Umbe strategy eka mokakda ban.kiyala dipanko
එහෙම දෙයක් නැහැ.. බයිනරි කියන්නේ එහෙම උගන්නන්න පුළුවන් දෙයක් නෙමෙයි.. එහෙම උගන්නනවා කියලා කවුරුහරි කියනවනම්, එක ප්‍රෝඩාවක්.
Api wage ewun Salli karayo wenawata muu kemathi na lu ban
එහෙම දෙයක් නැහැ.. බයිනරි කියන්නේ එහෙම උගන්නන්න පුළුවන් දෙයක් නෙමෙයි.. එහෙම උගන්නනවා කියලා කවුරුහරි කියනවනම්, එක ප්‍රෝඩාවක්.



නැහැ බන්. බයිනරි කියන්නේ රිඇක්ෂන් ටයිම් එකයි පෙෂන්ස් කියන එකෙයි එකතුවක්.. හරි කල්කියුලේෂන් කරලා ඉවසන්න බැරිනම් තේරුමක් නැහැ ප්ලේ කරන එක.. අනික සුදුවට යන්න තියන ඉඩ වැඩියි..ai eka sahaja hakiyawak da?![]()
නැහැ බන්. බයිනරි කියන්නේ රිඇක්ෂන් ටයිම් එකයි පෙෂන්ස් කියන එකෙයි එකතුවක්.. හරි කල්කියුලේෂන් කරලා ඉවසන්න බැරිනම් තේරුමක් නැහැ ප්ලේ කරන එක.. අනික සුදුවට යන්න තියන ඉඩ වැඩියි..


ඇත්තම කතාව ඕක උගන්නන්න බැහැ මචන්.. උබ බලපන් ඕක ඉගෙන ගෙන ගොඩ ගිය උන් ඉන්නවද කියලා.. ෆොරෙක්ස්, ස්ටොක්ස් නම් උගන්නන්න පුළුවන්. එත් බයිනරි කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. උගන්නන්න පුළුවන් නම් කිසි කෙස් එකක් නැතුව ඕක ටියුෂන් දාලා සල්ලි හොයන්න පුළුවන්නේ.. හැමෝටම ලෙවරේජ් හයි රිසක් ඉන්වෙස්ට්මන්ට් හරියන්නේ නැහැ.entry rules ganna system eka ugannanna puluwan ne ban. eka hariyata karanawada nadda kiyana eka karana ekage athe thiyenne... e kiyanne patience ehema.. ugannanna baha kiyala kawruhari kiyanawa nam eka boruwak ne.
oya uda ahala tiyenne uba entry/exit ganna use karana system eka.![]()
ඇත්තම කතාව ඕක උගන්නන්න බැහැ මචන්.. උබ බලපන් ඕක ඉගෙන ගෙන ගොඩ ගිය උන් ඉන්නවද කියලා.. ෆොරෙක්ස්, ස්ටොක්ස් නම් උගන්නන්න පුළුවන්. එත් බයිනරි කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. උගන්නන්න පුළුවන් නම් කිසි කෙස් එකක් නැතුව ඕක ටියුෂන් දාලා සල්ලි හොයන්න පුළුවන්නේ.. හැමෝටම ලෙවරේජ් හයි රිසක් ඉන්වෙස්ට්මන්ට් හරියන්නේ නැහැ.

හරි බන් මුන් මගෙන් මේ අහන්නේ මගේ ස්ට්‍රෙටජි එකනේ.. එක මම දැම්මා කියලා, මෙතන ඉන්න එකෙකුටවත් බැහැ ඩොලර් 100ක් හොයන්න. එතකොට වෙන්නේ සල්ලි ටික නැති කරගෙන මගේ අම්මට දෙස් තියලා යන එක.ubata mama kiyapu eka terune na wage.![]()
pattane uba.
elaz
bump
Supiri!!! Jayawewa !
sinhalunta jayawewa!
Congrats XD
Congratulations bro



හරි බන් මුන් මගෙන් මේ අහන්නේ මගේ ස්ට්‍රෙටජි එකනේ.. එක මම දැම්මා කියලා, මෙතන ඉන්න එකෙකුටවත් බැහැ ඩොලර් 100ක් හොයන්න. එතකොට වෙන්නේ සල්ලි ටික නැති කරගෙන මගේ අම්මට දෙස් තියලා යන එක.
දැන්ම කෑෂ් කරන එක (රුපියල්) අවුල් වගේ බන්. මගේ ප්‍රේදික්ෂන් තියෙන්නේ ලබන ජනවාරි වෙනකොට රුපියල 200ට ගිහින් තියෙන්න ඕනා. එහෙම උනොත් අපරාදෙනේ. එක රුපියලක් වෙනස් වෙනවා කියන්නේ රුපියල් 60000ක් නේ.. අද 175ට කිව්වත් 200 උනොත් 60000X25 නේ.. 1500000 දෙන්න එකෙක් නැහැනේ.. මාසයක් ඉවසුවට පව් නැහැනේ.. ඒ නිසා මේක ක්‍රොස් කරලා ලෝන් එකක් දානවා.පට්ට ...
කාර් එකක් ගනින් දැන් ජය ශ්‍රී..!