ඩොලර් 20 ක් නොමිලේ ගමු!

New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
ඩොලර් 20 ක් නොමිලේ ගමු!

b4w67c.jpg


Welcome to My First Thread! :D
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
කස්ටිය බලනවා ඈති මොකාද මේ කියලා..! :rolleyes:
අලුත් එකෙක්! අලුත් එකෙක්! :rofl:
New Folder :)
Ok. කතා ඕනෙනෑ... ගේමට Enter වෙමු! :P
=======================================================================
කවුරුත් දන්නවනෙ .TK කියන Domain Name එක ගෑන......
:angry: "අපෝ ඕක Free දෙන එකක්නෙ! මෙලෝ රහක් නෑ.." කස්ටිය එහෙම කියයි!
:growl: එහෙනම් අපි බලමු ඒකෙ වටිනාකම කීයද කියලා.. :P
යන්න www.godaddy.com එකට
පේනව ඈතිනෙ .COM ඩොමේන් එකක් 11.99$ කියලා...
මේ Screen Shot එක බලන්නකො!

pyoaa.jpg


1. මේකෙ WebSiteName කියන එකට ඔයල වෙන නමක් දෙන්න.
2. පියවරේ Drop Down මෙනූ එකේ පහලට එනකොට තියෙන .TK එක කරන්න.
3. Go දීල බලන්න .TK ඩොමේන් එකේ Price එක කීයද කියලා.. :rolleyes:
ඔයා බලපු ඩොමේන් එක මේ වෙනකොටත් කවුරුහරි අරන් නම් මෙහෙම කියයි...

27x19js.jpg


එහෙම උනොත් ආයිත් Back ගිහින් වෙන එකක් බලන්න.
මම Try කලේ AmilaDilan.tk ඒක කවුරුත් අරන් තිබ්බෙ නෑ! :D
බලන්නකො ගාන කීයද කියලා....

33ojltl.jpg


:shocked: 19.99$
ඒ කියන්නෙ ඩොලර් 20ක්! රුපියල් 2000 කටත් වඩා වෙනවා! :baffled:
උඩ Screen Shot එකේ A කියල රවුම් කරල තියෙන්නෙ අනිත් ඩොමේන් නේම්ස් වල ගනන්.
බලන්නකො එතන තියෙන ඒවයින් මිල අධිකම එක තමයි .TK ඩොමේන් එක! :P
ඒකට හේතුඅව නම් මම දන්නෙ නෑ... දන්න කෙනෙක් ඉන්නවනම් අනිත් අයටත් කියන්න හොදේ.... :nerd:
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

හරි! අපි බලමු ඩොලර් 20 ක් සුද්දට දෙන්නෙ නෑතුව නොමිලේම .TK ඩොමේන් එකක් ගන්න ආකාරය! :frown:
මේකක් ගන්නකොට තවත් අමතර සේවාවල් ගොඩක් අපිට ලෑබෙනවා.. :D
Dot TK එකක් ගන්නනම් මේ වෙනකොට ඔයාට අනිවාර්යෙන්ම...
Web Site
එකක් හෝ Blog Site එකක් තියෙන්න ඕනෙ! :dull:
ඔයාට තාම වෙබ් හරි බ්ලොග් හරි කිසිම එකක් නෑ ද? :(
එහෙමනම් Web Site එකක් පහල Link වලින් ගිහින් නොමිලේම හදාගන්න.
www.yola.com
www.weebly.com
Blog Site එකක් පහල Link වලින් ගිහින් නොමිලේම හදාගන්න.
www.blogger.com
www.wordpress.com
Site එකක් හදාගෙන Publish කරලා.... යන්න www.my.dot.tk සයිට් එකට! :nerd:

29oh3qb.jpg


ගිහින් ඔබන්න Home කියන එක,
දෙන්න ඔයගෙ Site එකේ Address එක. Next >> කරන්න.

ඊට පස්සෙ එන්නෙ Rename කරපු එක. ඒක අපිට ඕනෙ විදියට වෙනස් කරන්න පුලුවන්. :rofl:

ඊට යට තියෙන Captcha එක පුරවන්න. ඒ Page එකේම පහලටම ඈවිත් "Registerd Free Domain" (Email Address is Required) Package එක යටින් තියෙන Next බට්න් එක Click කරන්න.

(Package දෙකේ වෙනස බලන්න. අපි Select කරපු Package එකට එයාලගෙ ඔක්කොම Services ටික Support කරනවා) :)
ඊට පස්සෙ එන Page එකේ Free Domain ක්ලික් කරලා Next කරන්න.
ඊළග Page එකට Email Address එක දීලා Next කරන්න.
Username, Password දීලා Next කරන්න.

Email Account එකට ගිහින් my.dot.tk එකවුන්ට් එක Verify කරලා ආයිත් Log වෙන්න.
බලන්න ඔයාගෙ .TK Domain එක හරි නේද කියලා..... :rofl:

1p74uh.jpg


ඔන්න ඩොලර් 20 ක් අරන් දුන්නා... :love:
ඔයාට මේකෙ වුනාම තව ඕනෙතරම් ඩොමේන් ගන්න පුලුවන් :D
හදාගත්ත .TK ඩොමේන් එකට යන්න. Page එක Load වේවි. :)

තව විස්තර යටින් දාන්නම්. ගොඩක් මහන්සි වුනා මේ Thread එක දාන්න. මොකද තාම Interface එකට හුරු නෑ වගේ. :baffled:
මහන්සිය ගෑනවත් හිතලා නොදන්න කෙනෙක්ටවත් බලන්න Bump එකක්වත් දාලා යන්න. :dull:
සීනියර්ස් අයියල අක්කල අපි වගේ මල්ලිලට Rep එකක් එහෙම නොදී යන්නෙපා හොදේ........ ;)







 
Last edited:

cresendo

Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    මට නම් ග්‍රීක් වගේ.. කමක් නෑ..
    Thanks for sharing...
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    හෙළයා;10471590 said:
    මට පේන විදිහට මූ New ෆොල්ඩර් එකක් නෙමේ මූ Rename කරපු ෆොල්ඩර් එකක්:P
    මම Elakiri එක හුගක් කාලෙක ඉදන් Use කරන්නෙ!
    ඒත් Home Page එකට ගිහින් New Post ටික බලනව මිසක් Register වෙන්න වුනේ නෑ..
    පෙරේදා Broadband ගාත්තට පස්සෙ තමා Register වුනේ!
    Rep, Thread, Membership Seen දන්නවා Digital Point එකේ එහෙම ඉන්න හින්දා... :)
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    Post දාපු, Rep දීපු අයට බොහොම ස්තූතියි. ඔයත් ඔයාගෙ නමට Domain එකක් අදම වෙන් කරගන්න. ඉස්සරහට ගොඩක් වටීවි. :)
     
    • Like
    Reactions: Rovin and යකා

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    .TK කියන්නෙ Top Level ඩොමේන් එකක්! ඔයාලත් අනිවාර්යෙන් එකක් දෙකක් අරන් තියාගන්න. මේකකින් Google Adsense එහෙම ඉල්ලුවොත් Site එක, Content එක හොදයි නම් අනිවා දෙනවා. :D
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    TK Mailias
    TK Mailias is the email forwarding service of Dot TK. With TK Mailias you can set up to 250 disposable virtual email addresses where incoming emails are forwarded to existing external email inboxes.
    Here you can create, modify and remove your virtual email addresses.
    Please note that you can also add more free domain names to TK Mailias. By adding more domain names to your account, the choice and diversity of your virtual email addresses are limitless!
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    My.Dot.TK Ambassador Program

    The Ambassador Program is the affiliate program here at Dot TK. You can help Dot TK grow by adding a text link, image banner or cool video/registration box to your website that will invite your visitors to register a free domain name. Not only are you adding great content to your website, you can also earn credits (virtual 'Fish') that can be redeemed for great gifts in our Barter Market.