ඩොලර් 5 හේ ( රුපියල් 700) කොම්පියුටරේ
මේක තමා බාන්ඩේ.Raspberry pi zero.මේකෙ රන් කරන්නේ ඒ ආර් එම් ප්‍රොසෙසර් එකක්. ඒක හින්දා අපේ ඩෙස්ක්ටොප් වල දුවන වින්ඩොව්ස් දාන්නනම් බෑ. මේකෙ දුවන්නෙ රැස්ප්බියන් කියලා ලිනක්ස් බේස් වෙච්ච ඔපෙරේටින් සිස්ටම් එකක් .ඉන්ටනෙට් යන්න, සින්දු අහන්න සහ තවත් මෙකී නොකී වැඩ බොහොමයක් මේකෙන් කරගන්න පුලුවන්. ඕ එස් එකේ විස්තර නම් මම වැඩිදුර දන්නෙ නෑ. හැබයි මේකට මොනිටර් කී බෝඩ් මවුස් එහෙම ඔයගොල්ලෝ අමතරව සල්ලි දීලා ගන්න ඕනෙ. මෙන්න මේ කොම්පෙයුටරේ හාඩ්වෙයා ගැන විස්තර
තවත් වැඩි විස්තර ඕනෙ නම් මෙතනට යන්න
https://www.raspberrypi.org/blog/raspberry-pi-zero/

- A Broadcom BCM2835 application processor
- 1GHz ARM11 core (40% faster than Raspberry Pi 1)
- 512MB of LPDDR2 SDRAM
- A micro-SD card slot
- A mini-HDMI socket for 1080p60 video output
- Micro-USB sockets for data and power
- An unpopulated 40-pin GPIO header
- Identical pinout to Model A+/B+/2B
- An unpopulated composite video header
- smallest ever form factor, at 65mm x 30mm x 5mm