ඩොලරෙ බහින එක අදහසක් කියපන්කො

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මං නම් දකින ලේසිම විසඳුම තමා vertical farming වලට යන එක.. ඒවායේ තේ, කෝපි, පාරම්පරික වී, කුරුඳු වගේ ආර්ථික බෝග වවල export කරන්න ඕන..

    ඔය freelance වැඩ කරලා කරන උන් ඩොලර් ගෙනාවට හැම එකාවම ඕකට යොදවන්න බෑ නෙ.. ඉංග්‍රීසි දැනුම නෑ, computer දැනුම නෑ, computer නෑ.. ඉතින් ඕක practical නැති වැඩක්..

    රට ඇතුළේ උන්ඩියල් කාරයෝ අල්ලලා උපරිම දඬුවම් දෙන්න ඕන..හිඟ බදු අය කරගන්න ඕන.. ඕකට නම් ඉතින් කොන්ද පණ තියෙන අවංක රජයක් ඕන.. එතකොට රට ඉන්න එවුන් නිකම්ම banks through එවනවා..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    lagakadi nam adu wena ekak na. lankawe rupiyala watunama apahu awe podi ganan walin neda meeta kalin
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,125
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රට ඇතුළේ උන්ඩියල් කාරයෝ අල්ලලා උපරිම දඬුවම් දෙන්න ඕන..
    උන්ඩියල් තහනම් කරන්න බෑ. හේතු කීපයක් තියෙනවා. එකක් තමයි පිටරට ගිහින් ගල් වෙලා ඉන්න එවුන්ට බැංකු හරහා සල්ලි එවන්න බැරිකම.. උන් ගල්වෙලා ඉන්න එක වැරදියි තමයි. එත් එක ඒ රටේ ප්‍රශ්නයක් මිසක් මේ රටේ ප්‍රශ්නයක් නෙවෙයි.

    disclaimer: මම උන්දියල් කරන්නේ නෑ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මං නම් දකින ලේසිම විසඳුම තමා vertical farming වලට යන එක.. ඒවායේ තේ, කෝපි, පාරම්පරික වී, කුරුඳු වගේ ආර්ථික බෝග වවල export කරන්න ඕන..

    ඔය freelance වැඩ කරලා කරන උන් ඩොලර් ගෙනාවට හැම එකාවම ඕකට යොදවන්න බෑ නෙ.. ඉංග්‍රීසි දැනුම නෑ, computer දැනුම නෑ, computer නෑ.. ඉතින් ඕක practical නැති වැඩක්..

    රට ඇතුළේ උන්ඩියල් කාරයෝ අල්ලලා උපරිම දඬුවම් දෙන්න ඕන..හිඟ බදු අය කරගන්න ඕන.. ඕකට නම් ඉතින් කොන්ද පණ තියෙන අවංක රජයක් ඕන.. එතකොට රට ඉන්න එවුන් නිකම්ම banks through එවනවා..
    ආණ්ඩුවෙන් ණය හිඟා කන වෙලේ වර්කින්ග් වීසා හිඟාකන්න බැරිද බන් වෙන රටවලින්.

    අනික මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් හදලා මෙහෙ උන්ට ස්කිල් හදලා දෙන්න ඕනෙ.

    මෙහෙ ගොඩක් එවුන් පාත් එක හරියට දන්නෙ නෑ. ඉතින් ග්‍රාමසේවක හරහා හරි ගම්වල ඉන්න උන් සෙට් කරගෙන උන්ගෙ ස්කිල් වැඩිකරලා ඔක්කොම කරලා දීලා වෙන රටකට පටවන ප්‍රොජෙක්ට් එකක් කරන්න බැරිද?

    කියන්න අමතක උනා ඒත් අපේ කම්මැලි බය්යලා යයිද දන්නෙ නෑ. මම අහගෙන ආණ්ඩුවේ එක එක කර්මාන්ත උගන්වන සමහර තැන්වල මෙලෝ එකෙක් නෑලු. ඔහේ ගුරුවරයා ඇවිත් පැය අට ඉඳලා යන එව්වත් තියෙනවලු.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    උන්ඩියල් තහනම් කරන්න බෑ.
    Already තහනම් නෙ බන්.. දැන් කරන උනුත් හොරටනේ කරන්නෙ.. එක්කෝ ආණ්ඩුවට හොරෙන් කරනවා නැත්නම් ආණ්ඩුව දැක්කේ නෑ වගේ ඉන්නවා..

    මෙහෙ උන්ට ස්කිල් හදලා දෙන්න ඕනෙ.
    මොකුත් හිතන්නෙපා කිව්වට.. දැන් බලපං කිරියේම කීදෙනෙක් it කරන්න පටන්ගත්තද, කීදෙනාද තනියෙන් ඒක ඇදන් යන්නේ? මන් මේ උන්ට බනිනවා නෙවෙයි... ඒක තමයි හැටි.. Service එකක් දෙන්න පුළුවන ගානට Skills හදාගන්න සෑහෙන කාලයක් යනවා.. ඉතින් මේක short term solution එකක් නම් නෙවෙයි.. හැබැයි දිගුකාලීනව වටිනවා..
    ------ Post added on Jul 16, 2022 at 8:50 PM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,256
    113
    Gotland
    ඩොලස් ගොඩාරියක් අවොත් අඩු වෙයි
    අව්ලකට තියෙන්නේ ණය ගෙවන්න ගියාම
    එන ඩොලස් ටික වාෂ්ප වෙනවා
    ආදායම් - වියදම් සමාන නෑ නේ
    ඔය අතර හොරාකාපු ඩොලස් ගැප් එකකුත් තිනවනේ
     
    • Like
    Reactions: siri_ayya

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Iph
    එලකිරි බුද්ධිමත් වැසියන්ගෙන් අහන්නෙ, ඩොලරයෙ අගය කොයි කාලයක් යයිද ගොඩ එන්න. 170ටනෙ තිබ්බෙ මේ හුකෑස් ගලා උඩයන්න කලින්

    එහෙම බැලුවොත්

    Iphone 13 pro 128GB එක තියෙන්නෙ 999$ ඒ කාලෙ හැටියට 999*170 = 169,830

    දැන් 359,640


    මම ඔය උදා හරනෙ කිව්වෙ නිකන්. මෙහෙනම් මම හිතන්නෙ දැන් 450ක් විතර වෙනවා ඕකක් :rofl: මට ඇත්තටම දැනගන්න ඕනි මේක යතා තත්වයට පත්වෙන්න මොන්වද වියයුත්තෙ. කොටන් යමන් උබලගෙ අදහස්
    Iphone 13 ආවට පස්සෙ dollar එක කවදාවත් 170 තිබ්බෙ නෑ 😆😆😆
     

    HErTMArairpt

    Junior member
  • Sep 23, 2021
    95
    78
    18
    1. අපේ රටේ නිෂ්පාදන වැඩිවෙලා වෙන රටවල උන් එව්වා සල්ලි දීලා ගන්න ඕනෙ.

    2. අපේ රටේ උන් වෙන රටවල ජොබ් වලට ගිහින් ලංකාවට ඩොලර් එවන්න ඕනෙ.

    3. ෆ්‍රීලාන්සින්ග් කරන උන් වැඩිවෙලා උන් ලංකාවට ඩොලර් එවන්න ඕනෙ.

    කෙටියෙන්ම කිව්වොත් අපේ භාණ්ඩ හා සේවා වැඩි වැඩියෙන් විකුණුනොත් ලංකාවට ඩොලර් එනවා. එතකොට ඩොලරයේ වටිනාකම රුපියලට සාපේක්ශව අඩු වෙනවා.

    Rs. 3.32 per US Dollar ($) in 1948
    I think Rs2.5 in 1945
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,630
    100,883
    113
    ඕක අඩුද වැඩිද කියන එකට වඩා තියෙන ගාණට ස්ටේබල් වෙන්නයි ඕනි ඉම්පෝට් එක්ස්පෝට් නිදහසේ කරගන්න පුලුවන් විදියට.

    එතකොට නිකම්ම නිව් නෝමල් එක ඇතුලෙ සර්වයිවල් වෙන්න පුලුවන් ගොඩක් අයට
     
    • Like
    Reactions: siri_ayya

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඕක ආයේ බහින්නේ නෑ. දිගට නගිනවා. බැසිල් බැල්ලිගෙ පුතා කරපු වැඩෙන් හරි විදියට එවපු හැම එකාම උන්ඩියල් කරන්න පටන් ගත්තා. ගු නැව් ඕඩර් කර කර ආතල් දුන්නට පස්සේ සල්ලි එවපු තව සෙට් එකක් කැඩුනා.. අනික් උන්ට බයිලා ගැහුවට බහුතරයක් බයියෝත් උන්ඩියල් තමයි කරන්නේ .. බොහොම අතලොස්සක් බයියෝ තමයි බැංකු හරහා එවන්නෙත් ඒකත් 100$ හම්බුනොත් 50$ එවන්නේ.
     
    • Sad
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඕක ආයේ බහින්නේ නෑ. දිගට නගිනවා. බැසිල් බැල්ලිගෙ පුතා කරපු වැඩෙන් හරි විදියට එවපු හැම එකාම උන්ඩියල් කරන්න පටන් ගත්තා. ගු නැව් ඕඩර් කර කර ආතල් දුන්නට පස්සේ සල්ලි එවපු තව සෙට් එකක් කැඩුනා.. අනික් උන්ට බයිලා ගැහුවට බහුතරයක් බයියෝත් උන්ඩියල් තමයි කරන්නේ .. බොහොම අතලොස්සක් බයියෝ තමයි බැංකු හරහා එවන්නෙත් ඒකත් 100$ හම්බුනොත් 50$ එවන්නේ.
    undiyal wlata baya nathi una.

    dan satha 50k wadiyen denawa kiwwath undiyal ewai
     
    • Like
    Reactions: Xi Jinping