ස්විස් බෑන්ක් අකවුන්ට් එකක් ඕපන් කරන්නෙ කොහොමද? ඕවගෙ සල්ලි පරෙස්සම් කරනවට ගානක් ගන්නවඩ බෑන්ක් එකෙන්?
ඔය ස්විස් බෑන්ක් ගැන දන්න දේවල් කියපල්ල දනගන්නත් එක්ක
ඔය ස්විස් බෑන්ක් ගැන දන්න දේවල් කියපල්ල දනගන්නත් එක්ක
https://www.ca-nextbank.ch/en/en/open-accountewata international horunge contacts ona... wena fake company hadanna ona..
nikan swiss bank walata danna illuwata denne naha..
naha ban ohoma site thibbata owata danna yanakota thama case eka..https://www.ca-nextbank.ch/en/en/open-account
එහෙම කම්පැනි කන්ටැක්ට්ස් ඕනවෙන එකක් නෑ බන්. සල්ලි තිය්නවන්ම් දාන්න ප්ලුවන් සීන් එකක්වගේ තියෙන්නෙ
500000$ nemeyida?පාස්පොර්ට් එක තියෙනම්
සැක්සන් බැන්ක්
ඩූකාස්කොපි බැන්ක් - මෙකෙ ශාකා ආසියාවෙ තියෙ, ඔනම බ්‍රාන්ච් එකකකින් ඔපන් කරන්න පුලුවන්, ඇප් එකෙන් පුලුවන්, බිට්කොයින් - ඉරෙතියම් වලින් ඩොලර් ඩිපොසිට් කරන්න පුලුවන්,,, ඉන්ටර්නැශනල් මනි ට්‍රාන්ස්ෆර් සපොර්ට් කරනව, වීසා කාර්ඩ් එකක් දෙනවා
මුල් ඩිපොසිට් එක ඩොලර් 500යි , එක්කො 1000යි, එකත් බිට්කොයින් වලින් යවන්න පුලුවන්, හැබැයි සයින් කරපු වොලට් ඇඩ්‍රස් එකක ඔන
පාස්පොර්ට් නැති නිසා මට බැරි උනා,,
Saxo bank ekata me kiyanne sure daපාස්පොර්ට් එක තියෙනම්
සැක්සන් බැන්ක්
ඩූකාස්කොපි බැන්ක් - මෙකෙ ශාකා ආසියාවෙ තියෙ, ඔනම බ්‍රාන්ච් එකකකින් ඔපන් කරන්න පුලුවන්, ඇප් එකෙන් පුලුවන්, බිට්කොයින් - ඉරෙතියම් වලින් ඩොලර් ඩිපොසිට් කරන්න පුලුවන්,,, ඉන්ටර්නැශනල් මනි ට්‍රාන්ස්ෆර් සපොර්ට් කරනව, වීසා කාර්ඩ් එකක් දෙනවා
මුල් ඩිපොසිට් එක ඩොලර් 500යි , එක්කො 1000යි, එකත් බිට්කොයින් වලින් යවන්න පුලුවන්, හැබැයි සයින් කරපු වොලට් ඇඩ්‍රස් එකක ඔන
පාස්පොර්ට් නැති නිසා මට බැරි උනා,,
Interest එකක් ගෙවනවද?Swiss නම් දන්නේ නෑ මචන්. seychelles නම් පුළුවන්. 10,000 USD ඕන open කරන්න. සහ 10,000 USD හැමදාම minimum balance එක විදිහට maintain කරන්න ඕන. ඊට වඩා අඩු වෙන්න බෑ. fees පොඩ්ඩක් වැඩියි.
swiss වලත් ඔය වගේ ඇත්තේ. පොඩ්ඩක් google කරලා බලන්න.
Hamotama Hina wenna balagenamai inne .bump
interest දෙන්නේ නෑ බන්.Interest එකක් ගෙවනවද?