural mind (3rd world mind). Keep in mind that "business is a business"
     
    nidarsha91

    Well-known member
  • How did you name it as "bad". it is an industry not just an industry billion $ industry. If it is bad then How has it become billion $ industry? Don't view something with your religious and cultural mind (3rd world mind). Keep in mind that "business is a business"
    උඹේ අම්මව උඹේ වයිෆ්ව උඹේ නංගිව උඹේ දරුවෙක්ව උඹව වෙන පාර්ශවයක් දූෂනය කරනවා. ඊට පස්සෙ ඒක සමාජෙටම පෙන්නනව. ඒ වගේම සමාජෙ ඉන්න තමන්ව අඳුනන්නෙ නැති බූරුවන්ට ඒක පෙන්නල කියනව උඹලත් මෙහෙම කරපල්ල කියල. සල්ලි නං හම්බවෙනවා උඹ කියනවා වගේ. මොකක්ද ඉම්පැක්ට් එක. ජීවිතේ කියන්නෙ සල්ලි උඩින් හරියට යන්න ඕන එකක් මිසක් සල්ලි නිසා ඕනම ජරා පජාත අවජාතක වැඩක් කරන්න ඕන එකක් කියල උඹ හිතනවා නම්....

    තව කාලෙකින් උඹට උඹේ කර්මය උත්තර දෙයි. උඹල වගේ සල්ලි කියල ඕනෑම පහත් වැඩක් කරන උන් හින්ද තමයි මේ රට මෙහෙම වෙලා තියෙන්නෙ.
     
    • Haha
    Reactions: Master malli

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    උඹේ අම්මව උඹේ වයිෆ්ව උඹේ නංගිව උඹේ දරුවෙක්ව උඹව වෙන පාර්ශවයක් දූෂනය කරනවා. ඊට පස්සෙ ඒක සමාජෙටම පෙන්නනව. ඒ වගේම සමාජෙ ඉන්න තමන්ව අඳුනන්නෙ නැති බූරුවන්ට ඒක පෙන්නල කියනව උඹලත් මෙහෙම කරපල්ල කියල. සල්ලි නං හම්බවෙනවා උඹ කියනවා වගේ. මොකක්ද ඉම්පැක්ට් එක. ජීවිතේ කියන්නෙ සල්ලි උඩින් හරියට යන්න ඕන එකක් මිසක් සල්ලි නිසා ඕනම ජරා පජාත අවජාතක වැඩක් කරන්න ඕන එකක් කියල උඹ හිතනවා නම්....

    තව කාලෙකින් උඹට උඹේ කර්මය උත්තර දෙයි. උඹල වගේ සල්ලි කියල ඕනෑම පහත් වැඩක් කරන උන් හින්ද තමයි මේ රට මෙහෙම වෙලා තියෙන්නෙ.
    Industry eka gena katha karama gona rape scene ekak kiyanava. Lankave unta amu gawayo kiyanna oka thamai. Ubala hithapu vidiyata USA unuth hithala thibboth untath venna thibbe lankave unta vela thiyena de thami. Ubala vage amu gonnunta mona buisness da ban thawa tika dawasakin kanna nethuwa merila palayan. Karmaya puken yai

    Hodata porn balala loken 1 vela den sadu venna hadanava

    Youtube start kare dating site ekak vidiyata kiyala dan nethuwa mu youtube ugannanava
     
    Last edited:

    nidarsha91

    Well-known member
  • Industry eka gena katha karama gona rape scene ekak kiyanava. Lankave unta amu gawayo kiyanna oka thamai. Ubala hithapu vidiyata USA unuth hithala thibboth untath venna thibbe lankave unta vela thiyena de thami. Ubala vage amu gonnunta mona buisness da ban thawa tika dawasakin kanna nethuwa merila palayan. Karmaya puken yai

    Hodata porn balala loken 1 vela den sadu venna hadanava

    Youtube start kare dating site ekak vidiyata kiyala dan nethuwa mu youtube ugannanava
    කර්මයක් ගැන නොදන්න උඹල කොහෙද බන් රටක් ගැන කතා කරන්නෙ? ඇමෙරිකාවෙ වගේ උඹලගෙ කාවහරි විකුනල බලපන්. එතකොට හරි. ඒකනෙ උඹලට ඕනෙ

    යූටියුබ් කරන්නෙ අද ඩේටින් ද? ෆේස්බුක් කරන්නෙ අද කතා කරන එකද? නිර්වචනය නෙමෙයි ප්‍රායෝගිකව යහපත් දෙයක් කරන හැටි හිතපන්.
    ඩිජිටල් මීඩියා කියන්නෙ මිනිස්සු ඔන්ලයින් කතා කරන්න ආව තැනක් කියල අපිටත් ඩිග්‍රි එකේ දි ඉගැන්නුවෙ. ඒත් එක්කම කිව්වා ඩිජිටල් මීඩියා මාකටින් කියල. ඒ කියන්නෙ දැන් මේ අස්සෙන් යන්නෙ මාකටින්. ජරාව මාකටින් ඕන උඹල වගේ උන් ජරාව විකුණනවා. කර්මය උඹලටනෙ අපිට වැඩක් නෑ. හැබැයි යහපත් දෙයක් කරන උන් ලොවෙත් ගොඩ යනවාමයි. එතකොට ඔය කුහකයන්ට කටු අනිනාවා සෑහෙන්න.

    අනික තමයි, දන්නවද පෝන්ස්ටාස්ලගෙ ජීවිත ගැන. ඒවත් හොයල බලපන් රිලව නටව නටව ඉන්න එකට අමතරවත්. උන්ගෙ ජීවිත තියෙන්නෙ කොහෙද කියල.

    යහපත් දෙයක් කරපල්ලා.
     
    Mona lejja nethi vedakda uba karanna eka eka thread valata ghilla spam karanava uba channel eka dala. Ohoma spam karana ekata vada hodai ban ganika vurthiya karana eka. Kiriya policy kiyawala th na mu uge channel eka promote karanava kiyala spam karanava. Uba oya kara deth illegal mata ona nam report karanna puluwan
     
    nidarsha91

    Well-known member
  • Mona lejja nethi vedakda uba karanna eka eka thread valata ghilla spam karanava uba channel eka dala. Ohoma spam karana ekata vada hodai ban ganika vurthiya karana eka. Kiriya policy kiyawala th na mu uge channel eka promote karanava kiyala spam karanava. Uba oya kara deth illegal mata ona nam report karanna puluwan
    ස්පෑමින් කියන්නෙ මොකක්ද කියල බලපන් එකටම. රට ගොඩගන්න උත්සාහ කරන එක ස්පෑමින් කියනව නං, එතනින් එහාට මොන කතාද ?

    රිපෝට් කරපන්. මම මගෙ කර්මය හොඳට දැනගෙන ඇවිත් ඉන්නෙ. කරන්නෙ යහපත් දෙයක් කියල හොඳටම දන්නාවා. ඉතින් උඹ මොකක්ද මාව නවත්තන්න. අපේ උන්ම කිව්ව මේකටත් කියපන් ගොඩ යන්න ක්‍රමයක් තියෙනව නං කියල නැත්තන් උඹල වගේ ආත්මාර්ත්කාමියො ඉන්න තැනකට එන්නෙ නෑ. මොකද හුගාක් සල්ලි තියෙන උන් අංක එකේ බල්ලො. උන්ගෙ හිතේ සල්ලි තමයි ඔක්කොම කියල. එක වයිරස් එකක් ඇති ඔය බල්ලන්ට කර්මය අවබෝද වෙන්න. මම මගෙ වැඩේ කරනවාමයි. මොකා බිරුවත්
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ස්පෑමින් කියන්නෙ මොකක්ද කියල බලපන් එකටම. රට ගොඩගන්න උත්සාහ කරන එක ස්පෑමින් කියනව නං, එතනින් එහාට මොන කතාද ?

    රිපෝට් කරපන්. මම මගෙ කර්මය හොඳට දැනගෙන ඇවිත් ඉන්නෙ. කරන්නෙ යහපත් දෙයක් කියල හොඳටම දන්නාවා. ඉතින් උඹ මොකක්ද මාව නවත්තන්න. අපේ උන්ම කිව්ව මේකටත් කියපන් ගොඩ යන්න ක්‍රමයක් තියෙනව නං කියල නැත්තන් උඹල වගේ ආත්මාර්ත්කාමියො ඉන්න තැනකට එන්නෙ නෑ. මොකද හුගාක් සල්ලි තියෙන උන් අංක එකේ බල්ලො. උන්ගෙ හිතේ සල්ලි තමයි ඔක්කොම කියල. එක වයිරස් එකක් ඇති ඔය බල්ලන්ට කර්මය අවබෝද වෙන්න. මම මගෙ වැඩේ කරනවාමයි. මොකා බිරුවත්
    :lol: :lol:

    Ow ow uba vage emoney,forex,crypto,youtube godak un evilla thiyanava rata goda danna meeta issella. Den uba avilla. Ochchara burana kotama therenava course karanna inna dial ekak kiyala. Kiriye inna buruwo nemai meka inna ungen 90% dannava youtube karala rata goda danna ba kiyala. Uba oya veda FB ghilla try karapan.

    Mu sinhalen youtube karala $ genavalu. Swiss un venna athi balanne