දැන් මට SMS එකක් අවා freelancer එකට 10.49$ ගෙවුව කියලා. 

මම freelancer කරන් නැහැ බන්.

card center කතා කලාම. වෙන කෙනෙක් card එකක් use කරලා ලු.

card එක block කළා.

මට තියෙන ප්‍රශ්නේ.
1. කොහොමද හොයා ගන්නේ කවුද මු කියලා?
2. කැපුන සල්ලි ආයේ ගන්න පුලුවන්ද?
3. අලුත් card එකක් ගන්න වෙනවනේ. ඊයෙත් skrill deposit කළා. අලුත් card එකේ බැරිව්‍යිද?
4. OTP වැඩ කලේ නැත්තේ ඇයි?
5. card number එක ලීක් වුන තැන කොහොමද හොයා ගන්නේ?