එලකිරි බුද්ධිමත් වැසියන්ගෙන් අහන්නෙ, ඩොලරයෙ අගය කොයි කාලයක් යයිද ගොඩ එන්න. 170ටනෙ තිබ්බෙ මේ හුකෑස් ගලා උඩයන්න කලින්
එහෙම බැලුවොත්
Iphone 13 pro 128GB එක තියෙන්නෙ 999$ ඒ කාලෙ හැටියට 999*170 = 169,830
දැන් 359,640
මම ඔය උදා හරනෙ කිව්වෙ නිකන්. මෙහෙනම් මම හිතන්නෙ දැන් 450ක් විතර වෙනවා ඕකක්
මට ඇත්තටම දැනගන්න ඕනි මේක යතා තත්වයට පත්වෙන්න මොන්වද වියයුත්තෙ. කොටන් යමන් උබලගෙ අදහස්
aththa value eka 500+