ඩොලර් 100,000 කට විකිනුණ iPhone 6 එක.
ebay එකේ දාලා තිබුන iPhone එකක් ගැන ඊයේ බොහෝ දෙනා කතා කරා මේකට හේතුව වුනේ මේ iPhone එකට හිතාගත නොහැකි විදිහට ලන්සු වැටිමයි $5000 න් ආරම්බ වෙලා තිබුන ලන්සු කොහොම හරි අන්තිමේදී $100,000 ට ම ලන් වෙලා තියනවා අයි මේ iPhone 6 එකට මෙච්චර ඉල්ලුම ?
හේතුව මේකයි මේක iPhone 6 එකක් උනාට මේකේ run වෙන්නේ iOS නෙමයි වෙනම Apple එකේ testing වලට පාවිචිචි කරන debugging software එකක් එක නමින් නම්කරලා තියෙන්නේ SwitchBoard කියලා, අනිත් දෙය තමයි මේකේ lightning connector එක රතු පාට එකක් තියෙන්නේ එක අසමානය දෙයක් කාගෙවත් දැනට තිබෙන iPhone එකක company එකෙන්ම රතු පාට lightning connector එකක් එවලා නැහැ. අවසාන දේ මේකේ විකුණන පුද්ගලයා කියන විදිහට මේකේ Serial Number එකෙක් වත් Imei, FCC logo වත් දකින්න ලැබෙන්නේ නැහැ.
ඉතින් ඔහොම බලද්දී අපිට හිතන්න පුළුවන් මේක Apple factory එකක testing වලට පාවිචිචි කරපු iPhone එකක් කියලා, මේක තමයි මේකේ අයිති කරුවා කියන්නේ.කෙසේ උනත් මේක ලොව පුරා ඉන්න Apple fans ලා සැහෙන පිරිසක් bid කරලා තියනවා කලිනුත් මේවගේම iPhone එකක් ebay එකේ විකුණලා තියනවා අවසානයේදී ඒ අමුතු iPhone 6 එක $100,000 ටම ලන් වෙලා තිබිලා තියනවා.
නමුත් මේ වෙද්දී නම් මේ iPhone 6 එක අයිති පුද්ගලයා iPhone 6 එක ebay එකෙන් remove කරලා තියනවා බොහෝ දුරට iPhone එක ඉල්ලුමට විකුණලා වෙන්න පුළුවන්.
උපුටගනිමකි Apple SL : http://www.applesl.com/iphone-6-sold-on-ebay-with-big-price-tag-sinhala/
ebay එකේ දාලා තිබුන iPhone එකක් ගැන ඊයේ බොහෝ දෙනා කතා කරා මේකට හේතුව වුනේ මේ iPhone එකට හිතාගත නොහැකි විදිහට ලන්සු වැටිමයි $5000 න් ආරම්බ වෙලා තිබුන ලන්සු කොහොම හරි අන්තිමේදී $100,000 ට ම ලන් වෙලා තියනවා අයි මේ iPhone 6 එකට මෙච්චර ඉල්ලුම ?
හේතුව මේකයි මේක iPhone 6 එකක් උනාට මේකේ run වෙන්නේ iOS නෙමයි වෙනම Apple එකේ testing වලට පාවිචිචි කරන debugging software එකක් එක නමින් නම්කරලා තියෙන්නේ SwitchBoard කියලා, අනිත් දෙය තමයි මේකේ lightning connector එක රතු පාට එකක් තියෙන්නේ එක අසමානය දෙයක් කාගෙවත් දැනට තිබෙන iPhone එකක company එකෙන්ම රතු පාට lightning connector එකක් එවලා නැහැ. අවසාන දේ මේකේ විකුණන පුද්ගලයා කියන විදිහට මේකේ Serial Number එකෙක් වත් Imei, FCC logo වත් දකින්න ලැබෙන්නේ නැහැ.
ඉතින් ඔහොම බලද්දී අපිට හිතන්න පුළුවන් මේක Apple factory එකක testing වලට පාවිචිචි කරපු iPhone එකක් කියලා, මේක තමයි මේකේ අයිති කරුවා කියන්නේ.
“I bought this item from a friend of mine, it is a iPhone 6 prototype, it has no FCC logos, Serial Number or Imei,”

Last edited: