ඩොලර් 5 ඉදන් ෆොන්.. දෙනවනම් තැගි

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඩොලර් 5 ඉදන් ෆොන්.. දෙනවනම් තැගි

http://www.thenophone.com/







NoPhone_Small_large.png





අමුතු වැඩක්. ෆොන් වලට ඇඩික්ට් උන උන්ට තමා.. වැඩේ ඉන්ට්‍රඩියුස් කරපු එකාට මැඩගස්කර්වලින් බල්ක් ඔඩරේකුත් හම්බු වෙලාලු.. ස්මාර්ට් ෆොන් වලට ඇබ්බැහි උන කෙල්ලට කොල්ලට ඔන්න දෙනවනම් තැගි.. වසරේ යූස්ලස්ම ගැජට් එක මේක තමා..


රීපොස්ට් නම් සොරි.
වැඩි විස්තර වෙබ්සයිට් එකෙන් බලාගන්න..
 
  • Like
Reactions: Rated_R

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    koo balamu

    Call ganna puluwan neda bn :eek: mata therenne naa :eek: Youtube eke balanna ona! rep6+
     
    Last edited: