ඩොලර් 1 = 330යි. ඉන්දරේ මීක් නෑ

topkollek

Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,130
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්ලයින් බඩු වගයක් ගත්ත HSBC කාඩ් එකෙන්. ඩොලර් 1 = 330 රේට් එකට තමයි බිල හැදෙන්නෙ.

    මීට වඩා හොඳ රේට් එකක් දෙන කාඩ් මොනවද?
     
    • Haha
    Reactions: Dailco and shenat

    $onny

    Well-known member
  • May 21, 2012
    3,248
    4,040
    113
    ඔන්ලයින් බඩු වගයක් ගත්ත HSBC කාඩ් එකෙන්. ඩොලර් 1 = 330 රේට් එකට තමයි බිල හැදෙන්නෙ.

    මීට වඩා හොඳ රේට් එකක් දෙන කාඩ් මොනවද?
    sirawata . bank walin doller 1ta apita denne Rs.306. card 1n kapankota 330+ kapanawa.
     
    • Wow
    Reactions: topkollek

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    Selling Rate 316.5 today.

    ඕක 320 වගේ වෙන්න පුළුවන් Debit Card එකකින් කපද්දි.
    Corporate Card එකකින් යද්දි හරියටම 316.5 ට කැපෙනව.
    Buying 307 යි.

    330 ටම තාම කපනව කියන්නෙ උන් ගැන කතා කරල වැඩක් නෑ.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,737
    2,862
    113
    colombo
    ඔන්ලයින් බඩු වගයක් ගත්ත HSBC කාඩ් එකෙන්. ඩොලර් 1 = 330 රේට් එකට තමයි බිල හැදෙන්නෙ.

    මීට වඩා හොඳ රේට් එකක් දෙන කාඩ් මොනවද?
    mata mathaka naha hariyata selling rate ekata amatharawaa ]

    visa amex walata interest ekak kapanawaa 2.5-3.5
    ganna kalain cc walaa call ekak dila ganing
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ලප කොටා ආවම buy rate , selling rate එක ගානට ගේනවා.ලප කොටාගේ ජාත්‍යන්තර සම්බන්දතා පාවිච්චි කරලා visa/master card fees free කරනවා😀.ජයවේවා!!.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,523
    6,376
    113
    ලප කොටා ආවම buy rate , selling rate එක ගානට ගේනවා.ලප කොටාගේ ජාත්‍යන්තර සම්බන්දතා පාවිච්චි කරලා visa/master card fees free කරනවා😀.ජයවේවා!!.

    Account created on 17th. කොච්චර දේවල් කියන්න තියාගෙන දුක් විදලද මූ එකවුන්ට් එකක් නැතුව. 🤣🤣 පෝට්ටුවට පින් සිද්ද වෙන්න ෆේක් ආත්මයක් හරි ලැබුන.
     
    Attachments

    • Screenshot_20240219_152436_Chrome.jpg
      Screenshot_20240219_152436_Chrome.jpg
      57.4 KB · Views: 28

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Account created on 17th. කොච්චර දේවල් කියන්න තියාගෙන දුක් විදලද මූ එකවුන්ට් එකක් නැතුව. 🤣🤣 පෝට්ටුවට පින් සිද්ද වෙන්න ෆේක් ආත්මයක් හරි ලැබුන.
    මොනාද බන් කියවන්නේ මම කිව්වේ ලපයා ආවම කරන දේවල්.ඇයි මේ කලබල වෙලා ඔයා😀.