BOC උන් මගෙන් පෘෆ් ඉල්ලුවා බන්. මට මල පැන්න ඒ කතාවට. ඕක නැතිනම් මම යුකේ BOC එකෙන් දාලා ගෙනාවා. ඔයිට වඩා ගානක් ගන්නත් තිබ්බා.
ඔව් බන් මල ජරා බැංකුවක්
එපා උනා මටත් loan එක ගන්න ඕන නිසා දැම්මේ...උබ හරි මචෝ HSBC නම් සිරා bank එක. HSBC advance Account එක පට්ට... එක තමා මම උබගෙන් ඇහුවේ SCB එක Loan කොහොමද කියල ?




