ඩොලර් 5 හේ ( රුපියල් 700) කොම්පියුටරේ

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,052
    1
    8,904
    113
    -~උලක් උඩ-~
    ඩොලර් 5 හේ ( රුපියල් 700) කොම්පියුටරේ

    rsz_img_4054-500x349.jpg

    මේක තමා බාන්ඩේ.Raspberry pi zero.මේකෙ රන් කරන්නේ ඒ ආර් එම් ප්‍රොසෙසර් එකක්. ඒක හින්දා අපේ ඩෙස්ක්ටොප් වල දුවන වින්ඩොව්ස් දාන්නනම් බෑ. මේකෙ දුවන්නෙ රැස්ප්බියන් කියලා ලිනක්ස් බේස් වෙච්ච ඔපෙරේටින් සිස්ටම් එකක් .ඉන්ටනෙට් යන්න, සින්දු අහන්න සහ තවත් මෙකී නොකී වැඩ බොහොමයක් මේකෙන් කරගන්න පුලුවන්. ඕ එස් එකේ විස්තර නම් මම වැඩිදුර දන්නෙ නෑ. හැබයි මේකට මොනිටර් කී බෝඩ් මවුස් එහෙම ඔයගොල්ලෝ අමතරව සල්ලි දීලා ගන්න ඕනෙ. මෙන්න මේ කොම්පෙයුටරේ හාඩ්වෙයා ගැන විස්තර


    • A Broadcom BCM2835 application processor
      • 1GHz ARM11 core (40% faster than Raspberry Pi 1)
    • 512MB of LPDDR2 SDRAM
    • A micro-SD card slot
    • A mini-HDMI socket for 1080p60 video output
    • Micro-USB sockets for data and power
    • An unpopulated 40-pin GPIO header
      • Identical pinout to Model A+/B+/2B
    • An unpopulated composite video header
    • smallest ever form factor, at 65mm x 30mm x 5mm
    වැඩි විස්තර සඳහා මේ වීඩියෝ එක බලන්න.....

    තවත් වැඩි විස්තර ඕනෙ නම් මෙතනට යන්න
    https://www.raspberrypi.org/blog/raspberry-pi-zero/

     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    $5 $10 කිය කිය කිවුවට අපිට ඔය ගනං වලට ඕවා ගන්න බෑනෙ බං. :dull:
    Respberry Pi Model B+ එක $25ට ගන්න පුලුවන් කොහෙද? :dull:
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    Oken...home automate wage wada walta gannwa... podi unta hena waddek.... ok Russian prodauction ekak...
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,052
    1
    8,904
    113
    -~උලක් උඩ-~
    මරුනේ බං
    ට්‍රයි කොරල බලන්න ඕන;)



    stockout bn ganda tanak na.tiyenawanam link ekak dipanko.unge b ekath maru.
    http://www.adafruit.com/products/2817 methana thiyanawaa cables anan manan okkomath ekka dollar 30 ta:(
    පැටියා;19347620 said:
    $5 $10 කිය කිය කිවුවට අපිට ඔය ගනං වලට ඕවා ගන්න බෑනෙ බං. :dull:
    Respberry Pi Model B+ එක $25ට ගන්න පුලුවන් කොහෙද? :dull:
    :(

    Oken...home automate wage wada walta gannwa... podi unta hena waddek.... ok Russian prodauction ekak...
    :):):):)