ඩොලර් $

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,422
    36,337
    113
    මැදමහනුවර
    ඩොලර් එකට වඩා රුපියල ශක්තිමත් කියන්නෙ ඇත්ත. මම දන්නෙ නෑ මුන්ට ඒක තේරුම් ගන්නවත් මොළයක් නැද්ද කියලා. යකෝ ඩොලර් කොලේ කතුරකින් කපන්න පුළුවන්, ගිණි තියල පුච්චන්න පුළුවන්, වතුරට වැටුණොත් පෙඟෙනවා. ඒත් රුපියන කතුරෙන් කපන්න බෑ. ගිණි තියල විනාස කරන්නත් බෑ. වතුරට වැටුණට අවුලක්ම නෑ. ඇයි බන් මේක තේරුම් ගන්න බැරි මුන්ට ? :confused:
    ඒ කතුරෙන් කපලාදාන්න පුළුවන් කොලේ දීලා අර හයිය කාසි 180ට වඩාගන්න පුළුවන්