ඩොලර් 20 ක් නොමිලේ ගමු!
Welcome to My First Thread!
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
කස්ටිය බලනවා ඈති මොකාද මේ කියලා..!
අලුත් එකෙක්! අලුත් එකෙක්!
New Folder
Ok. කතා ඕනෙනෑ... ගේමට Enter වෙමු!
=======================================================================
කවුරුත් දන්නවනෙ .TK කියන Domain Name එක ගෑන......
"අපෝ ඕක Free දෙන එකක්නෙ! මෙලෝ රහක් නෑ.." කස්ටිය එහෙම කියයි!
එහෙනම් අපි බලමු ඒකෙ වටිනාකම කීයද කියලා.. 
යන්න www.godaddy.com එකට
පේනව ඈතිනෙ .COM ඩොමේන් එකක් 11.99$ කියලා...
මේ Screen Shot එක බලන්නකො!
1. මේකෙ WebSiteName කියන එකට ඔයල වෙන නමක් දෙන්න.
2. පියවරේ Drop Down මෙනූ එකේ පහලට එනකොට තියෙන .TK එක කරන්න.
3. Go දීල බලන්න .TK ඩොමේන් එකේ Price එක කීයද කියලා..
ඔයා බලපු ඩොමේන් එක මේ වෙනකොටත් කවුරුහරි අරන් නම් මෙහෙම කියයි...
එහෙම උනොත් ආයිත් Back ගිහින් වෙන එකක් බලන්න.
මම Try කලේ AmilaDilan.tk ඒක කවුරුත් අරන් තිබ්බෙ නෑ!
බලන්නකො ගාන කීයද කියලා....
19.99$
ඒ කියන්නෙ ඩොලර් 20ක්! රුපියල් 2000 කටත් වඩා වෙනවා!
උඩ Screen Shot එකේ A කියල රවුම් කරල තියෙන්නෙ අනිත් ඩොමේන් නේම්ස් වල ගනන්.
බලන්නකො එතන තියෙන ඒවයින් මිල අධිකම එක තමයි .TK ඩොමේන් එක!
ඒකට හේතුඅව නම් මම දන්නෙ නෑ... දන්න කෙනෙක් ඉන්නවනම් අනිත් අයටත් කියන්න හොදේ....
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
හරි! අපි බලමු ඩොලර් 20 ක් සුද්දට දෙන්නෙ නෑතුව නොමිලේම .TK ඩොමේන් එකක් ගන්න ආකාරය!
මේකක් ගන්නකොට තවත් අමතර සේවාවල් ගොඩක් අපිට ලෑබෙනවා..
Dot TK එකක් ගන්නනම් මේ වෙනකොට ඔයාට අනිවාර්යෙන්ම...
Web Site එකක් හෝ Blog Site එකක් තියෙන්න ඕනෙ!
ඔයාට තාම වෙබ් හරි බ්ලොග් හරි කිසිම එකක් නෑ ද?
එහෙමනම් Web Site එකක් පහල Link වලින් ගිහින් නොමිලේම හදාගන්න.
www.yola.com
www.weebly.com
Blog Site එකක් පහල Link වලින් ගිහින් නොමිලේම හදාගන්න.
www.blogger.com
www.wordpress.com
Site එකක් හදාගෙන Publish කරලා.... යන්න www.my.dot.tk සයිට් එකට!
ගිහින් ඔබන්න Home කියන එක,
දෙන්න ඔයගෙ Site එකේ Address එක. Next >> කරන්න.
ඊට පස්සෙ එන්නෙ Rename කරපු එක. ඒක අපිට ඕනෙ විදියට වෙනස් කරන්න පුලුවන්.
ඊට යට තියෙන Captcha එක පුරවන්න. ඒ Page එකේම පහලටම ඈවිත් "Registerd Free Domain" (Email Address is Required) Package එක යටින් තියෙන Next බට්න් එක Click කරන්න.
(Package දෙකේ වෙනස බලන්න. අපි Select කරපු Package එකට එයාලගෙ ඔක්කොම Services ටික Support කරනවා)
ඊට පස්සෙ එන Page එකේ Free Domain ක්ලික් කරලා Next කරන්න.
ඊළග Page එකට Email Address එක දීලා Next කරන්න.
Username, Password දීලා Next කරන්න.
Email Account එකට ගිහින් my.dot.tk එකවුන්ට් එක Verify කරලා ආයිත් Log වෙන්න.
බලන්න ඔයාගෙ .TK Domain එක හරි නේද කියලා.....
ඔන්න ඩොලර් 20 ක් අරන් දුන්නා...
ඔයාට මේකෙ වුනාම තව ඕනෙතරම් ඩොමේන් ගන්න පුලුවන්
හදාගත්ත .TK ඩොමේන් එකට යන්න. Page එක Load වේවි.
තව විස්තර යටින් දාන්නම්. ගොඩක් මහන්සි වුනා මේ Thread එක දාන්න. මොකද තාම Interface එකට හුරු නෑ වගේ.
මහන්සිය ගෑනවත් හිතලා නොදන්න කෙනෙක්ටවත් බලන්න Bump එකක්වත් දාලා යන්න.
සීනියර්ස් අයියල අක්කල අපි වගේ මල්ලිලට Rep එකක් එහෙම නොදී යන්නෙපා හොදේ........

19.99$ඒ කියන්නෙ ඩොලර් 20ක්! රුපියල් 2000 කටත් වඩා වෙනවා!

Last edited: