ඩොලර් 61,000 ආවා යකෝ... පට්ටා හැපී

24X7

Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    BOC උන් මගෙන් පෘෆ් ඉල්ලුවා බන්. මට මල පැන්න ඒ කතාවට. ඕක නැතිනම් මම යුකේ BOC එකෙන් දාලා ගෙනාවා. ඔයිට වඩා ගානක් ගන්නත් තිබ්බා.

    ඔව් බන් මල ජරා බැංකුවක් :no: එපා උනා මටත් loan එක ගන්න ඕන නිසා දැම්මේ...

    උබ හරි මචෝ HSBC නම් සිරා bank එක. HSBC advance Account එක පට්ට... එක තමා මම උබගෙන් ඇහුවේ SCB එක Loan කොහොමද කියල ?
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Ethakota machan uba karanne iq option nam eke wenasa mokadda? Eka crypto currency trading the same as forex for local currencies
    අයිකියු ඔප්ෂන් කියන්නේ කම්පැනි නම. උන්ගේ ඕනනම් ෆොරෙක්ස් කරන්නත් ප්ලැට්ෆෝම් එක තියනවා. ක්‍රිප්ටෝත් තියනවා. බයිනරි උනත් තියනවා. පොඩ්ඩක් ගිහින් බලපන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    ඒ කියන්නේ මචන් මාකට් දෙකක් ක්‍රොස් වෙන ටයිම් එක තියනවනේ. දවල්ට එශියා/යුරෝප්, හවසට යුරෝප/ඇමෙරිකන් මේ වගේ ස්පෙසිෆික් ටයිම් වලදී කරන්සි පෙයාර්වල හැසිරීම කියන්න පුළුවනි. උදාහරනෙකට AUD/JPY මේ වෙලාවේ හැසිරීම කියන්න බැහැ. හැබැයි උදේ පාන්දර 3-6 වෙනකන් වගේ කියන්න පුළුවන්. මොකද ඒ තමා මාකට් එක ඕපන් වෙන වෙලාව.. ඒ වගේ රිජන් බේස් පෙයාර්ස් අරගෙන ටයිම් එකත් එක්ක මාකට් ඩිප්, කරෙක්ෂන් පොයින්ට්, රිවර්ස්, බොටම් ලයින් කියන්න පුළුවන්. අනිවාර්යෙන්ම නිවුස් ෆැක්ටර් එකක්. ට්‍රම්පෝ කියන දේවල්. කොරියාවේ මිසයිල ගැහිලි. ජපානේ සුනාමි, මේවා තමා අනිවාර්යෙන් ප්‍රේදික්ට් කරන්න බැරි සාදක.

    mulika awabodayak tiyenawa owa gena. owa ekka exxplain karala thread ekak dapanko
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඔව් බන් මල ජරා බැංකුවක් :no: එපා උනා මටත් loan එක ගන්න ඕන නිසා දැම්මේ...

    උබ හරි මචෝ HSBC නම් සිරා bank එක. HSBC advance Account එක පට්ට... එක තමා මම උබගෙන් ඇහුවේ SCB එක Loan කොහොමද කියල ?
    මම HSBC එකත් එක්ක ටෝකක් දාලා බලන්න ඕනා. ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් එකට මම ගන්නේ නැහැ. මගේ HSBC ර්කේ ස්ටේට්මන්ට් එකේ ඇඩ්‍රස් එකයි නෙටෙලර් එකේ ඇඩ්රස් එකයි වෙනස්. ඒ නිසා පොඩි කෙස් එකක් ආව නිසා ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් දැම්මේ. මම තාම HSBC එකේ උන්ට කිව්වෙත් නැහැ. උන් දන්නවනම් හරි නැහැ. HSBC එක තරම් මට සලකපු බැංකුවක් තවත් නැහැ. මම කෝච්චියට පැනලා ඔය බැංකුව නැත්තම්. 2014 වගේ හොදටම නස්පුක් වෙලා ඉන්නකොට HSBC එකෙන් OD දීලා තියනවා මට චෙක් වලට විතරක් ලක්ෂ 45ක. කිසිම කෙස් එකක් නැතුව මට දුන්නා.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    mulika awabodayak tiyenawa owa gena. owa ekka exxplain karala thread ekak dapanko
    මුලික ටික දන්නවනම් ලේසියි. මම දාන්නම් ත්‍රෙඩ් එකක්. ගොඩක් සල්ලි දාලා නම් මුලින්ම කරන්න එපා.
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මම HSBC එකත් එක්ක ටෝකක් දාලා බලන්න ඕනා. ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් එකට මම ගන්නේ නැහැ. මගේ HSBC ර්කේ ස්ටේට්මන්ට් එකේ ඇඩ්‍රස් එකයි නෙටෙලර් එකේ ඇඩ්රස් එකයි වෙනස්. ඒ නිසා පොඩි කෙස් එකක් ආව නිසා ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් දැම්මේ. මම තාම HSBC එකේ උන්ට කිව්වෙත් නැහැ. උන් දන්නවනම් හරි නැහැ. HSBC එක තරම් මට සලකපු බැංකුවක් තවත් නැහැ. මම කෝච්චියට පැනලා ඔය බැංකුව නැත්තම්. 2014 වගේ හොදටම නස්පුක් වෙලා ඉන්නකොට HSBC එකෙන් OD දීලා තියනවා මට චෙක් වලට විතරක් ලක්ෂ 45ක. කිසිම කෙස් එකක් නැතුව මට දුන්නා.

    :):)
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    මුලික ටික දන්නවනම් ලේසියි. මම දාන්නම් ත්‍රෙඩ් එකක්. ගොඩක් සල්ලි දාලා නම් මුලින්ම කරන්න එපා.

    Thanks මචෝ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ත්‍රෙඩ් එකක් දාපන් බලන්න , අපිටත් කරන්න පුලුවන්ද කියලා
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    මුලික ටික දන්නවනම් ලේසියි. මම දාන්නම් ත්‍රෙඩ් එකක්. ගොඩක් සල්ලි දාලා නම් මුලින්ම කරන්න එපා.

    ela ela thread ekak dapanko... :love: