ඩොලර් 61,000 ආවා යකෝ... පට්ටා හැපී

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0

Api wage ewun Salli karayo wenawata muu kemathi na lu ban
එහෙම දෙයක් නැහැ.. බයිනරි කියන්නේ එහෙම උගන්නන්න පුළුවන් දෙයක් නෙමෙයි.. එහෙම උගන්නනවා කියලා කවුරුහරි කියනවනම්, එක ප්‍රෝඩාවක්.
 
shenat

Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම දෙයක් නැහැ.. බයිනරි කියන්නේ එහෙම උගන්නන්න පුළුවන් දෙයක් නෙමෙයි.. එහෙම උගන්නනවා කියලා කවුරුහරි කියනවනම්, එක ප්‍රෝඩාවක්.

    ai eka sahaja hakiyawak da? :rofl::rofl::dull:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ai eka sahaja hakiyawak da? :rofl::rofl::dull:
    නැහැ බන්. බයිනරි කියන්නේ රිඇක්ෂන් ටයිම් එකයි පෙෂන්ස් කියන එකෙයි එකතුවක්.. හරි කල්කියුලේෂන් කරලා ඉවසන්න බැරිනම් තේරුමක් නැහැ ප්ලේ කරන එක.. අනික සුදුවට යන්න තියන ඉඩ වැඩියි..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    නැහැ බන්. බයිනරි කියන්නේ රිඇක්ෂන් ටයිම් එකයි පෙෂන්ස් කියන එකෙයි එකතුවක්.. හරි කල්කියුලේෂන් කරලා ඉවසන්න බැරිනම් තේරුමක් නැහැ ප්ලේ කරන එක.. අනික සුදුවට යන්න තියන ඉඩ වැඩියි..

    entry rules ganna system eka ugannanna puluwan ne ban. eka hariyata karanawada nadda kiyana eka karana ekage athe thiyenne... e kiyanne patience ehema.. ugannanna baha kiyala kawruhari kiyanawa nam eka boruwak ne. :baffled:

    oya uda ahala tiyenne uba entry/exit ganna use karana system eka. :)
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    entry rules ganna system eka ugannanna puluwan ne ban. eka hariyata karanawada nadda kiyana eka karana ekage athe thiyenne... e kiyanne patience ehema.. ugannanna baha kiyala kawruhari kiyanawa nam eka boruwak ne. :baffled:

    oya uda ahala tiyenne uba entry/exit ganna use karana system eka. :)
    ඇත්තම කතාව ඕක උගන්නන්න බැහැ මචන්.. උබ බලපන් ඕක ඉගෙන ගෙන ගොඩ ගිය උන් ඉන්නවද කියලා.. ෆොරෙක්ස්, ස්ටොක්ස් නම් උගන්නන්න පුළුවන්. එත් බයිනරි කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. උගන්නන්න පුළුවන් නම් කිසි කෙස් එකක් නැතුව ඕක ටියුෂන් දාලා සල්ලි හොයන්න පුළුවන්නේ.. හැමෝටම ලෙවරේජ් හයි රිසක් ඉන්වෙස්ට්මන්ට් හරියන්නේ නැහැ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්තම කතාව ඕක උගන්නන්න බැහැ මචන්.. උබ බලපන් ඕක ඉගෙන ගෙන ගොඩ ගිය උන් ඉන්නවද කියලා.. ෆොරෙක්ස්, ස්ටොක්ස් නම් උගන්නන්න පුළුවන්. එත් බයිනරි කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. උගන්නන්න පුළුවන් නම් කිසි කෙස් එකක් නැතුව ඕක ටියුෂන් දාලා සල්ලි හොයන්න පුළුවන්නේ.. හැමෝටම ලෙවරේජ් හයි රිසක් ඉන්වෙස්ට්මන්ට් හරියන්නේ නැහැ.

    ubata mama kiyapu eka terune na wage. :)
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ubata mama kiyapu eka terune na wage. :)
    හරි බන් මුන් මගෙන් මේ අහන්නේ මගේ ස්ට්‍රෙටජි එකනේ.. එක මම දැම්මා කියලා, මෙතන ඉන්න එකෙකුටවත් බැහැ ඩොලර් 100ක් හොයන්න. එතකොට වෙන්නේ සල්ලි ටික නැති කරගෙන මගේ අම්මට දෙස් තියලා යන එක.
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    හරි බන් මුන් මගෙන් මේ අහන්නේ මගේ ස්ට්‍රෙටජි එකනේ.. එක මම දැම්මා කියලා, මෙතන ඉන්න එකෙකුටවත් බැහැ ඩොලර් 100ක් හොයන්න. එතකොට වෙන්නේ සල්ලි ටික නැති කරගෙන මගේ අම්මට දෙස් තියලා යන එක.

    අඩේ මචන් දාපන්කො බන්..ඔන්න එකෙක්වත් බනින්නේ එහෙම නැ..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒ කියන්නේ මචන් උබේ මාස 8 ට ඉන්කම් එක ලංකාවේ සල්ලි වලින් රුපියල් 10665850.00

    කෝටියට වැඩිය්....

    පොඩ්ඩක් විස්ටහර ඇතුව කියන්න බැරිද ?

    මට නිකන් කිරියේ පරණ අවතාරේක smell එකකුත් එනවා....

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    පට්ට ...
    කාර් එකක් ගනින් දැන් ජය ශ්‍රී..!
    දැන්ම කෑෂ් කරන එක (රුපියල්) අවුල් වගේ බන්. මගේ ප්‍රේදික්ෂන් තියෙන්නේ ලබන ජනවාරි වෙනකොට රුපියල 200ට ගිහින් තියෙන්න ඕනා. එහෙම උනොත් අපරාදෙනේ. එක රුපියලක් වෙනස් වෙනවා කියන්නේ රුපියල් 60000ක් නේ.. අද 175ට කිව්වත් 200 උනොත් 60000X25 නේ.. 1500000 දෙන්න එකෙක් නැහැනේ.. මාසයක් ඉවසුවට පව් නැහැනේ.. ඒ නිසා මේක ක්‍රොස් කරලා ලෝන් එකක් දානවා.