ඔන්ලයින් බඩු වගයක් ගත්ත HSBC කාඩ් එකෙන්. ඩොලර් 1 = 330 රේට් එකට තමයි බිල හැදෙන්නෙ.
මීට වඩා හොඳ රේට් එකක් දෙන කාඩ් මොනවද?
මීට වඩා හොඳ රේට් එකක් දෙන කාඩ් මොනවද?
sirawata . bank walin doller 1ta apita denne Rs.306. card 1n kapankota 330+ kapanawa.ඔන්ලයින් බඩු වගයක් ගත්ත HSBC කාඩ් එකෙන්. ඩොලර් 1 = 330 රේට් එකට තමයි බිල හැදෙන්නෙ.
මීට වඩා හොඳ රේට් එකක් දෙන කාඩ් මොනවද?
අනුර ජනාදිපති වුනාම තමයි මිනිහට මීක් ගාන්න ෙවන්නෙ
mata mathaka naha hariyata selling rate ekata amatharawaa ]ඔන්ලයින් බඩු වගයක් ගත්ත HSBC කාඩ් එකෙන්. ඩොලර් 1 = 330 රේට් එකට තමයි බිල හැදෙන්නෙ.
මීට වඩා හොඳ රේට් එකක් දෙන කාඩ් මොනවද?
ado ow bn thani mafiyawak yanne.sirawata . bank walin doller 1ta apita denne Rs.306. card 1n kapankota 330+ kapanawa.
Published rate eka kapenne NTB, frimi wtri.selling rate publish karata man com bank eken ahuwama un kiwwe meke thiyena
https://www.visa.com.lk/support/consumer/travel-support/exchange-rate-calculator.html
rate ekata thamai kapenne kiyala.. com bank charge eka 3.5%
බෙල්ලම කපනවා.sirawata . bank walin doller 1ta apita denne Rs.306. card 1n kapankota 330+ kapanawa.
ලප කොටා ආවම buy rate , selling rate එක ගානට ගේනවා.ලප කොටාගේ ජාත්‍යන්තර සම්බන්දතා පාවිච්චි කරලා visa/master card fees free කරනවා.ජයවේවා!!.
මොනාද බන් කියවන්නේ මම කිව්වේ ලපයා ආවම කරන දේවල්.ඇයි මේ කලබල වෙලා ඔයාAccount created on 17th. කොච්චර දේවල් කියන්න තියාගෙන දුක් විදලද මූ එකවුන්ට් එකක් නැතුව.පෝට්ටුවට පින් සිද්ද වෙන්න ෆේක් ආත්මයක් හරි ලැබුන.